ගෝටාගේ වියතුන් මග හැලෙයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාගේ වියතුන් මග හැලෙයි

    ගෝටාට පොහොට්‍ටුව තුල කොරන්න පුලුවන් අට මගුලක් නැත. පොහොට්‍ටුවේ නොමිනේෂන් හදන්නේ බැසිල් සහ මහින්ද.උන් දෙන්නා ජිවිතේට ඔය වියතුන් මහසෝන්නු,නයි, සින්ගලේ පින්ගලේ ගාගෙන එන ඩයල් ලිස්ට් එකට දාන්නේ නෑ. වියත් මග බලු වෙයි.:lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    dan nida ganin ban. aaye heta udeta yanna bariya Sirikotha patte.
    habayi umba witarayi thaama dawal raa nathuwa Sirikothen deepu salli walat kalaguna salakanne:yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පකේ වියත්මගක් බං ඕක... අපිත් ඉලෙක්ෂන් කලේ ගියා ඕකේ වැඩවලට. වියත් පවුර තව එකක්. හැබැයි කොහෙන් එන සල්ලියක්ද මන්දා වියදම් කළා හිටු කියලා. තනිකරම බොරුවක් කරන්නේ. එකා එකා රවට්ටගෙන අමුතු සංවිධානයක් බවට රගපාලා පෙන්නන්න හැදුවට ඒ වැඩේත් හරි ගියේ නෑ. අපි දවස් 3ක කැම්පේන් එකක් කළා. මට කීවා ඒ ගැන රිපෝට් එකක් හදන්න කියලා. මම වෙච්ච දේවල් ඇත්තටම දාලා ඒක හදලා දුන්නාම එකේ ලේකම් කියලා එකෙක් මට කියනවා එහෙම නොවයිලු. බොරු හරි දාලා වැඩේ සාර්ථකයි කියලා ඔප්පු වෙන විදිහට උන්ගේ නම් එහෙම දාලා උන්ව හයිලයිට් කරලා රිපෝට් එක හදලා දෙන්නලු. මම කීවා මම අවේ කාටවත් කඩේ යන්න නොවෙයි කියලා මම ආවා... ආපහු නම් කිසි දෙයකට ගියේ නෑ.
     
    අර දත් පොන්සුත් ඉන්නවලු වියත් මගේ.දත් ගලවන එකෙක් කොහොමද බන් වියතෙක් වෙන්නේ:lol:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    dan nida ganin ban. aaye heta udeta yanna bariya Sirikotha patte.
    habayi umba witarayi thaama dawal raa nathuwa Sirikothen deepu salli walat kalaguna salakanne:yes:
    Mawatha gama kohomath inne Rajapakshage Gu & hujja anala kana un baw danna.
    Hal -160.00 huttho. kanne mahinda ge pakada? gotage labbada?basilge ganige huthada?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පාස්කු දා ප‍්‍රහාරය සීඅයිඞීය රනිල්ගෙන් පැය 3 ක් ප‍්‍රශ්න කරයි

    ඉකුත් වසරේ පාස්කු දින එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් පෙරේදා (28 දා) රාත‍්‍රි පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් රනිල් වික‍්‍රමසිංහ මහතා පදිංචි නිවසට ගොස් මෙම ප‍්‍රශ්න කිරීම කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඉකුත් වසරේ අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදෙන ලෙස අධිකරණය මගින් හිටපු අගමැතිවරයාට නියෝගයක් කර තිබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපර්තමේන්තුව මෙසේ ප‍්‍රශ්න කිරීම සිදු කළේ එම අධිකරණ නියෝගය අනුවය.

