ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

rodiya

Banned
Jul 21, 2011
63
16
0
අරයගෙ රෙදද ඉස්සුන වෙලාවෙ ගත්ත පොටෝ මෙතනින් බලන්න,

මෙයාගෙ මෙව්ව හොරෙන් වීඩියෝ කරපුව මෙන්න ,

අරයව දූෂණය කරන වීඩීයෝ එක මෙතනින්..

ඕව අස්සෙ රටේ දේශපාලුවන්ගේ ඇත්ත දැම්මට වැඩක්නෑ..

ඒවත් යන්නෙ බොරු Account එකට,

ගොසිප් සයිට් වලට නිසි ප්‍රමිතියක් නැති නිසයි ඇත්ත නිවුස් ආවත් ඒව විස්වාස කරන්න සැකයක් ඇති වෙන්නෙ..
මේවා නවත්තන්න පුලුවන් කමක් නැත. නමුත් ආන්ඩුවට ඕන මේවා නවත්වන්න නෙවෙයි.දේශපාලුවන්ගේ දූෂන එලි කරන එක වලක්වන්න.ගොසිප් වලට ඉල්ලුමක් තියෙනවා.ඒක නිසා මේවා හතු වගේ බිහිවෙනවා.ඔයා ඔය කියන ජාතියේ ඒවා දාන වෙබ් සයිට් තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි.ඉන්දියාවේ නලු,නිලියන්, ක්‍රීඩකයෝ ගැන කොච්චර සයිට් තියෙනවද? ඒවගෙත් මේ වගේ නලු බට්ටන් සහ අනිත් බට්ටන්ගේ විස්තර දානවා.ඒවා ඉන්දියාව තහනම් කරන්නේ නෑ. තහනම් කරන්න කියල සුප්‍රකට අය කියනවා.ඒත් ඒව වහන්නේ නැත්තේ මේවා වහන්න ගියොත් මාධ්‍ය නිදහසට මුකවාඩම් වැටෙනවා. අනිත් එක හොරකම් ,බලු වැඩ වගේ දේවල් එලි වෙන එකටත් ප්‍රශ්නයක් වෙනවා.බටහිර රටවලත්,ඇමරිකාවේ යුරෝපයෙත් මේ වගේ සයිට් ,පත්තර තියෙනවා.පැපරාසි ඉන්නවා.ඒ අය වුනත් වහන්නේ නැත්තේ මොලයක් කියලා එකක් තියෙන නිසා.අනිත් එක ඒවා වහන්න දෙන්නෙත් නෑ.මොකද ජනතාව බුද්ධිමත්.වැහැව්වා කියලා ඕවට තියෙන ඉල්ලුම අඩු වෙන්නෙත් නෑ. අනිත් එක හොරකම් දූෂන වගේ වැඩත් එලි නොවෙන්න පුලුවන්.අනිත් එක මේවට සීමාවක් දාන්නත් බෑ. සීමාවක් නිර්නය කරන්න අමාරුයි.අපේ මොලයක් නැති ගොන් බට්ටන්ටයි, උන්ට පුක දෙන එවුන්ටයි, දේසපාලකයන්ටයි ඕන මේවා වහන්න.හංගන්න.අනේ හුකේ. වහලා අන්තිමට කෙලවරක් නැතිව වහනවා.ඊට පස්සේ දේශපාලුවොයි, දූෂිතයොයි අරින්න පටන් ගත්තම හුම් හුම් ගාන්න තමයි වෙන්නේ.ඇයි කතා කිරීමේ නිදහසත් නැති වෙලා.පිස්සු පීකුදු.
ප්‍රසිද්ධියක් ගන්න අය දැන ගන්න ඕනි ප්‍රසිද්ධියත් එක්ක වාසි මෙන්ම අවාසිත් ඒ අයගේ පස්සේ එනවා. අන්න ඒකට ලෑස්ති වෙන්න ඕනී. විශේෂයෙන්ම නලුවන් සහ ක්‍රීඩකයන්.හැම දෙයකින්ම වාසි විතරක් භුක්ති විඳින්න අමාරුයි. සමහර වෙලාවට හොරෙන් අරගෙන දාන ඒවා නිසා අප්‍රසිද්ධ අයට අනවශ්‍ය ප්‍රසිද්ධියෙක් එන්න පුලුවන්.නමුත් ඒකට වුනත් සීමාවක් මායිමක් නිර්නය කරන්න අමාරුයි.උදාහරනය තමයි මේ ආණ්ඩුවම පහුගිය කාලේ ගනිකාවන් කියලා හොරෙන් වීඩියො කරපු කෙල්ලන්ගේ ඒවා ප්‍රසිද්ධ කරා.නමුත් එකෙන් අහිංසක අය කී දෙනෙක් ප්‍රශ්න ඇති වුනාද? ආන්ඩුවට ඒ වෙලාවේ කවුද වැරදි,කව්ද හරි කියලා නිර්නය කරන්න බැරි වුනා. අහු වුන ඔක්කොම දැම්මා.ඉන්දියන් ඒවත් තිබුනා.ආන්ඩුවට බැරි එකක්,අනිත් සයිට් වලටත් අපහසුයි.මැස්සෙක් මරන්න ගිහින් ස්වාමියගේ බෙල්ල කපපු එක තමයි මෙතන තියෙන්නේ.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මටනම් Gossip9.com වෙබ් අඩවියට යන්න පුලුවන් කිසිම අව්ලක් නැ මෙන්න එකේ මුල්ම පිටුවේ දාල තියෙන නිව්ස් එක !!:confused::confused:

    " Monday, November 7, 2011
    ගොසිප්9 ලංකාවේ බ්ලොක් කරලද?

    ගොසිප් 9 වෙබ් අඩවියද මේවනවිට ලංකාව තුල රජය විසින් පිවිසීමට බාධා කර ඇති බව විවිධ වෙබ් අඩවි හා මාධ්‍යය ඔස්සේ පැතිර යයි.

    මේ වනවිට ශ්‍රී ලංකා මිරර්, ලංකාවේ නිවුස් වැනි වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කොට ඇත.
    සැබවින්ම පසුගිය සිකුරාදා රාත්‍රියේ ගොසිප් 9 වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් තුලින් පිවිසීම බාධා කර තිබුන අතර සෙනසුරාදා වන විට යථා තත්වයට පත්ව තිබුණි.

    ගොසිප් 9 ලංකාව තුල තහනමට ලක් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පතද වාර්තා කොට ඇත. මෙම තහනම දැනට අපට බලපා නැතත් අපගේ වෙබ් අඩවිය "රාජ්‍යය විරෝධී" වෙබ් අඩවියක් ලෙස හංවඩු ගසනවාට අපගේ කිසිදු කැමැත්තක් නැත. ":rolleyes:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ශී‍්‍ර ලංකාව හෝ ශී‍්‍ර ලාංකික ජනතාව පිළිබඳව පුවත් පළ කෙරෙන සියලූම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගන්නා ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳව වැඩිදුර විස්තර 0112 - 513 943 දුරකතන අංකයෙන් හෝ [FONT=&quot]www.media.gov.lk[/FONT] වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බවයි. ශී‍්‍ර ලංකාව හෝ ඉන් පිටත සිට ප‍්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ශී‍්‍ර ලංකාවේ පවතින නීතියට අනුකූලව සහ සදාචාරාත්මක ජනමාධ්‍ය ප‍්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යන ලෙසද එමගින් ඉල්ලීමක් කරනවා. ඇතැම් වෙබ් අඩවි පළ කරන වාර්තා මගින් අපහාසයට සහ චරිත ඝාතනයට ලක්වු විවිධ පුද්ගලයන්ගෙන් ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි ගලාඑමින් පැවතීම ඊට හේතුවයි. අදාළ වෙබ් අඩවි තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක සහ අසත්‍ය පුවත් පළ කරන බව නිරීක්ෂණය වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මෙම චරිත ඝාතනවල ඉලක්ක බවට පත් වී ඇත්තේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වෙනත් ප‍්‍රභූ පුද්ගලයන්. ද්වේෂ සහගත අරමුණින් ඇතමුන් මෙම අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවද පැහැදිලි වි ඇති කරුණක්. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙනයි ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ශී‍්‍ර ලාංකිකයන් පිළිබඳ පුවත් පළ කරන වෙබ් අඩවිවලට මෙලෙස අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටින්නේ.

    ඉතිං මේ ගැන ඔයාලට හිතෙන දේවලුත් කමෙන්ට් එකක් විදියට දාලා ගියා නම් තමා හොඳ.


