ගොසිපෙන් සෙට් උනේ!
මේ කවිය සෙට් උනේ ගොසිපේ එහා මෙහා යනකොට..
හුන්නස්ගිරිය කඳු පාමුල වනන්තරේ
කඩුවක් අරන් යයි වැද්දෙක් නිරන්තරේ
මුරකාවල් කිසිවක් නැති වනන්තරේ
දන්නෝ දනිති මුල් අකුරේ කතන්දරේ
කවිය තේරෙන උන් ලොල් භාවයට පත් උනාට කමක් නෑ!
ඉස්තුතිය කඩුවක් ඇති වැද්දට..!