ගෝටාබයගේ දේශපාලනය ධනවාදී ද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම ජෙප්පෙක් නං නෙමේ මන් ටිකක් ජාතිකවාදී ඒත් මම වැඩිය ධනවාදයට කැමති කෙනෙක් නෙමේ මට දැන ගන්න ඕනි ගොටාබය ධනවාදී ධ කියලා
    මේ ආණ්ඩුව චීනය, උතුරු කොරියාව, රුසියාව වගේ සමාජවාදී රටවල් වලට පක්ෂපාතිත්වය දක්වනවා එතකොට කොහොමද මේ ආණ්ඩුව ධනවාදී වෙන්නේ ? අනිත් එක ධනවාදය තියන කොට හමුදා පාලනයක් ගේන්නත් බෑ නේද ? කව්ද දන්නේ අපේ සර් හමුදා පාලනයක් ගෙනාවොත් :ROFLMAO:
     

    Sen-lu

    Well-known member
  • මම ජෙප්පෙක් නං නෙමේ මන් ටිකක් ජාතිකවාදී ඒත් මම වැඩිය ධනවාදයට කැමති කෙනෙක් නෙමේ මට දැන ගන්න ඕනි ගොටාබය ධනවාදී ධ කියලා
    මේ ආණ්ඩුව චීනය, උතුරු කොරියාව, රුසියාව වගේ සමාජවාදී රටවල් වලට පක්ෂපාතිත්වය දක්වනවා එතකොට කොහොමද මේ ආණ්ඩුව ධනවාදී වෙන්නේ ? අනිත් එක ධනවාදය තියන කොට හමුදා පාලනයක් ගේන්නත් බෑ නේද ? කව්ද දන්නේ අපේ සර් හමුදා පාලනයක් ගෙනාවොත් :ROFLMAO:
    ඇයි ධනවාදයට අකැමැති.
     
    • Like
    Reactions: shenat

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ වෙද්දී ලෝක ආර්ථිකේ ධනවාදී සමාජවාදී කියල බෙදන්න අමාරුයි බන් .. ගොඩක් රටවල් වල මිශ්‍ර ලක්ෂණ තියෙන්නේ ..
    දැන් ජෙප්පෝ ආවත් වුනුත් කරන්නේ වෙන්නේ පවතින වෙළඳපල ක්‍රමයට අනුගත වෙන එක.. ඒ අස්සේ ටිකක් වමට බරව ආණ්ඩුව ගෙනියන්න වෙනවා...
    පොදු ජන පෙරමුණත් එහෙමයි.. (කියල තමා ප්‍රතිපත්ති වල කියන්නේ ඒ වුනාට ඉතින් .. :P)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මට කියන්න පුලුවන්ද ධනවාදී, සමාජවාදී ප්‍රධාන වෙනස්‌කම්?
    ඇයි ධනවාදී විය යුතු නැත්තෙ? සහ ඇයි සමාජවාදී විය යුත්තේ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ධනවාදී ආර්ථිකය තුළ සියලුදෙනා වැඩ කරන්නේ තම තම්න්ගේ පෞද්ගලික දියුණුව අපේක්ෂාවෙන්. ලංකාවේ දේශපාලනය දිහා බැලුවහම උබට මොකද්ද පේන්නේ?
     
    • Like
    Reactions: hodakolla

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Na bun pukawawadee

    1A9709EE-C2F3-45DD-8880-BBC988F403D8.jpeg
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Lankawe deshapalanayata oya political spectrum wadak naha. Lankawe left wing right wing kiyala deyak naha