මවින් ගෝටා දෙන්නම එකයි පොඩි වෙනසකට තියෙන්නේ මවින් ගොන් හරකෙක් ගෝටා අණ්ඩපාලකෙනෙක් ඔය දෙන්නාටම දඩුවම් දෙන්න ඕන මවින් කරන්නේ මිනිස්සු ගස් බදින එක ගෝටා කරන්නේ වතුර ඉල්ලන මිනිස්සුන්ට හමුදාව දාලා වෙඩි තියන එක තව අකුරු ඉල්ලන සිසුන්ගේ අතපය කඩන්න ඕඩර් දෙන එක සහ මාධ්‍ය වේදීන් අතුරුදහන් කිරීම සහ මරාදැමීම ලසන්තගේ කෙස් එක කොහොමත් අදිනවා ගෝටාට නම් කොහෙත්ම ගැලවීමක් නැ ඔන්න ඔතනයි වෙනස මචං
හා මචන්





ඉතින් මුන් වගේ හරක් යහපාලනෙට රැවටෙන එක අහන්නත් දෙයක්ද