ගෝටාගෝගමේ මැනේජ්මන්ට් එක

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහොමද පුතාල වැඩ ටික. පිළිවෙලකට අරගල කරන විදිහ ලංකාවෙන් ඉගෙන ගන්න වෙන්නේ. තව ටික දවසකින් ඉන්ටර්නසොනල් බ්ලොගර්ස් ලා එහෙම බහී

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    I know who is behind
    well politically educated
    well politically trained
    Team of young leaders.
    not like game kassppu bayiyass

    wait and see
     
    • Love
    Reactions: HAneo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවරුදු 2500 වන්ශේ කබල් ගෑම වගේම තමයි මේකත්. මොකක් හරි වැඩක් කරනවා.

    අරමුණ එහෙමම තියනවා....... හැබැයි .......එක කොහොමද කලේ , අපි හරි හොඳට වැඩේ කළා, ලංකාවේ අපි උද්ගෝෂණ වලිනුත් ලෝකේ උඩින්ම ඉන්නවා, සිංහලු මාරයි, අපෙන් ලෝකෙම ඉගන ගනියි....

    හැබැයි අරමුණ අරමුණක් විතරයි.... වන්ශේ කබල ගගා ඉමු....
     

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    1651126167495.png

    meka meter nene:unsure:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    232 neda? ath theruma mokadda? 69 kiyanne mokadda dannawane.. anith ewa?


    ow neda.. ath theruma??
    ------ Post added on Apr 28, 2022 at 11:58 AM
    wela thiyenne porata gana waraduna. oke final result eka enna one 225
    and u kiyanne 225 tama pala kiyala smart way ekakin.
     
    • Like
    Reactions: ukkuwa