මෙච්චර පැහැදිලි සිංහලෙන් කියලත් තේරෙන්නේ නැත්නම් සොරිම තමයි ... කන්න නැතුව මැරෙන්න වෙන්නෙ මේ ගොවි මහත්තුරුන්ට විතරක් නෙවෙයි ... අපි හැමෝටම ....
මෙච්චර පැහැදිලි සිංහලෙන් කියලත් තේරෙන්නේ නැත්නම් සොරිම තමයි ... කන්න නැතුව මැරෙන්න වෙන්නෙ මේ ගොවි මහත්තුරුන්ට විතරක් නෙවෙයි ... අපි හැමෝටම ....![]()
අනේ මන්දා බන් ... මුගේ උද්දච්ච කම නිසා රටටම කෙල වෙන්න යන්නෙ ...බත සැපයුවෙ නැති උනොත් යුද්ද කරන්නත් බෑ බුදු බණ අහන්නත් බෑ කියලා දුටුගැමුණු රජ්ජුරුවොත් මල්ලිව කුඹුරු කරන්න යැව්වා.
යුද්දෙට පණ බයේ පැනලා ගිය නිවටයෙක් රටේ කරුමෙට ජනාදිපති වෙලා. ගොවියව වට්ටලා නැතිකරලා දාලා මූ අපේ ජාතියයි ආගමයි දෙකම වලපල්ලට යවන්න වැඩ කරන ප්‍රොපගැන්ඩා කාරයොන්ගෙ රූකඩයක් බන්.
බලපන් ඒ මිනිස්සුන්ගේ අසරණ කම ...ඒ මිනිස්සුන්ට වොයිස් එකක් නෑ. කවුරුවත් ගන්න් ගන්නෑ ඒ මිනිස්සුන්ව. පව් බං.
මට හිතෙන්නේ මුන් රටෙන් පලි ගන්නවද කියල උන් 2015 පරද්දපු එකට ...සක්කිලි රටවල් වල මුල් පුටුවක ඉද්දි ඔහොම තමා.
කෙල වෙලා ඉවරයි. අපේ අනාගතේ තියෙන්නෙ නන්දෙගෙ පුතා අතේ. සෙවලයව අමෙරිකාවට ගෙන්න ගත්තොත් ලොකු දෙයක්.අනේ මන්දා බන් ... මුගේ උද්දච්ච කම නිසා රටටම කෙල වෙන්න යන්නෙ ...
Muta pissu thada wela wage bn dn ... Pissata monawa unath aathal ...ado sirawata mey gon sir pakyata mona d danne na hitha hitha inne
Ow bn ...Apooo depression wage awa
කෙල වෙලා ඉවරයි. අපේ අනාගතේ තියෙන්නෙ නන්දෙගෙ පුතා අතේ. සෙවලයව අමෙරිකාවට ගෙන්න ගත්තොත් ලොකු දෙයක්.