ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මවින් ගෝටා දෙන්නම එකයි පොඩි වෙනසකට තියෙන්නේ මවින් ගොන් හරකෙක් ගෝටා අණ්ඩපාලකෙනෙක් ඔය දෙන්නාටම දඩුවම් දෙන්න ඕන මවින් කරන්නේ මිනිස්සු ගස් බදින එක ගෝටා කරන්නේ වතුර ඉල්ලන මිනිස්සුන්ට හමුදාව දාලා වෙඩි තියන එක තව අකුරු ඉල්ලන සිසුන්ගේ අතපය කඩන්න ඕඩර් දෙන එක සහ මාධ්‍ය වේදීන් අතුරුදහන් කිරීම සහ මරාදැමීම ලසන්තගේ කෙස් එක කොහොමත් අදිනවා ගෝටාට නම් කොහෙත්ම ගැලවීමක් නැ ඔන්න ඔතනයි වෙනස මචං

    හා මචන්
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කොටින්ට සල්ලි දුන්න නන් ඒ ගැන දැන් එලිවෙන්න එපෑ... කෝ ඒවා එලියට ආවෙ නෑනේ..... නිකන් පලයන් බන් යන්න......

    පොන්සේකට ප්රජා අයිතිය නැති උනේ උගේම වරදින් මිස මහින්දයගෙ වරදින් නෙමේ......

    රට වෙනුවෙන් සටන් කරල රට පාවලා දුන්නම කලින් කරපු හො‍දෙන් වැඩක් තියනවද?


    හික්ස් පොන්සි ඒ වගේ ද මෝරු අරින කොට උබට පුක මොරු කයි මේ දවස් වල ගොතාට ද දෙන්නේ උබේ සෝබන මාලිගාව උබේ ඕකේ මොරු දාගන්න තමා දැගලුවේ පහුගිය ටිකේම පොන්ස්
    :lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    යුද්ධහ් කරන්නහ් පටන් ගත්තෙහ් කවුදහ් ? හෙල උරුමය "මානුශිකහ් මෙහෙයුමහ්" පටන් ගත්ත කාලේ ආන්ඩුවෙන් හෙලෞරුමයටහ් පළුයන්නහ් බැන්නාහ්
    උබහ් කියනව විදිහටහ් ගෝඨා යුද්දේ ඉවර කලාමයි කියමුහ් එත් යුද්දෙයි භාරත ලක්ශ්මන් / ලසන්ත අතර තියෙනහ් සම්බන්දේහ් මොකක්දහ් ? යුද්දේ කරයි කියලාහ් එහෙම මිනිස්සු මරපු එක සාධාරනී කරනය කරන්නහ් නිතියක් මොන රටේදහ් තියෙන්නෙහ් ? හෙනමහ් ගො0 කතාවක්නෙහ් කියන්නේ රටේ මිනියක් මැරුවනම් එකට සාක්කි තියෙනවනම් දඩුවම් දෙන්නහ් ඔනි ....
    උබ පොඩ්ඩක් හොයල බලපන් ඇමරිකාව මුලින්ම හැදුවෙ කොහොමද කියල. රට වටේම රේල් පාරවල් දැම්ම සමහර ඒවට යන්නවත් එකෙක් නෑ. උන් ඒක නැවත්තුවෙ නෑ කොච්චර කට්ටිය බාදා කරත්. දෙයක් කරන පිළිවෙලක් තියෙනව. වයඹ ජන්දයක් තිබ්බ මචන් කාලෙකට කලින් ඔය ලොකු මැඩම්ගෙ කාලෙ ඒක ගැන හොයල බලපන්.එතනින් වර්ධනය උන උන් තමා මේ වෙනකන් දැගලුවෙ හෙටත් දගලන්නෙ උන් තමා.පාතලය බින්දුවටම දාල පියවරෙන් පියවර ආවෙ. උබල කරේ මූණත් එක්ක තිබ්බ තරහට නහය කපා ගත්ත එක.
     

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0


    රට වෙනුවෙන් සටන් කරල රට පාවලා දුන්නම කලින් කරපු හො‍දෙන් වැඩක් තියනවද?

    Ithin ekama thama pako, Gota eka hoda wedak (War eka) karala ekata hariyanna ratema thiyena ewa horakam karala hariyanawada?
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපිට තිබ්බ ලොකුම ප්රස්නෙ යුද්දෙ නෙමේද? යුද්දෙ තිබ්බනන් යහපාලනේ ක්රියාත්මක කරන්න පුලුවන්ද?


    දැනට තියන ප්‍රස්නේ නම් උබේ කුනු උන පුක මෙතන දෙන්න හදන එක අනික අතීතයේ උන පුකවල් ගැන කියකිය මූද 7 ගවුවක් තියාගෙන ජන්ගි ගහන එක පොන්සි :lol::lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    avatar385820_1.gif

    හික්ස් පොන්සි ඒ වගේ ද මෝරු අරින කොට උබට පුක මොරු කයි මේ දවස් වල ගොතාට ද දෙන්නේ උබේ සෝබන මාලිගාව උබේ ඕකේ මොරු දාගන්න තමා දැගලුවේ පහුගිය ටිකේම පොන්ස්
    :lol::lol:

    :D:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    අනේ පුතේ, මෙහෙම හරියනවද? මනුස්සකම ගැන කතා කරන වාක්‍යයෙම තව තැනක මිනිස්සු මරන්ඩ ඕනෙ කියනව. සිංහලකම ගැන කතාකරන වාක්‍යයෙම තව තැනක සිංහලේ තියන පහත්ම වචන වලින් බනිනව.


    රට බාරගන්න ඉන්න පරම්පරාවෙන් පැතිකඩක් නේද උඹලා? ශිෂ්ට සම්පන්න විදියට විරුද්ධ වාදියෙක් එක්ක වාද කොරන්ඩ බැරිද? ඉන්ටනෙට් එකේ අනෙකට උඹව පෙන්නේ නෑ. පෞද්ගලිකව දන්නෙ නෑ. හිතල මතල උත්තර ලියන්න ඕන තරම් වෙලා තියනව. ඉතින් මොකෑ මේ?

    ගෝඨාභය කියන්නෙ අති භයානක මිනිහෙක් කියල මම විශ්වාස කරනව. එත් මිනිහට නීතියට පිටින් දඬුවම් දුන්නොත් අපිත් ගෝඨාභයලා වෙනව.


    දඬුවම හරියට දෙමු. ඒ වගේම තමයි ඊයේ කරපු හොඳ වැඩෙන් අද අපරාධය අවලංගු වෙනවාද? තමන්ට උදව් කල කෙනා අපරාධයක් කළහම අහක බලාගැනීම කළගුණ සැලකීමද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෝඨාභය කියන්නෙ අති භයානක මිනිහෙක් කියල මම විශ්වාස කරනව. එත් මිනිහට නීතියට පිටින් දඬුවම් දුන්නොත් අපිත් ගෝඨාභයලා වෙනව.
     
    • Like
    Reactions: eransooriya

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පට්ට පට්ට හා........... ඕකව මරන්න ඕනි සුන්කයව........ බල්ලෙක් වගේ පාරේ

    අර ඩෙංගු හැදිලද කොහෙදො මැරෙන්න ගිය වෙලාවෙ තෝ වගේ කාලකණ්නියෙක් නොමලේ ජාතියේ අවාසනාවට.:angry:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මර්විනයා මේ කරන්නෙ තවත් එක සංදර්ශණයක් විය හැකියි.
    මේකව ආණ්ඩුවට නොගත්තොත් යන එන බං නැති වෙනවා.
    මිනිහා සිරිසේන ආණ්ඩුවට සම්බන්ධ වීමට උගේ කුණු හංගලා සුදුසුකම් සම්පූර්ණ කර ගන්න හදනවා.
    ඉස්සෙල්ලම හපා කන්න පනින්නෙ වැඩියෙන්ම බය බල්ලා තමයි.

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙමයි මචං

    ගොටබය වැරැද්දක් කරලා තියනවනම් නීතියන දඩුවම් කරන්න ඕනි. කැටයම් චින්තකට කළා වගේ කරලා හරියන්නේ නැහැ. මහින්දට උනත් එහෙමයි. හැබැයි දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනි. රටේ නිතියට සියල්ල යටයි.

    දස මාසයක් කුසේ දරාගෙන හදලා වදුවත් අම්ම කෙනෙකට ඒ වදාපු දරුවා මරන්න අයිතියක් නැහැ. ඒ වගේ තමයි රට බෙරගත්ත්ත්( රට බේරාගත්තේ ගොට කියලා හිතනවා නම්) හොරකම් කරලා රටේ කුඩු විකුනලා මිනිස්සු මරන්න චෙන් සෝ වලින් කපන්න අයිතියක් නැහැ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මර්විනයා මේ කරන්නෙ තවත් එක සංදර්ශණයක් විය හැකියි.
    මේකව ආණ්ඩුවට නොගත්තොත් යන එන බං නැති වෙනවා.
    මිනිහා සිරිසේන ආණ්ඩුවට සම්බන්ධ වීමට උගේ කුණු හංගලා සුදුසුකම් සම්පූර්ණ කර ගන්න හදනවා.
    ඉස්සෙල්ලම හපා කන්න පනින්නෙ වැඩියෙන්ම බය බල්ලා තමයි.

    දැන් මුන් මර්වියා කියන දේවලුත් දොහොත් මුදුන්දී පිලිගන්නවා.හෙට ඉදං ඇහින් දැක්කා වගේ කියව කියව යයි :rolleyes: ඉතින් මුන් වගේ හරක් යහපාලනෙට රැවටෙන එක අහන්නත් දෙයක්ද :rofl: චෝදනා කරන්න ඕන බුරුවෙක්ට බැරියෑ ඔප්පු නොවුනම අඬ
    අඬ යයි පරීක්ෂණ යට ගැහුවා කියලා :rolleyes:
     
    Last edited: