ගෝටට දීල අනුරට දෙනවනන්

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1.සිරාවට කියන්නෙ, ගෝටට කලින් පාර දීල මෙපාර ජෙප්පොන්ට දෙනවනන් කාපන් පුන්නක්කු.
    2.පක්ෂෙ දිනවන්න, රටටම කෙලවන්න ලෑස්ති මාලිමාකාරයෝ රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු.
    3.රුපියල ශක්තිමත් වුනොත් ඇමරිකාව නිකා ඉන්නෙ නෑ..... බොම්බ දායි... - මුදල් 4.ඇමති සුනිල් හඳුන්නෙත්ති
    රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු
    සාර්ථක සමාජවාදී රටවල්" 10 ක් නම් කරන්න බෑරිනන් කාපන් පුන්නක්කු.
    5. අනුර කුමාර දිසානායක දෙන පොරොන්දු හැටියට සැප්තැම්බර් 22 ඉදන් ලංකාවේ කාටවත් රස්සාවල්, බිස්නස් එහෙම කරන්න ඕනි නෑ. ආණ්ඩුව ගානේ සේරම බලාගනි වගේ හිතෙනවානන් කාපන් පුන්නක්කු

    1724656935365.png

    1724657028772.png

    1724657224182.png
     
    Attachments

    • 1724657209645.png
      1724657209645.png
      5.4 KB · Views: 33

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    අඩෝ උඹ පුන්නක්කු බිස්නස් එකක් පටන් ගත්ත නේ නෙක්ස්ට් ලෙවෙල් මාර්කටින් උඹට තියෙන්නේ
     
    • Haha
    Reactions: Challenger SRT8

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ

    කැරි ජෙප්පන් ට රට දීලා මේ පාර මෝඩ සිංහලයා පුක බෝර් කරගන්නවා🤣🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Confuse karanna epa
    Dan kaatada chande denna one kiyapan

    උෟ උඹට චන්දේ දෙන ඵකා කිව්වත් උඹට චන්දේ දෙන්න බෑනේ..උඹත් රට ඉන්න ජෙප්‍පෙක්..😹😹
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    special presidential butt massage per one Elakiri post
    anal simulation included in package

    no experience needed, vacancies available
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    ගියපාර ගෝටබයට තිබ්බ තරම් රැල්ලක් jvp එකට නෑ කලින් තිබ්බ ටිකත් දැන් බැහැගෙන යන්නේ .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    උෟ උඹට චන්දේ දෙන ඵකා කිව්වත් උඹට චන්දේ දෙන්න බෑනේ..උඹත් රට ඉන්න ජෙප්‍පෙක්..😹😹
    Mama jeppek neme yako
    Man mechchara kal chande damme bulath koletai pohottuwatai
    Wena paksha walata chande daala na
    Mama Baiyyek wela hitiye. Dan nan amaruwa honda wela inne
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Parana horu watakaran inna badumkara horatama ayi denna hithenawanm කාපන් පුන්නක්කු
     
    • Dislike
    Reactions: YelaWolf

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිස්පොසබල් ප්‍රොෆයිල් වලින් ඕව කියන්නෙ නැතිව පරණ එකෙන් ඇවිත් කියපන්!!

    අපිට චන්දෙට පස්සෙ හොයාගන්න පුළුවන් වෙන්න ඕන.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Mama jeppek neme yako
    Man mechchara kal chande damme bulath koletai pohottuwatai
    Wena paksha walata chande daala na
    Mama Baiyyek wela hitiye. Dan nan amaruwa honda wela inne

    හරි ඉතිං මම කිව්වේ උඹ චන්දේ දාන්න ලංකාවට ඵන්නේ නෑ කියලා නිකන් බොරුවට වියදම් කරන්..අනුරයා දින්නොත් රට අායෙත් බංකොලොත් වෙනවා 100%ක් ෂුවර්..උෟටත් තියෙන්නේ ගෝඨගේ අදහස්මයි..ඒ අදහස් වලට රට දියුණු කරන්න තිබ්බා 1990ට වත් කලින් නම්...දැන් පරක්කු වැඩියි..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    1.සිරාවට කියන්නෙ, ගෝටට කලින් පාර දීල මෙපාර ජෙප්පොන්ට දෙනවනන් කාපන් පුන්නක්කු.
    2.පක්ෂෙ දිනවන්න, රටටම කෙලවන්න ලෑස්ති මාලිමාකාරයෝ රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු.
    3.රුපියල ශක්තිමත් වුනොත් ඇමරිකාව නිකා ඉන්නෙ නෑ..... බොම්බ දායි... - මුදල් 4.ඇමති සුනිල් හඳුන්නෙත්ති
    රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු
    සාර්ථක සමාජවාදී රටවල්" 10 ක් නම් කරන්න බෑරිනන් කාපන් පුන්නක්කු.
    5. අනුර කුමාර දිසානායක දෙන පොරොන්දු හැටියට සැප්තැම්බර් 22 ඉදන් ලංකාවේ කාටවත් රස්සාවල්, බිස්නස් එහෙම කරන්න ඕනි නෑ. ආණ්ඩුව ගානේ සේරම බලාගනි වගේ හිතෙනවානන් කාපන් පුන්නක්කු

    View attachment 235540

    එකට අපේ රනිල් හාමු නම් එහෙම නෑ ,
    කෙලින්ම එහෙ ලොක්කට කතා කරලා එවන්න එපා කියන්නේ. :baffled: