ඕව ගණන් ගන්න එපා බන් .මේ රනිල්ගේ අර media unit එකක් හදල තියේ.ඔකේ වැඩ කරන උන් account කිහිපයක් පාවිච්චි කරලා මේකේ උදේ ඉදන් රෑ වෙනකන් පච thread දානවා .ඕව දැක්ක කියල එහෙම මිනිස්සු වෙනස් වෙනවද බන් .ඔහේ ආතල් ගත්තාවේ.කන්න බොන්න නැති කමටනේ උනුත්කොළඹ තරුණ බෞද්ධ සංගමය බලපං තනිකර නාකි එවුන් ටිකක් ඉන්නේ.
සජියගේ කාන්තා රැස්වීම් බලපං තනිකරම ඉන්නේ පිරිමි එවුන් ටිකක්.
ඒ අතින් අනුරය හොදයි. කාන්තාවන්ගේ සමුලුවේ කාන්තාවන්ට තැන.
උඹලට ඕනේ හැමදාම අනුරයගේ මයිල් ගණන් කරන්න. අනිත් එවුන් උඹලගේ බිජ්ජ ගලවගෙන ගිහිල්ල කියල උඹල දන්නෙත් නෑ.
ගිය පාර සජ්ජට vote කරපු එකෙක් වශයෙන් මම npp එකේ රැලිය ගැන මාර සැටිස් .ෆට්ට පිළිවෙලයි හැමදේම .කිසි වැරද්දක් තිබ්බේ නැ .තාම ඉතින් කල් වැඩි චන්දෙට .
