ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අලියා;11292392 said:
    මෙහෙම ගියොත් එලකිරි එකෙත් තහනම් වෙයි.ඇයි මේකෙත් රාජපක්ෂට බනින ත්‍රෙඩ් තියෙනවනේ.

    ඒව කියන්න බැ සිදුවිය හැකි දෙයකි , :rofl::rofl:කව්ද දන්නේ මෙකෙත් මහින්දට කටු කන එව්න් පෙත්සමක්වත් ගැහුවොත් :lol::lol:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අලියා;11292392 said:
    පලයන් බූරුවා යන්න.උඹට හිතේ අමාරුවේ උඹේ කුනු ආන්ඩුවේ සහ හොර ජනාධිපතියගේ බලු වැඩ, හොර වැඩ දූෂන එලි කරන නිසා.නිකන් බලු කුක්කෙක් වගේ ආන්ඩුවේ කකුල් ලෙව කන්න එපා නරියෝ. මේ රට අද දරුනු ප්‍රපාතයකට වැටිල ඉන්නේ.නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා.මහ දවල් මිනීමරපු එවුන් කිසි නඩුවක් නැතිව ජෙට් වලින් ලංකාවෙන් ඉගිල්ලෙනවා.කුඩු විකුනන බල්ලෝ තොපි වගේ නරින්ට රුපියල් කාසි විසි කරන කොට තොපි ඒක ගන්න මෙතන කුනු කතා කියනවා.පල බූරු තඩියා.මෙහෙම ගියොත් එලකිරි එකෙත් තහනම් වෙයි.ඇයි මේකෙත් රාජපක්ෂට බනින ත්‍රෙඩ් තියෙනවනේ.

    aniwaryen meheme giyot pachavahini witarak ituru karai.katu lewakana ballanta witarai meka hodai kiyanna wenne
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    aniwaryen meheme giyot pachavahini witarak ituru karai.katu lewakana ballanta witarai meka hodai kiyanna wenne

    උබලා ගොසිප් සයිට් වලට හොද කියන්නෙ දේශපාලන පැත්තෙන් විතරක් හිතල. මම මුලින්ම කිව්ව මම කතා කරන්නෙ දේශපාලන සීන් එක නෙමේ කියල. ගොසිප් = දේශපාලනය විතරක් නෙමේනෙ.
    මම කතා කරේ ඒ සයිට් වල තියෙන අනිත් දේවල් ගැන මචන්..
    උබලගේ කෙනෙක්ගෙත් පොටෝස් ඔහොම එකක තිබ්බ දවසට උබලටත් තෙරෙයි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Suba anagathayak :shocked:

    Thawa tika kalekin internet ekama ban karai :shocked:

    මොකටද එහෙමතහනම් කරන්නේ , තමන් ඇත්ත පුවත් පලකරනවනම් ලියාපදිංචි වීමට බිය යුතු නෑ. කෙල්ලෙග්ගෙ අතින් ඇල්ලුවත් වනචරය කියනවා , කොහෙන්හරි ෆොටෝ ටිකක් හම්බුනොත් ඒවත් ඔබනවා , උබලගෙ අම්මගෙ නංගිගෙ ෆොටෝ එකක් ගියොත් ඔන්න නැට්ට ගිනි අරන් වගේ දගලයි. තමන් ආයතනයක් පවත්වාගෙන යනවානම් එය ලියාපදිංචි කල යුතුයි. බියවන්නේ කලුසල්ලි ජාවාරම් කාරයන් පමණයි.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මොකටද එහෙමතහනම් කරන්නේ , තමන් ඇත්ත පුවත් පලකරනවනම් ලියාපදිංචි වීමට බිය යුතු නෑ. කෙල්ලෙග්ගෙ අතින් ඇල්ලුවත් වනචරය කියනවා , කොහෙන්හරි ෆොටෝ ටිකක් හම්බුනොත් ඒවත් ඔබනවා , උබලගෙ අම්මගෙ නංගිගෙ ෆොටෝ එකක් ගියොත් ඔන්න නැට්ට ගිනි අරන් වගේ දගලයි. තමන් ආයතනයක් පවත්වාගෙන යනවානම් එය ලියාපදිංචි කල යුතුයි. බියවන්නේ කලුසල්ලි ජාවාරම් කාරයන් පමණයි.

