ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.
ශී‍්‍ර ලංකාව හෝ ශී‍්‍ර ලාංකික ජනතාව පිළිබඳව පුවත් පළ කෙරෙන සියලූම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය සහ ප්රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගන්නා ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ අත්සනින් යුතුව අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳව වැඩිදුර විස්තර 0112 - 513 943 දුරකතන අංකයෙන් හෝ [FONT="]www.media.gov.lk[/FONT] වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බවයි. ශී‍්‍ර ලංකාව හෝ ඉන් පිටත සිට ප්රවෘත්ති පළ කරන වෙබ් අඩවි ශී‍්‍ර ලංකාවේ පවතින නීතියට අනුකූලව සහ සදාචාරාත්මක ජනමාධ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යන ලෙසද එමගින් ඉල්ලීමක් කරනවා. ඇතැම් වෙබ් අඩවි පළ කරන වාර්තා මගින් අපහාසයට සහ චරිත ඝාතනයට ලක්වු විවිධ පුද්ගලයන්ගෙන් ජනමාධ්‍ය සහ ප්රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි ගලාඑමින් පැවතීම ඊට හේතුවයි. අදාළ වෙබ් අඩවි තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක සහ අසත්‍ය පුවත් පළ කරන බව නිරීක්ෂණය වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙම චරිත ඝාතනවල ඉලක්ක බවට පත් වී ඇත්තේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වෙනත් ප්‍රභූ පුද්ගලයන්. ද්වේෂ සහගත අරමුණින් ඇතමුන් මෙම අසත්‍ය ප්‍රචාර ගෙන යන බවද පැහැදිලි වි ඇති කරුණක්. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙනයි ජනමාධ්‍ය සහ ප්රවෘත්ති අමාත්‍යාංශය ශී‍්‍ර ලාංකිකයන් පිළිබඳ පුවත් පළ කරන වෙබ් අඩවිවලට මෙලෙස අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටින්නේ.

ඉතිං මේ ගැන ඔයාලට හිතෙන දේවලුත් කමෙන්ට් එකක් විදියට දාලා ගියා නම් තමා හොඳ.
Last edited: