ගොළු වූ මන්ත්‍රීන්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ගොළු වූ මන්ත්‍රීන්

    2019 වසරේ පාර්ලිමේන්තුවේදී එක් වචනයක් හෝ කථා නොකළ මන්ත්‍රීවරුන් 4 දෙදෙනෙක් සිටින බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

    2019 වසරේ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් දත්ත වාර්තා මත පදනම්ව ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

    ඉන්දික බණ්ඩාරනායක (කුරුණැගල/ සන්ධාන), ජනක බණ්ඩාර තෙන්නකෝන් (මාතලේ/සන්ධාන), සිරිපාල ගම්ලත් (පොලොන්නරුව/සන්ධාන), ඩුලිප් විජේසේකර (ගම්පහ/සන්ධාන) එසේ පාර්ලිමේන්තුවේ වචනයක්වත් කථ නොකළ මන්ත්‍රීවරුන් වෙයි.

    මේ අතර 2019 වර්ෂයේ පාර්ලිමේන්තුවේ එක්වරක් පමණක් කථාකළ මන්ත්‍රීවරුන් 9 දෙනෙක්ද සිටින බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

    ඩී.එම්. ස්වාමිනාදන් (ජාතික ලැයිස්තු/එජාප), දුනේෂ් ගන්කන්ද (රත්නපුර/එජාප), එස්.බී. නාවින්න (කුරුණෑගල/එජාප), ලක්ෂ්මන් වසන්ත පෙරේරා (මාතලේ/සන්ධාන), චතුර සේනාරත්න (ගම්පහ/එජාප), මොහාන් ලාල් ග්‍රේරු (කොළඹ/සන්ධාන), ලොහාන් රත්වත්තේ (මහනුවර/සන්ධාන), ප්‍රේමලාල් ජයසේකර (රත්නපුර/සන්ධාන), ධර්මලිංගම් සිද්ධාර්තන් (යාපනය/ඉ.ත.අ.ක) යන මන්ත්‍රීවරුන් 2019 වසරේදී පාර්ලිමේන්තුවේ එක් වචනයක් පමණක් කථා කර තිබේ.


    rlLI9Uo.png

     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චතුර සේනාරත්න (ගම්පහ/එජාප), :lol::lol::lol:


    මොහාන් ලාල් ග්‍රේරු (කොළඹ/සන්ධාන) අසනීපයක්ද ??????
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    යකෝ ලංකාවේ අනාගතේ සැලසුම් කරලා ඔක්කොම කරන චතුර අයියට බනින්නේ ඇයි...චතුර පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන නෑ...ලංකාවේ ගොඩක් වැඩ කරලා තියෙන්නේ චතුර...මොන්ටිසෝරි කාලේ අපි වෙනුවෙන් පෙළපාලි ගිහින්,රට වෙනුවෙන් එළියේදී කතාකරලා පහ වසරේදී ශිෂ්‍ය නායක බැජ් එකත් ඒ වෙනුවෙන් කැප කළා...තව පාර්ලිමේන්තුවේදී කතා කරන්න ඕනද...:angry: