ගෝටාට ඇතුල් වෙන්න අවසර දීලා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,322
    21,357
    113
    උබල රැවටුනා ඔය යන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් කුදලන් එන්න. මිනිහ අයින් වෙන්න කලින් දීපු පොරොන්දු ඉටු කරන්න. 😎😎😎
     
    gama22

    Well-known member
  • අඩේ මේ ඔය ගෝටා තුමාට පෑනක් දීපන් හදිසියේ රටෙන් පනිනකොට සාක්කුවේ තිබ්බ පෑන පුකේ ගහන් වැරදිලා . ඕකා පෑනක් නැතිව දගලන්නේ එලියට ගිහින් ගන්නත් බැහැ නේ මාලේ වල . සිංගප්පූරුවෙන් ගයි. හැබැයි සිංහයා පෑනේ ගහල තිබොත් තමා අවුල නන්දේ සිංහයාට බයයිලූ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    උබල රැවටුනා ඔය යන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් කුදලන් එන්න. මිනිහ අයින් වෙන්න කලින් දීපු පොරොන්දු ඉටු කරන්න. 😎😎😎
    Hotspot poronduwath itu karai neda yanna kalin?
     
    • Like
    Reactions: pathaleiretta

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    උබල රැවටුනා ඔය යන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් කුදලන් එන්න. මිනිහ අයින් වෙන්න කලින් දීපු පොරොන්දු ඉටු කරන්න. 😎😎😎
    ඔය තියෙන්නේ ඉන්න තැනකුත් 😏
     
    • Haha
    Reactions: pathaleiretta