ගොවිසෙත ලොතරැයිය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගොවිසෙතේ දිනුම් අංක පිලිවෙලට තියෙන්න ඕන නෑ බං.. සමහරවිට auto sort වෙනවා ඇත්තේ එහෙම
     
    • Like
    Reactions: Stimulus mind

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ගන්න එපා okun පාට්ටා හොරු, අහිංසක මිනිස්සු ගෙ සල්ලි හොර kanawa
     
    • Like
    Reactions: Stimulus mind

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මටත් ඕක ඉස්සර නෝට් වෙලා අඩු ඉලක්කම් තියෙන ඒවා ගන්නව (ටිකට් ගන්නේ නෑ හැමදාම..කලාතුරකින්)..කරුමෙටම ඒ දවසට ඇදෙන්නේ ඉලක්කමෙන් පටන්ගන්න එවා.. එපා වෙනවා
    Oya SORT karala ne order eka dala tiyenne

    Example: 52, 14, 23, 61, 38, 12 mehema awa kiyamu

    Display: 12,14,23,38,52,61....

    Dan penne oya kiyana widihata neda?
     
    • Like
    Reactions: Stimulus mind

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔය ටිකට් මට හිතෙන විදිහට පට්ට බොරුවක්. නිකමට හිතපන් එක දවසකට විස්ස ගානේ කෝටි 4 විතර ටිකට් print කරන්න වෙනවා හරිටටම එකක් ඇදෙන්න. නමුත් ලංකාවේ දවසකට ටිකට් ලක්ෂ 3 විතර print කරනවා ඇති. ඉතින් ජයග්‍රාහී අංක සමහර විට print කරලා නැතුව තියෙන්නත් පුළුවන්. දිනුම් ඇදුනට


     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    176067223_939552336792626_2049230065442346390_n.jpg
     
    • Like
    Reactions: NRTG and stasia

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Machan Vido eke thiyenen 60, 65, 10, 05 ethakota web site eke ai eka 05, 10, 60, 65 ethakota web eken balana ekekuta nikan hithapan 60 65 10 05 ticket eka athe thiyan web eken u baluwoth uge ticket ekata mul dinuma na kiyala neda hithanne. therenen nathi nisa ahanne web eke anik ticket walath number danne adu eke idala wadi ekatada ban
    oke anupiliwela balanne nane. ithin eka wadagath na

    ඔය ටිකට් මට හිතෙන විදිහට පට්ට බොරුවක්. නිකමට හිතපන් එක දවසකට විස්ස ගානේ කෝටි 4 විතර ටිකට් print කරන්න වෙනවා හරිටටම එකක් ඇදෙන්න. නමුත් ලංකාවේ දවසකට ටිකට් ලක්ෂ 3 විතර print කරනවා ඇති. ඉතින් ජයග්‍රාහී අංක සමහර විට print කරලා නැතුව තියෙන්නත් පුළුවන්. දිනුම් ඇදුනට
    okkoma print karanne na. eka thamai oya kiyanne ada adila na jayamalla issarahata yanawa kiyala.

    kohomath okak adenna thiye probability eka ithama aduyi. mata mathakayi ape sir kenek kiyanawa. Lotteery ekak adenawata wada lesoyen assa res ekakakta ottu alllalaa dinannna puluwanlu.
    ------ Post added on Apr 22, 2021 at 9:39 PM