ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

    ශී‍්‍ර ලංකාව හෝ ශී‍්‍ර ලාංකික ජනතාව පිළිබඳව පුවත් පළ කෙරෙන සියලූම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගන්නා ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳව වැඩිදුර විස්තර 0112 - 513 943 දුරකතන අංකයෙන් හෝ [FONT=&quot]www.media.gov.lk[/FONT] වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බවයි. ශී‍්‍ර ලංකාව හෝ ඉන් පිටත සිට ප‍්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ශී‍්‍ර ලංකාවේ පවතින නීතියට අනුකූලව සහ සදාචාරාත්මක ජනමාධ්‍ය ප‍්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යන ලෙසද එමගින් ඉල්ලීමක් කරනවා. ඇතැම් වෙබ් අඩවි පළ කරන වාර්තා මගින් අපහාසයට සහ චරිත ඝාතනයට ලක්වු විවිධ පුද්ගලයන්ගෙන් ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි ගලාඑමින් පැවතීම ඊට හේතුවයි. අදාළ වෙබ් අඩවි තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක සහ අසත්‍ය පුවත් පළ කරන බව නිරීක්ෂණය වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මෙම චරිත ඝාතනවල ඉලක්ක බවට පත් වී ඇත්තේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වෙනත් ප‍්‍රභූ පුද්ගලයන්. ද්වේෂ සහගත අරමුණින් ඇතමුන් මෙම අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවද පැහැදිලි වි ඇති කරුණක්. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙනයි ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ශී‍්‍ර ලාංකිකයන් පිළිබඳ පුවත් පළ කරන වෙබ් අඩවිවලට මෙලෙස අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටින්නේ.

    ඉතිං මේ ගැන ඔයාලට හිතෙන දේවලුත් කමෙන්ට් එකක් විදියට දාලා ගියා නම් තමා හොඳ.
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    good idia.... moda yakku gon news dana eka nawathivi, janatawa nomaga yawana wa boruwata
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තමන් නිවැරදි ක්‍රියාකලාපයක කටයුතු කරනවානම් මඩ ප්‍රචාර වලට බයේ ඒවා වාරණය කරන ඒක නෙමෙයි කරන්න ඕන ඒවාට සත්‍ය හෙළි කරලා පිළිතුරු සපයන එක. ඔව් ඉතිං ඒක කරගන්න බැරිනම් මේකවත් කරලා බලමු.
    -සුභ අනාගතයක්-
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තමන් නිවැරදි ක්‍රියාකලාපයක කටයුතු කරනවානම් මඩ ප්‍රචාර වලට බයේ ඒවා වාරණය කරන ඒක නෙමෙයි කරන්න ඕන ඒවාට සත්‍ය හෙළි කරලා පිළිතුරු සපයන එක. ඔව් ඉතිං ඒක කරගන්න බැරිනම් මේකවත් කරලා බලමු.
    -සුභ අනාගතයක්-

    නිවැරදි ක්‍රියාකලාපයක:no::no:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දේශපාලන සීන් නම් මම දන්නැහැ,
    හැබයි ඔය කාලකන්නි ගොසිප් සයිට් නම් නැතිම කරල දාන්න ඔනි, අහින්සක කෙල්ලන්ගෙ හෙලුව විකුනන බල්ලො.

    මම දන්න ගර්ල් කෙනෙක් ගෙදරදි ගත්ත පොටෝ වගයක් ඔය ගොසිප් ජරාවක තිබිල හෙන සීන් උනා බන්..
    ඒ පොටෝ වල කිසිම අව්ලකුත් නැහැ, ඒත් ඒව තියෙන්නෙ ගනිකාවන්ගෙ පොටෝ අස්සෙ. හෙනගහන්න ඔනි ඔවුන්ට..
     
    Nov 5, 2011
    86
    27
    0

    පලයන් බූරුවා යන්න.උඹට හිතේ අමාරුවේ උඹේ කුනු ආන්ඩුවේ සහ හොර ජනාධිපතියගේ බලු වැඩ, හොර වැඩ දූෂන එලි කරන නිසා.නිකන් බලු කුක්කෙක් වගේ ආන්ඩුවේ කකුල් ලෙව කන්න එපා නරියෝ. මේ රට අද දරුනු ප්‍රපාතයකට වැටිල ඉන්නේ.නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා.මහ දවල් මිනීමරපු එවුන් කිසි නඩුවක් නැතිව ජෙට් වලින් ලංකාවෙන් ඉගිල්ලෙනවා.කුඩු විකුනන බල්ලෝ තොපි වගේ නරින්ට රුපියල් කාසි විසි කරන කොට තොපි ඒක ගන්න මෙතන කුනු කතා කියනවා.පල බූරු තඩියා.මෙහෙම ගියොත් එලකිරි එකෙත් තහනම් වෙයි.ඇයි මේකෙත් රාජපක්ෂට බනින ත්‍රෙඩ් තියෙනවනේ.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    GOSSIP LANKA SITE EKE RANKING S NAM ELAKIRI EKATA WADA UDIN THIYENNE

    eath unge ad thamai chater

    libiywae gahanu dushanaya karapu video methanain

    13 yrs ganu lamayage rape video eka methanin

    :angry::angry::angry::angry::angry::angry:
    amu chater

    site walata minissu gennana pahath ads daanne
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අලියා;11292392 said:

    මට මහින්ද ගෙන් වැඩක් නෑ මචන්.. මම කතා කරේ Political සීන් එකක් නෙමේ.උබ බොරුවට වලිගෙ පාගගන්නෙ නැතුව හිටපන්. මම දේශපාලනේ ගැන කතා කරල තියන තැන් බලපන්. මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව කෑගහන්න එපා
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    අලියා;11292392 said:
    පලයන් බූරුවා යන්න.උඹට හිතේ අමාරුවේ උඹේ කුනු ආන්ඩුවේ සහ හොර ජනාධිපතියගේ බලු වැඩ, හොර වැඩ දූෂන එලි කරන නිසා.නිකන් බලු කුක්කෙක් වගේ ආන්ඩුවේ කකුල් ලෙව කන්න එපා නරියෝ. මේ රට අද දරුනු ප්‍රපාතයකට වැටිල ඉන්නේ.නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා.මහ දවල් මිනීමරපු එවුන් කිසි නඩුවක් නැතිව ජෙට් වලින් ලංකාවෙන් ඉගිල්ලෙනවා.කුඩු විකුනන බල්ලෝ තොපි වගේ නරින්ට රුපියල් කාසි විසි කරන කොට තොපි ඒක ගන්න මෙතන කුනු කතා කියනවා.පල බූරු තඩියා.මෙහෙම ගියොත් එලකිරි එකෙත් තහනම් වෙයි.ඇයි මේකෙත් රාජපක්ෂට බනින ත්‍රෙඩ් තියෙනවනේ.

    ube ammage pic ekakuth yanavapan oya site valata.. balapan un eva publish karanne kohomada kiyala.. gin haraka rep-
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    GOSSIP LANKA SITE EKE RANKING S NAM ELAKIRI EKATA WADA UDIN THIYENNE

    eath unge ad thamai chater

    libiywae gahanu dushanaya karapu video methanain

    13 yrs ganu lamayage rape video eka methanin

    :angry::angry::angry::angry::angry::angry:
    amu chater

    site walata minissu gennana pahath ads daanne

    :yes::yes::yes:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Meka elakiri ekatath effect weyi wage. Just check top 10 of SL. Top SL made site are not in gvt control. That is the problem here.
    Code:
    http://www.alexa.com/topsites/countries/LK
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    තමන් නිවැරදි ක්‍රියාකලාපයක කටයුතු කරනවානම් මඩ ප්‍රචාර වලට බයේ ඒවා වාරණය කරන ඒක නෙමෙයි කරන්න ඕන ඒවාට සත්‍ය හෙළි කරලා පිළිතුරු සපයන එක. ඔව් ඉතිං ඒක කරගන්න බැරිනම් මේකවත් කරලා බලමු.
    -සුභ අනාගතයක්-

    ඒ වගේම ඉතින් ඕකෙ අනිත් පැත්ත ගැනත් හිතන්න පුළුවන්.Gossip sites ඇත්ත තොරතුරු පල කරනවනන් ඒ කට්ටියත් බය නැතුව ප්‍රවෘත්ති අමාත්‍යයංශයේ ලියාපදිංචි වෙන්න ඕනෙ.

    කොහොම උනත් මේක හොඳ වැඩක්:yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ube ammage pic ekakuth yanavapan oya site valata.. balapan un eva publish karanne kohomada kiyala.. gin haraka rep-

    GOSSIP LANKA SITE EKE RANKING S NAM ELAKIRI EKATA WADA UDIN THIYENNE

    eath unge ad thamai chater

    libiywae gahanu dushanaya karapu video methanain

    13 yrs ganu lamayage rape video eka methanin

    :angry::angry::angry::angry::angry::angry:
    amu chater

    site walata minissu gennana pahath ads daanne

    ඒ වගේම ඉතින් ඕකෙ අනිත් පැත්ත ගැනත් හිතන්න පුළුවන්.Gossip sites ඇත්ත තොරතුරු පල කරනවනන් ඒ කට්ටියත් බය නැතුව ප්‍රවෘත්ති අමාත්‍යයංශයේ ලියාපදිංචි වෙන්න ඕනෙ.

    කොහොම උනත් මේක හොඳ වැඩක්:yes:

    :yes: :yes::yes: :yes::yes: :yes:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ සන්ටෙල් එකත් සමහර සයිට් බ්ලොක් කරලා බං දැන්....