    අවහිර කර ඇති වෙබ් අඩවි සදහා පිවිසීම

    පහත ලින්ක් භාවිතා කරන්න :D

    25241107.jpg

    http://3.hidemyass.com/ip-14/encoded...5oYWxhLw%3D%3D

    indexom.jpg

    http://3.hidemyass.com/ip-14/encoded...9tL1NpbmhhbGEv

    papa1.jpg

    http://3.hidemyass.com/ip-14/encoded...0%3D&f=norefer



    :frown::frown::frown::frown::frown::frown::frown:: frown::frown::frown::frown::frown:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    රජය විසින් පනවා ඇති අසික්කිත වෙබ් අඩවි නියෝග වල පරම අරමුන මේ රටේ සිදුවන දූෂිත දේශපාලන තත්වය වසන් කිරීමයි.මේ වෙනවිට පුවත් පත්, රූපවාහිනි, ගුවන් විදුලි වලට මුකවාඩම් වැටී ඇත.මීට වසර 6,7 කට පෙර ලංකාවේ පුවත් ප්‍රකාශ කිරීමට තිබුන නිදහස දැන් දක්නට ඇත.බොහෝ මාධ්‍ය ජාලයන් දූෂිත මුදල් යොදවමින් හිතවතුන්ට මිලදී ගෙන ඇත.මේවා දැන් පක්කාලි පත්තර, ගුවන් විදුලි, රූපවාහිනි බවට පත්ව ඇත.දැන් තියෙන එක අභියෝගය වෙබ් අඩවිය.මෙයට පිලියමක් ලෙස ලංකාවේ අන්තර්ජාලය මන්ද ගාමී කර ඇත.දකුනු ආසියාවේ තියෙන බාලම සහ වේගයෙන් අඩු අන්තර්ජාලය ලංකාවේ ඇත.
    දේශපාලන නායකයන් දූෂනය කරන්නේ නැත්නම්, හොරකම් කරන්නේ නැත්නම්, මිනීමරන්නේ නැත්නම්,අවනීතිය රජ කරවන්නේ නැත්නම් කාටවත් ඔවුන්ට මඩ ගහන්න බැරිය.දෙවියන්ටවත් ඔවුන්ට මඩ ගහන්න බැරිය.ඔවුන්ගේ චරිතය කෙලසන්න බැරිය.හොඳම උදාහරන, ජේ.ආර්. ඩීබි විජේතුන්ග, සහ රනිල්ය.මේ අය දූෂිතයන්, සල්ලි හොරකම් කල බව කවුරුත් කියන්නෙත් නැතිය.කීවත් පිලිගන්නෙත් නැතය. ඩීබි විජෙතුන්ග මිනීමරුවෙක් කියා හංවඩු ගහන්න කාටවත බැරිය.ඒ නිකලැල් චරිතය නිසාය. එස් ඩ්බ්.බන්ඩාරනයක සේසතම නැති කර ගත්තේ දේශපාලනයෙනි.රාජපක්ෂලා බිලියන් ගනන් ධනය ‍රැස් කරේ දේශපාලනයෙනි.චෞර ‍රැජිනියන් බිහි කරේ දේශපාලනයෙනි. චරිතය කෙලසා ගත් මිනීමරු අවනීතිය රජ කරවන මිනිහෙක් බිහිවන්නේ කට කතා තුලින් සහ බොරු තුලින් නොව ඔහුගේ සැබෑ ක්‍රියා කලාපය තුලිනි.එය ඉතිහාසය සාක්ෂි දරයි.ලංකාවේ හොරකම් සිදුවේ.දේශපාලකයන් දූෂිතය.නායකයා දුෂිතය.මේක තමයි ඇත්ත.අද ලංකාවේ නීතියක් නැත.මහ දවල් මිනීමරපු කුඩු ජාවරම් කරු සිංගප්පුරුවට යවා ඇත. කුඩු ජාවරමට ඉහල පෙලේ නායකයන් සම්බන්ධ බවට සාධක ඇත.මේවා මර්ධනය කරනු වෙනුවට වෙබ් අඩවි වලට මුකවාඩම් දාන්නේ ඒවා හොර රහසේ කරගෙන යාමටය.පරම්පරා ගානකට ධනය ‍රැස්කිරීමටය.අවනීතිය රජ කරවීමටය.එම නිසා දූෂිතයන් විසින් කරවන මුකවාඩම්වලට සහයෝගය දක්වන්නේ මොලයක් නැති අමනයන්ය. මුකවාඩම් දා ගත්තොත් වෙන්නේ ජනතාවට තවදුරටත් හොරුන් සහ අවනීතිකයන් යටතේ දුක් විඳින්නටය.පාලකයන්ට හොරා කමින් සැප විඳින්නටය.ලංකාව මෙක්සිකෝවක්,මත් කුඩු ගහන කොලොම්බියාවක් වීමටය.

    100000000% AGREE WITH YOU