    kalu salli tiyenne katada kiyapan lokkanam?????????????
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම කරන එක හොඳයි.. එතකොට ඕවගේ දාන නිව්ස් කාටවත් ප්‍රතික්ශේප කරන්න බෑ.. අනිත් එක රටේ නැති බොරු දාන එකත් නවතිනවා.. :)
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එහෙම කරන එක හොඳයි.. එතකොට ඕවගේ දාන නිව්ස් කාටවත් ප්‍රතික්ශේප කරන්න බෑ.. අනිත් එක රටේ නැති බොරු දාන එකත් නවතිනවා.. :)
    ඔව් එක අතකින් ඒකේ හොද පැත්තකුත් තියෙනව මචන්

    හැබයි එහෙමයි කියල ආණ්ඩුවට ඔන ඔන දෙවල් විතරක් දාන්න බලපැම් කරන්නත් පුලුවන් ,

    උදාහරනයක් වශයෙන් ආන්ඩුවේ පුද්ගලයො කරන වැරදි දෙවල් දැම්ම කියල සයිට් බෑන් කරන්න උනත් පුලුවන්නේ ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් එක අතකින් ඒකේ හොද පැත්තකුත් තියෙනව මචන්

    හැබයි එහෙමයි කියල ආණ්ඩුවට ඔන ඔන දෙවල් විතරක් දාන්න බලපැම් කරන්නත් පුලුවන් ,

    උදාහරනයක් වශයෙන් ආන්ඩුවේ පුද්ගලයො කරන වැරදි දෙවල් දැම්ම කියල සයිට් බෑන් කරන්න උනත් පුලුවන්නේ ..

    අන්න් ඒක තමයි වැරදි පැත්ත... ඒත් ප්‍රබල සාක්ශි එක්ක දැම්මොත් ආණ්ඩුවත් බය වෙනවා ඕවට විරුද්ධ වෙන්න.. විකිලීක්ස් කාරයට ලෝකේ ලොක්කෝ ඔච්චරටම බය ඒකනේ.. ;)
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අන්න් ඒක තමයි වැරදි පැත්ත... ඒත් ප්‍රබල සාක්ශි එක්ක දැම්මොත් ආණ්ඩුවත් බය වෙනවා ඕවට විරුද්ධ වෙන්න.. විකිලීක්ස් කාරයට ලෝකේ ලොක්කෝ ඔච්චරටම බය ඒකනේ.. ;)
    :yes::yes::yes::yes:

    අපි බලා සිටිමු මොකො වෙන්නේ කියල ;);)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    පුවත් වෙබ් අඩවිත් ලන්කාවෙ මුද්ද්‍රිත හා විද්යුත් ජන්මාද්ධ්ය වල ප්‍රමිතියට ගෙන ආ යුතුයි,,,:)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අන්න් ඒක තමයි වැරදි පැත්ත... ඒත් ප්‍රබල සාක්ශි එක්ක දැම්මොත් ආණ්ඩුවත් බය වෙනවා ඕවට විරුද්ධ වෙන්න.. විකිලීක්ස් කාරයට ලෝකේ ලොක්කෝ ඔච්චරටම බය ඒකනේ.. ;)

    අරයගෙ රෙදද ඉස්සුන වෙලාවෙ ගත්ත පොටෝ මෙතනින් බලන්න,

    මෙයාගෙ මෙව්ව හොරෙන් වීඩියෝ කරපුව මෙන්න ,

    අරයව දූෂණය කරන වීඩීයෝ එක මෙතනින්..

    ඕව අස්සෙ රටේ දේශපාලුවන්ගේ ඇත්ත දැම්මට වැඩක්නෑ..

    ඒවත් යන්නෙ බොරු Account එකට,

    ගොසිප් සයිට් වලට නිසි ප්‍රමිතියක් නැති නිසයි ඇත්ත නිවුස් ආවත් ඒව විස්වාස කරන්න සැකයක් ඇති වෙන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි එය ගොපිස් සයිටි වල දේශපාලන පැත්ත බලමු ගහන්නෙ ආණ්ඩුවට විතරද?
    ඇයි විපක්ෂෙ මන්තිලට ගහ්නෙ නැද්ද?
    1.දැමිම රන්ජන් රාමනායකගෙන් උදාරිට ළමයෙක් හමිබෙන්ඩ ඉන්නව කියල
    2.තව එකක් දැමිම රෝසි සේනානායකයි,දයාසිරි ජයසේකරයි සමිබන්දකරල මොනවද ඒකේ නෙතිබිබෙ කියපල්ලකො?
    මේවා ඇත්තද? මම නමි හිතන්නෙ නැ පටිට පල් බොරැ ඔය වගේ ඒව තමයි එය ගොපිස් සයිටි වල යන්නෙ අනික ඉතින් නිසි ප්‍රමිතියක් අනිවාර්යෙන් ඔනේ :yes:
     

