
පකේ වියත්මගක් බං ඕක... අපිත් ඉලෙක්ෂන් කලේ ගියා ඕකේ වැඩවලට. වියත් පවුර තව එකක්. හැබැයි කොහෙන් එන සල්ලියක්ද මන්දා වියදම් කළා හිටු කියලා. තනිකරම බොරුවක් කරන්නේ. එකා එකා රවට්ටගෙන අමුතු සංවිධානයක් බවට රගපාලා පෙන්නන්න හැදුවට ඒ වැඩේත් හරි ගියේ නෑ. අපි දවස් 3ක කැම්පේන් එකක් කළා. මට කීවා ඒ ගැන රිපෝට් එකක් හදන්න කියලා. මම වෙච්ච දේවල් ඇත්තටම දාලා ඒක හදලා දුන්නාම එකේ ලේකම් කියලා එකෙක් මට කියනවා එහෙම නොවයිලු. බොරු හරි දාලා වැඩේ සාර්ථකයි කියලා ඔප්පු වෙන විදිහට උන්ගේ නම් එහෙම දාලා උන්ව හයිලයිට් කරලා රිපෝට් එක හදලා දෙන්නලු. මම කීවා මම අවේ කාටවත් කඩේ යන්න නොවෙයි කියලා මම ආවා... ආපහු නම් කිසි දෙයකට ගියේ නෑ.

Mawatha gama kohomath inne Rajapakshage Gu & hujja anala kana un baw danna.dan nida ganin ban. aaye heta udeta yanna bariya Sirikotha patte.
habayi umba witarayi thaama dawal raa nathuwa Sirikothen deepu salli walat kalaguna salakanne![]()
sajith ge padsMawatha gama kohomath inne Rajapakshage Gu & hujja anala kana un baw danna.
Hal -160.00 huttho. kanne mahinda ge pakada? gotage labbada?basilge ganige huthada?



dan nida ganin ban. aaye heta udeta yanna bariya Sirikotha patte.
habayi umba witarayi thaama dawal raa nathuwa Sirikothen deepu salli walat kalaguna salakanne![]()
















indonesia ghin badu gahapu un innwa
Backside aran government job deepu un innawa
Raa Beela badu gahala yana gaman light kanu adagena gihin rate salli nasthi karapu minissu innwa
mun wa ain karanna one mulinma![]()
hema tissema jeppanta bana bana hitapan.








ගෝටාට පොහොට්‍ටුව තුල කිසිම බලයක් නෑ.සිරිසේනට ශ්‍රි ලංකා එක හරි තිබුනා.නමුත් ගෝටාට මොකක්වත් නෑ. මහින්ද බැසිල් තමයි පොහොට්‍ටුව අල්ලගෙන ඉන්නේ.ගෝටටත් සිරිසේන වගේ පඹයෙක් විදිහට තමයි ඉන්න වෙන්නේ බැසිල් මහින්ද එක්ක. මේ තත්වය තුල ගෝටාට මිනිස්සු පොහොට්‍ටුවෙන් දාන්න ඉඩ කඩ අල්පයි.අනිත් එක ගෝටාගේ මගුලක් නිසා නෙවෙයි ප්‍රෙසිඩෙන්ෂල් එක දිනුවෙ.කලින් ආන්ඩුවේ තිබ්බ නොහැකියාව සහ පාස්කු නිසා.අනිත් එක යූන්පි කාරයන්ටත් ආන්ඩුවක් හදන්න මේ වසරේ උවමනාවක් නෑ.මොකද ඉකොනොමි එක දැන් කොහොමත් කෙලවෙලා ඉවරයි.තත්වය දරුනුයි ඒක නිසා ඒක මරාලයක්.අනිත් එක සුලුතර ආන්ඩුවක් හදාගෙන වැඩක් නෑ.