මේවා නවත්තන්න පුලුවන් කමක් නැත. නමුත් ආන්ඩුවට ඕන මේවා නවත්වන්න නෙවෙයි.දේශපාලුවන්ගේ දූෂන එලි කරන එක වලක්වන්න.ගොසිප් වලට ඉල්ලුමක් තියෙනවා.ඒක නිසා මේවා හතු වගේ බිහිවෙනවා.ඔයා ඔය කියන ජාතියේ ඒවා දාන වෙබ් සයිට් තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි.ඉන්දියාවේ නලු,නිලියන්, ක්‍රීඩකයෝ ගැන කොච්චර සයිට් තියෙනවද? ඒවගෙත් මේ වගේ නලු බට්ටන් සහ අනිත් බට්ටන්ගේ විස්තර දානවා.ඒවා ඉන්දියාව තහනම් කරන්නේ නෑ. තහනම් කරන්න කියල සුප්‍රකට අය කියනවා.ඒත් ඒව වහන්නේ නැත්තේ මේවා වහන්න ගියොත් මාධ්‍ය නිදහසට මුකවාඩම් වැටෙනවා. අනිත් එක හොරකම් ,බලු වැඩ වගේ දේවල් එලි වෙන එකටත් ප්‍රශ්නයක් වෙනවා.බටහිර රටවලත්,ඇමරිකාවේ යුරෝපයෙත් මේ වගේ සයිට් ,පත්තර තියෙනවා.පැපරාසි ඉන්නවා.ඒ අය වුනත් වහන්නේ නැත්තේ මොලයක් කියලා එකක් තියෙන නිසා.අනිත් එක ඒවා වහන්න දෙන්නෙත් නෑ.මොකද ජනතාව බුද්ධිමත්.වැහැව්වා කියලා ඕවට තියෙන ඉල්ලුම අඩු වෙන්නෙත් නෑ. අනිත් එක හොරකම් දූෂන වගේ වැඩත් එලි නොවෙන්න පුලුවන්.අනිත් එක මේවට සීමාවක් දාන්නත් බෑ. සීමාවක් නිර්නය කරන්න අමාරුයි.අපේ මොලයක් නැති ගොන් බට්ටන්ටයි, උන්ට පුක දෙන එවුන්ටයි, දේසපාලකයන්ටයි ඕන මේවා වහන්න.හංගන්න.අනේ හුකේ. වහලා අන්තිමට කෙලවරක් නැතිව වහනවා.ඊට පස්සේ දේශපාලුවොයි, දූෂිතයොයි අරින්න පටන් ගත්තම හුම් හුම් ගාන්න තමයි වෙන්නේ.ඇයි කතා කිරීමේ නිදහසත් නැති වෙලා.පිස්සු පීකුදු.අරයගෙ රෙදද ඉස්සුන වෙලාවෙ ගත්ත පොටෝ මෙතනින් බලන්න,
මෙයාගෙ මෙව්ව හොරෙන් වීඩියෝ කරපුව මෙන්න ,
අරයව දූෂණය කරන වීඩීයෝ එක මෙතනින්..
ඕව අස්සෙ රටේ දේශපාලුවන්ගේ ඇත්ත දැම්මට වැඩක්නෑ..
ඒවත් යන්නෙ බොරු Account එකට,
ගොසිප් සයිට් වලට නිසි ප්‍රමිතියක් නැති නිසයි ඇත්ත නිවුස් ආවත් ඒව විස්වාස කරන්න සැකයක් ඇති වෙන්නෙ..
ප්‍රසිද්ධියක් ගන්න අය දැන ගන්න ඕනි ප්‍රසිද්ධියත් එක්ක වාසි මෙන්ම අවාසිත් ඒ අයගේ පස්සේ එනවා. අන්න ඒකට ලෑස්ති වෙන්න ඕනී. විශේෂයෙන්ම නලුවන් සහ ක්‍රීඩකයන්.හැම දෙයකින්ම වාසි විතරක් භුක්ති විඳින්න අමාරුයි. සමහර වෙලාවට හොරෙන් අරගෙන දාන ඒවා නිසා අප්‍රසිද්ධ අයට අනවශ්‍ය ප්‍රසිද්ධියෙක් එන්න පුලුවන්.නමුත් ඒකට වුනත් සීමාවක් මායිමක් නිර්නය කරන්න අමාරුයි.උදාහරනය තමයි මේ ආණ්ඩුවම පහුගිය කාලේ ගනිකාවන් කියලා හොරෙන් වීඩියො කරපු කෙල්ලන්ගේ ඒවා ප්‍රසිද්ධ කරා.නමුත් එකෙන් අහිංසක අය කී දෙනෙක් ප්‍රශ්න ඇති වුනාද? ආන්ඩුවට ඒ වෙලාවේ කවුද වැරදි,කව්ද හරි කියලා නිර්නය කරන්න බැරි වුනා. අහු වුන ඔක්කොම දැම්මා.ඉන්දියන් ඒවත් තිබුනා.ආන්ඩුවට බැරි එකක්,අනිත් සයිට් වලටත් අපහසුයි.මැස්සෙක් මරන්න ගිහින් ස්වාමියගේ බෙල්ල කපපු එක තමයි මෙතන තියෙන්නේ.