    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    රජය විසින් පනවා ඇති අසික්කිත වෙබ් අඩවි නියෝග වල පරම අරමුන මේ රටේ සිදුවන දූෂිත දේශපාලන තත්වය වසන් කිරීමයි.මේ වෙනවිට පුවත් පත්, රූපවාහිනි, ගුවන් විදුලි වලට මුකවාඩම් වැටී ඇත.මීට වසර 6,7 කට පෙර ලංකාවේ පුවත් ප්‍රකාශ කිරීමට තිබුන නිදහස දැන් දක්නට ඇත.බොහෝ මාධ්‍ය ජාලයන් දූෂිත මුදල් යොදවමින් හිතවතුන්ට මිලදී ගෙන ඇත.මේවා දැන් පක්කාලි පත්තර, ගුවන් විදුලි, රූපවාහිනි බවට පත්ව ඇත.දැන් තියෙන එක අභියෝගය වෙබ් අඩවිය.මෙයට පිලියමක් ලෙස ලංකාවේ අන්තර්ජාලය මන්ද ගාමී කර ඇත.දකුනු ආසියාවේ තියෙන බාලම සහ වේගයෙන් අඩු අන්තර්ජාලය ලංකාවේ ඇත.
    දේශපාලන නායකයන් දූෂනය කරන්නේ නැත්නම්, හොරකම් කරන්නේ නැත්නම්, මිනීමරන්නේ නැත්නම්,අවනීතිය රජ කරවන්නේ නැත්නම් කාටවත් ඔවුන්ට මඩ ගහන්න බැරිය.දෙවියන්ටවත් ඔවුන්ට මඩ ගහන්න බැරිය.ඔවුන්ගේ චරිතය කෙලසන්න බැරිය.හොඳම උදාහරන, ජේ.ආර්. ඩීබි විජේතුන්ග, සහ රනිල්ය.මේ අය දූෂිතයන්, සල්ලි හොරකම් කල බව කවුරුත් කියන්නෙත් නැතිය.කීවත් පිලිගන්නෙත් නැතය. ඩීබි විජෙතුන්ග මිනීමරුවෙක් කියා හංවඩු ගහන්න කාටවත බැරිය.ඒ නිකලැල් චරිතය නිසාය. එස් ඩ්බ්.බන්ඩාරනයක සේසතම නැති කර ගත්තේ දේශපාලනයෙනි.රාජපක්ෂලා බිලියන් ගනන් ධනය ‍රැස් කරේ දේශපාලනයෙනි.චෞර ‍රැජිනියන් බිහි කරේ දේශපාලනයෙනි. චරිතය කෙලසා ගත් මිනීමරු අවනීතිය රජ කරවන මිනිහෙක් බිහිවන්නේ කට කතා තුලින් සහ බොරු තුලින් නොව ඔහුගේ සැබෑ ක්‍රියා කලාපය තුලිනි.එය ඉතිහාසය සාක්ෂි දරයි.ලංකාවේ හොරකම් සිදුවේ.දේශපාලකයන් දූෂිතය.නායකයා දුෂිතය.මේක තමයි ඇත්ත.අද ලංකාවේ නීතියක් නැත.මහ දවල් මිනීමරපු කුඩු ජාවරම් කරු සිංගප්පුරුවට යවා ඇත. කුඩු ජාවරමට ඉහල පෙලේ නායකයන් සම්බන්ධ බවට සාධක ඇත.මේවා මර්ධනය කරනු වෙනුවට වෙබ් අඩවි වලට මුකවාඩම් දාන්නේ ඒවා හොර රහසේ කරගෙන යාමටය.පරම්පරා ගානකට ධනය ‍රැස්කිරීමටය.අවනීතිය රජ කරවීමටය.එම නිසා දූෂිතයන් විසින් කරවන මුකවාඩම්වලට සහයෝගය දක්වන්නේ මොලයක් නැති අමනයන්ය. මුකවාඩම් දා ගත්තොත් වෙන්නේ ජනතාවට තවදුරටත් හොරුන් සහ අවනීතිකයන් යටතේ දුක් විඳින්නටය.පාලකයන්ට හොරා කමින් සැප විඳින්නටය.ලංකාව මෙක්සිකෝවක්,මත් කුඩු ගහන කොලොම්බියාවක් වීමටය.