ගෝටාට තවත් නඩුවක්...!

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝටාට තවත් නඩුවක්...!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට විරුද්ධව නැවත වතාවක් විරෝධතා ගොනු කිරීමට සූදානම් වෙමින්.
ඔහුගේ ප්‍රති පාර්ශවයන් විසින් මෙවර විරෝධතා ගොනු කිරීමට සූදානම් වන්නේ නාම යෝජනා භාර ගැනීමේ අවසන් කාලසීමාවෙන් පසු ලබා දෙන විරෝධතා සඳහා වූ කාලයේදීය.

එහි දී ඔවුන් මතු කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසිලෙස අහෝසි කර නොගත් එනිසා 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීම හැකියාවක් නැති බවයි.
මැතිවරණ කොමිසම එම විරෝධතා පිළි නොගත හොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමටද ඔවුන් සැලසුම් කර සිටිති.
ඊයේ අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකා පුරවැදි භාවය නිසි ලෙස ඉවත් කර ගැනීමක් ගැන කරුණු හෙලි නොවූ බවද ඔවුනගේ තර්කයයි.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මට වෙලාවකට හිතෙනවා මේක ගෝඨගේ ප්ලෑන් එකක් කියල.... සතියක් සතියක් ගානේ රතිඤාඤා පුපුරවල මාකට් වෙනවා.... හරියට මල්ලි බැහැගෙන එන කොට ජංගිය පහත් කරලා ආයෙත් මල්ලිව නැගිට්ටවනවා වගේ වැඩක්....​
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට වෙලාවකට හිතෙනවා මේක ගෝඨගේ ප්ලෑන් එකක් කියල.... සතියක් සතියක් ගානේ රතිඤාඤා පුපුරවල මාකට් වෙනවා.... හරියට මල්ලි බැහැගෙන එන කොට ජංගිය පහත් කරලා ආයෙත් මල්ලිව නැගිට්ටවනවා වගේ වැඩක්....​

    ඔව් යකෝ බලපන් දැන් ඊයේ සින එකෙන් ගොට්ට චන්ද ලක්ෂ කියක් වැඩි උනාද කියල මේ ගොන් පාක්කු පිස්සු නටල තියෙන ටිකත් කඩ ගන්නවා :lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට වෙලාවකට හිතෙනවා මේක ගෝඨගේ ප්ලෑන් එකක් කියල.... සතියක් සතියක් ගානේ රතිඤාඤා පුපුරවල මාකට් වෙනවා.... හරියට මල්ලි බැහැගෙන එන කොට ජංගිය පහත් කරලා ආයෙත් මල්ලිව නැගිට්ටවනවා වගේ වැඩක්....​

    :lol::lol::lol: sirawata
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    <b>
    මට වෙලාවකට හිතෙනවා මේක ගෝඨගේ ප්ලෑන් එකක් කියල.... සතියක් සතියක් ගානේ රතිඤාඤා පුපුරවල මාකට් වෙනවා.... හරියට මල්ලි බැහැගෙන එන කොට ජංගිය පහත් කරලා ආයෙත් මල්ලිව නැගිට්ටවනවා වගේ වැඩක්....​
    </b>

    gotanam newi ranil me wade karala prasidiya wadi karala denawa wage ranil ge chandeth gota ta thamai.