1.සිරාවට කියන්නෙ, ගෝටට කලින් පාර දීල මෙපාර ජෙප්පොන්ට දෙනවනන් කාපන් පුන්නක්කු.
2.පක්ෂෙ දිනවන්න, රටටම කෙලවන්න ලෑස්ති මාලිමාකාරයෝ රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු.
3.රුපියල ශක්තිමත් වුනොත් ඇමරිකාව නිකා ඉන්නෙ නෑ..... බොම්බ දායි... - මුදල් 4.ඇමති සුනිල් හඳුන්නෙත්ති රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු
සාර්ථක සමාජවාදී රටවල්" 10 ක් නම් කරන්න බෑරිනන් කාපන් පුන්නක්කු.
5. අනුර කුමාර දිසානායක දෙන පොරොන්දු හැටියට සැප්තැම්බර් 22 ඉදන් ලංකාවේ කාටවත් රස්සාවල්, බිස්නස් එහෙම කරන්න ඕනි නෑ. ආණ්ඩුව ගානේ සේරම බලාගනි වගේ හිතෙනවානන් කාපන් පුන්නක්කු