ගෝටට ඇපත් නැති වෙනව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෝටට ඇපත් නැති වෙනව

    එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පත්කර තිබෙනවා.

    තිස්ස අත්තනායක මහතා 2015 වනතුරු දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ අතර 2015 මහමැතිවරණයේදි ඔහු එජාපය හැරගොස් එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූවා.

    පසුව මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජනපතිවරණය පරාජය වීමෙන් පසු ඒ මහතාට කූඨ ලේඛන චෝදනා එල්ල වූ අතර එම චෝදනා හේතුවෙන් සිරගත වීමටද සිදුවුනා.

    ඉන්පසුව දේශපාලනිකව නිහඩ වූ තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එජාප අපේක්ෂකත්වය හිමිවීමත් සමග ඔහුගේ දේශපාලන කටයුතුවලට සහය වීමට තිස්ස අත්තනායක මහතා මෙලෙස ඉදිරිපත් වී තිබේ.

    :lol::lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    තිස්ස යන පැත්ත පරිදිනවාලු නෙද?
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    තිස්ස හුඟක් අවාසනාවන්ත කෙනෙක් නිසා පොහොට්‍ටුව ගන්නේ නෑ.ඒක නිසා සජිත් එක්ක සෙට් වෙන්න ඇති.හැබයි මූ යන පැත්තට අවාසනාව එනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන උන් නැතුවද යූඑන්පියේ මම අහන්නේ :no: මු ස්ටේජ් එකට නැග්ගම තියෙන චන්දත් නැතිවෙන එකයි වෙන්නේ

    එක අතකට සජියට කෙලවන්න මහින්දම තිස්සව යැව්වද කියලත් මට සැකයක් ඇතිවෙනවා :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය නම තියන උන් එදා කාලේ ඉදන් කලේ මිනිස්සු රවට්ටන එක.

    avatar569537_1.gif
    මෙන්න මූ ඉන්නවා.. කොල්ලො කිව්වෙ උඹ නහරයක් පුපුරල සෙත්තපෝච්චි වුනා කියල. ගෝඨාගෙ තීන්දුවත් එක්ක...
    දැන් මොකෝ සනීපෙයි...? බෙහෙත් ගත්තයි...?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    avatar569537_1.gif
    මෙන්න මූ ඉන්නවා.. කොල්ලො කිව්වෙ උඹ නහරයක් පුපුරල සෙත්තපෝච්චි වුනා කියල. ගෝඨාගෙ තීන්දුවත් එක්ක...
    දැන් මොකෝ සනීපෙයි...? බෙහෙත් ගත්තයි...?
    කොහෙද මම එහෙම කිව්වේ?:no::no::no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තිස්ස හුඟක් අවාසනාවන්ත කෙනෙක් නිසා පොහොට්‍ටුව ගන්නේ නෑ.ඒක නිසා සජිත් එක්ක සෙට් වෙන්න ඇති.හැබයි මූ යන පැත්තට අවාසනාව එනවා

    26-Love-struck.png

    ඒ උනාට එයාට වාසනාවන්ත දුවෙක් ඉන්නවා ආයිබෝං...
     
    Similar threads