    පාස්කුදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉදිරියේදී ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    indonesia gihin badu gahapu unta nomination dei, pu.ke arala governemnt job deepu unwa hero karagena inna un:D:D:yes::yes:;);):D:D
    beela happala light kanu kudu karala, minissu marala untath dei nomination, rate wadagath projects yaddi kalugal iwara wenawa kiyala minissu awussala rata gini tiyena un eke nayakaya wei..hora gam miris gena bomba pupurawala lamai marena un list eken ei:D:D:yes::yes:;);):D:D
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාට පොහොට්‍ටුව තුල කිසිම බලයක් නෑ.සිරිසේනට ශ්‍රි ලංකා එක හරි තිබුනා.නමුත් ගෝටාට මොකක්වත් නෑ. මහින්ද බැසිල් තමයි පොහොට්‍ටුව අල්ලගෙන ඉන්නේ.ගෝටටත් සිරිසේන වගේ පඹයෙක් විදිහට තමයි ඉන්න වෙන්නේ බැසිල් මහින්ද එක්ක. මේ තත්වය තුල ගෝටාට මිනිස්සු පොහොට්‍ටුවෙන් දාන්න ඉඩ කඩ අල්පයි.අනිත් එක ගෝටාගේ මගුලක් නිසා නෙවෙයි ප්‍රෙසිඩෙන්ෂල් එක දිනුවෙ.කලින් ආන්ඩුවේ තිබ්බ නොහැකියාව සහ පාස්කු නිසා.අනිත් එක යූන්පි කාරයන්ටත් ආන්ඩුවක් හදන්න මේ වසරේ උවමනාවක් නෑ.මොකද ඉකොනොමි එක දැන් කොහොමත් කෙලවෙලා ඉවරයි.තත්වය දරුනුයි ඒක නිසා ඒක මරාලයක්.අනිත් එක සුලුතර ආන්ඩුවක් හදාගෙන වැඩක් නෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමේදී විද්වතුන්ට විශේෂ සැලකීමක් නොකරන බවත් ජයග්‍රහණය කළ හැකි පුද්ගලයින්ට පමණක් නාමයෝජනා ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    එසේම දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    “විද්වත්ද නැද්ද කියලා නෑ, දිනන්න පුළුවන් අය ඉදිරිපත් කරනවා. විද්වත් නෙවෙයි, අපි හොඳ උගත් බුද්ධිමත් රටේ ජනතාව පිළිගන්න ප්‍රසාදවත් මිනිස්සු තමයි තරග කරන්නේ. ඒ හින්දා තමයි අපි මේ පහුගිය ජනාධිපතිවරණය දැම්මෙත්, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නෙත් ඒක එහෙම තමයි.

    ඇයි ? හිටපු මන්ත්‍රීවරු තරග කරනවා, ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ.

    පාර්ලිමේන්තුවෙ කිව්වම නීතීඥයො, මහාචාර්යවරු, ලේඛකයො, ව්‍යාපාරිකයො, වතු හිමියො මේ රටේ පාර්ලිමේන්තුවෙ එක එක යුගවල ඉඳලා තියෙනවා. ඒක මහජනයා පිළි අරගෙන එවපු අය” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (28) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    indonesia ghin badu gahapu un innwa

    Backside aran government job deepu un innawa

    Raa Beela badu gahala yana gaman light kanu adagena gihin rate salli nasthi karapu minissu innwa

    mun wa ain karanna one mulinma:yes::yes:;);):yes::yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    indonesia ghin badu gahapu un innwa

    Backside aran government job deepu un innawa

    Raa Beela badu gahala yana gaman light kanu adagena gihin rate salli nasthi karapu minissu innwa

    mun wa ain karanna one mulinma:yes::yes:;);):yes::yes:

    hema tissema jeppanta bana bana hitapan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ගෝටාට පොහොට්‍ටුව තුල කිසිම බලයක් නෑ.සිරිසේනට ශ්‍රි ලංකා එක හරි තිබුනා.නමුත් ගෝටාට මොකක්වත් නෑ. මහින්ද බැසිල් තමයි පොහොට්‍ටුව අල්ලගෙන ඉන්නේ.ගෝටටත් සිරිසේන වගේ පඹයෙක් විදිහට තමයි ඉන්න වෙන්නේ බැසිල් මහින්ද එක්ක. මේ තත්වය තුල ගෝටාට මිනිස්සු පොහොට්‍ටුවෙන් දාන්න ඉඩ කඩ අල්පයි.අනිත් එක ගෝටාගේ මගුලක් නිසා නෙවෙයි ප්‍රෙසිඩෙන්ෂල් එක දිනුවෙ.කලින් ආන්ඩුවේ තිබ්බ නොහැකියාව සහ පාස්කු නිසා.අනිත් එක යූන්පි කාරයන්ටත් ආන්ඩුවක් හදන්න මේ වසරේ උවමනාවක් නෑ.මොකද ඉකොනොමි එක දැන් කොහොමත් කෙලවෙලා ඉවරයි.තත්වය දරුනුයි ඒක නිසා ඒක මරාලයක්.අනිත් එක සුලුතර ආන්ඩුවක් හදාගෙන වැඩක් නෑ.

    උඹෙ කතාවෙ යම් ඇත්තක් තියෙනව
    යහපාලනයෙ නොහැකියාව සහ බොම්බෙ නිසා තමා ගොඨා දිනුවෙ.
    එලෙක්ෂන් එකත් දිනාවි පොහොට්ටුව බොහොදුරට. එත් ආණ්ඩුවක් කරගෙන යනන් තරම් බලයක් නැහැ.
    2000 දි වගෙ සීන් එකක් වෙනවා.