ගෝටාගේ පොත ගැන බැසිල්ට යකා නගී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘතිය දැක බැසිල් රාජපක්ෂ මහතාට යකා නැග සිටින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග මහතා පවසයි.

    මෙම කෘතිය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙන්නට තමන් රැුගෙන ගියත් ඒ වන විටත් එහි තොරතුරු ඔහුට ලැබී තිබුණු බවත් ඔහු ඒ ගැන දැඩි කෝපයෙන් සිටි බවත් හෙතෙම කියා සිටියි.

    එම කෘතිය කියවා මහින්ද රාජපක්ෂ මහතාද කනට ගසාවිදැයි තමන් නොදන්නා බවද ඔහු කියා සිටී.

    ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

    ponna gothage potha market karapu @2osama @nicjodh83 AKA @John Dutton @netudara podi hujja kolla

    ubalata dan sepada
     
    • Like
    Reactions: ITGuy25

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනේ ගෝතබයියා සර් පවු.
    බැසිල් සරුයි, මයින්ද සරුයි ගහවිද දන්නෙ නෑ 😱☹️☹️

    මීට දැඩි ශෝකයට පත් තැරි බයියෙක්
     
    • Haha
    Reactions: SLK_sri

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කට්ටිය ඔයාලමයාව කොන් කර ඇති බව තහවුරු වී ඇති බව පෙනී යයි... තමන්ගේම පොස්ට් බම්ප් කරන එකෙක් දැක්කා මයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වෙලාවට හොර account එකක් නෙමෙයි :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට්ටිය ඔයාලමයාව කොන් කර ඇති බව තහවුරු වී ඇති බව පෙනී යයි... තමන්ගේම පොස්ට් බම්ප් කරන එකෙක් දැක්කා මයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වෙලාවට හොර account එකක් නෙමෙයි :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    bite wela redde rewunaham ohoma thami, thread eka dala thiyenne ponna gothabayage potha gena, nathuwa thread bump karana eka gena newei

    waren dan meka comment karala bump karapan