ගෝටාගේ චන්දෙත් cancel වෙයි
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Nov 11, 2019 #1 ගෝටාගේ චන්දෙත් cancel වෙයි Last edited: Nov 11, 2019
TrueTalk Active member Jun 4, 2017 392 124 43 Nov 11, 2019 #2 ඉතින් පොලීසි පලයන්කො ගොබ්බයො. මෙතන වැලලෙන්නේ නැතුව Reactions: kinkon
M modakolla Active member Jun 10, 2015 479 211 43 Nov 11, 2019 #3 TrueTalk said: ඉතින් පොලීසි පලයන්කො ගොබ්බයො. මෙතන වැලලෙන්නේ නැතුව Click to expand...
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Nov 11, 2019 #4 ඔන්ලයින් කෑගැසීමෙන් පලක් නොමැති බව ඔබගේ හරක් UNP නායකයන්ට පහදාදී නීතිය ඉදිරියට යන මෙන් ඉල්ලා සිටින්න බොහොම සරලයි
ඔන්ලයින් කෑගැසීමෙන් පලක් නොමැති බව ඔබගේ හරක් UNP නායකයන්ට පහදාදී නීතිය ඉදිරියට යන මෙන් ඉල්ලා සිටින්න බොහොම සරලයි
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Nov 17, 2019 #7 කෝ බන් ඔය යස අගේට ඉන්නේ මඩින් නැතිව ගොඩින් ආව නම් තව චන්ද ලක්ෂයක් දෙකක්වත් වැඩි කර ගන්න තිබ්බා