ගෝටට නියුක් එකක් ගහලවත් කරන්න බැරි damage එකක්!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බඩ යනව ඇති ගොබ්බසේනට එක දිගට. මෙව්ව ඉතින් හෙට හැම මීඩියා එකකම යනවනෙ පිටරට ඒවගෙත්. එරොසන්ට පුප හෝදල ඉවරයක් නැතුව ඇති :lol::lol:
    කෙලින්ම කට අල්ලන් ඇති රීපන් සර් කියලා 🤭🤭🤭
     
    • Haha
    Reactions: $Gangster$

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    IMG-20220417-WA0020.jpg
    IMG-20220417-WA0023.jpg
    IMG-20220417-WA0022.jpg
    IMG-20220417-WA0027.jpg
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වාවාගනිපු ලබු ගෙඩියකින් කැදක් හදන් බීලා රැට නිදාගන්න අම්පාරෙ ලීලාලාට, අනුලලාට මොන ගොටා ගො හොම්ද? උන්ට අනාගතෙයක් ඔන නෑ, කාල බීලා ඉන්න ඔන, ලැන්ඩ් මාස්ටර් එකක් ගන්න, අලි වැට, ඔන්න ඔවා උන්ට ඔන,,,,
    තව ටික දවසකින් ඉස්පිරිතාලෙ බෙහෙත් නැතිවෙලා ලෑන්ඩ්මාස්ටරේට තෙල් නැතිවෙලා අලි වැටට කරන්ට් නැතිවෙලා අස්වැන්න විකුණගන්න බැරිවෙනකොට ලීලලා දයාවතීලා එයි ලතෝනී දීගෙන🤭🤭🤭
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕක තමා මුල ඉදන්ම කිව්වේ. මේක මේ මිනිස්සු කරන අරගලයක්. නවත්තන්න අමාරුයි. එළකිරි සාටක මිඩියා යුනිට් එකෙන්ම කොච්චර ගේමක් ගියාද? වැඩක් නැ බන් අතරලා දාපල්ලා දැන්වත් :lol: :lol: :P :P
    :yes::yes::yes::yes:
     
    • Love
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රට පුරා මේක වෙන්න ඕනි

    ඕක තමා මුල ඉදන්ම කිව්වේ. මේක මේ මිනිස්සු කරන අරගලයක්. නවත්තන්න අමාරුයි. එළකිරි සාටක මිඩියා යුනිට් එකෙන්ම කොච්චර ගේමක් ගියාද? වැඩක් නැ බන් අතරලා දාපල්ලා දැන්වත් :lol: :lol: :P :P
    දැන් හෑල්ලක් දැක්ක ගමන් බලන්නේ account එක දිහා. New account නම් දුන්නා සිද්ධාලේප අසමෝදගම්..
    New member කොහෙන් ගියාද නෑ..
    😂😂😂😂
    ------ Post added on Apr 17, 2022 at 9:38 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රට පුරා මේක වෙන්න ඕනි


    New account නම් දුන්නා සිද්ධාලේප අසමෝදගම්..
    New member කොහෙන් ගියාද නෑ..
    😂😂😂😂
    ------ Post added on Apr 17, 2022 at 9:38 PM
    අලුත් නුලකට නියම ටොපික් එකක් බන් මේක . හම්මෝ. :P :P :P
     
    • Like
    Reactions: stasia

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    මචන් මේක නම් ගෝටට නියුක් එකක් ගහලවත් කරන්න බැරි උන damage එකක්! :love: :love: :love: :love: :love:



    View attachment 167608
    උබල හිතනවද ඌට මේකෙන් ඩැමේජ් එකක් උනා කියලා 😂😂 ඌට මේක කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ
     
    • Dislike
    Reactions: Aki992 and nikdw

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    උබල හිතනවද ඌට මේකෙන් ඩැමේජ් එකක් උනා කියලා 😂😂 ඌට මේක කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ
    ඒ උබලා අම්මට තාත්තගේ යාළුවොයි තාත්තයි එකතුවෙලා ගහද්දි, මෝල් ගහලුනේ අන්තිමට බස්සන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    ඒ උබලා අම්මට තාත්තගේ යාළුවොයි තාත්තයි එකතුවෙලා ගහද්දි, මෝල් ගහලුනේ අන්තිමට බස්සන්නේ
    2019 කතිර ගහලා ඇවිත් දැන් ෆයර් වෙලා 😂😂😂
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    2019 කතිර ගහලා ඇවිත් දැන් ෆයර් වෙලා 😂😂😂
    නෑ බං උබ කිව්ව එක හරි, ඒක උනත් උබලගේ අම්මට සමාන නෑ කියලා කිව්වේ
     
    • Dislike
    Reactions: Qnjb_54

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩෝ ක්‍රියේටිවිටි විතරක් නෙමේ.

    මුං හරියට දුරවල් කැල්කියුලේට් කරලා අකුරු ටික ගානට කණු වලට සෙට් වෙන විදියට හදලා තියන විදිය බලපංකො.

    මැක්සා !
    එක තමයි මාත් හිතුවේ ,යකෝ අපි ප්‍රොජෙක්ටර් එකක් නිකන් සෙට් කරන්නත් හැට හුටහ මාරක් වෙනස් කරනවා
     
    • Haha
    Reactions: Aki992 and xengine