ගෝටාබයගේ යුද්ධයේ දායකත්වය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    උඹල තාම හිතනවද ආරක්ෂක ලේකම් විදියට මහලොකු දෙයක් පොර යුද්දේ වෙලාවේදි කරල ඇති කියලා. මහින්ද නම් සුපිරියට රාජ්‍ය ත්‍රාන්තිරීක ප්‍රේශර් එක බැලන්ස් කරා කතා දෙකක් නෑ. ගොටා ? ලේකම් කමේ වැඩ විතරයි අතසන් කරන්නයි ලියකියවිලි බලන්නයි හොඳයි. ඒ ඇරෙන්න මහ ලොකු හැකියාවක් නෑ දැන් නාන නෑම දකිනකොට. උදාහරණෙටක මේ පොහොර සීන් එක බලමු. ගොටාබයගේ රිස්ක් ඇනලිසිස් හැකියාව බිංදුවයි කියලා පෙන්නපු හොඳම අවස්ථාවක්.​

    1 මුලින්ම රටේ ප්‍රධාන අහාරය බත්. ඒකත් එක්ක සෙල්ලම් දැම්මොත් හාමතේ ගොඩක් උන්​

    2 මේ යන්නේ මහ කන්නේ. ඒකත් එක්කත් සෙල්ලම් කරන්න නම් බඩුම තමයි.හේතුව ප්‍රධාන අහාරයේ විශාලම අස්වැන්න ලැබෙන කන්නේ​

    3. අඩුම තරමේ නියමු ව්‍යාපෘතියක්වත් නෑ.ඒ ඇරත් කොටස් වශයෙන්වත් පරික්ෂා කිරිමක් නෑ.​

    4 ගොඩක් තැන්වලට පොහොර ලැබුනේ පරක්කු වෙලා. වෙලාවට දුන්නේ නෑ.​

    5 ප්‍රමිතිය සහතික කරේ නෑ. සමහර තැන් වල විදුරු කටු. සමහර තැන්වල ගූ මිශ්‍රිත පොහොර .. පෙලක්ව පුපුරනවා.​

    6. අලුත් දෙයක් කරනකොට ඒක ෆේල් වුනොත් ඒකෙන් එලියට ඇවිල්ල රිස්ක් එකේ හානිය අඩුකරගන්න බැකප් ප්ලැන් හරි රිස්ට් මිටිගේශන් ප්ලැන් එකක්වත් නැතිවිම​



    ඉතින් මේවගේ දෙවල් වත් නොතෙරෙන ගොබිලෙක් යුද්දේ ප්ලැන් කරා කියල හිතන්න පුළුවන්ද ?​

     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඒව ඔක්කොම ඇනලයිස් කරන්න තමයි බන් සෙවල නන්දෙය ඔරකල් සිස්ටම් එකක් හදල තියෙන්නෙ. ආයෙ ඕව මැනුවලි ඇනලයිස් කරන්නෙ පකටද බන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,822
    18,641
    113
    හරියටම දන්නෙ නම් නෑ.. හැබැයි සරත් ෆොන්සේකා නම් කියල තියනව සෑහෙන සප් එකක් දුන්න කියල.. යුද්ධය ගැන පොත් පත් වලත් ඒක තියනව..

    ජනාධිපති විදිහට ෆේල් උනාට ඒ කාලෙ යම් දෙයක් කරල ඇති.. නැත්තම කවුරු නැතත් සරත් ෆොන්සේක ඒක කියන්නෙ නෑනෙ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Mekane bung eyaa karee administrative wadak. eyata thibee Mahinda aiya nisa hariyata coordinate karanna

    a kale China, Pakistan walin weapons dunna. Sarath Foneseka illapu hama dema dunna. 1998 Jayasikuru operation eka karanakota wage newee hariyata forces walata ona deya dunna.

    Gota udda karee na ne ,udde karee front, line wala hitapu aya. eya karee government and forces wala bridge eka widiyata hitapu eka

    Administrative wadakin Gota politcs walata waddak kiyala hithapu lanakwe apima thama gonnu bung. dan kamal gunarathna unath Defense secretary une SLAS walin awillada na ne? ape un pumbala gathaa wadi bung

    Sarath Fonseka ma kiyala thibee a kale gota ahapu prashna ehamath udde gana :P:P
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ෆොන්සේකා වතාවක් කිව්වා මතකයි යුද්දේ කාලේ ආරක්ෂක මණ්ඩලේ රැස්වෙලා ඉදිරි සැලසුම් ගැන කතා කරනකොට ගොට ෆෝන් එකෙන් ගේම් ගගහලු හිටියේ .​

     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    1639291732071.jpeg
     
    • Haha
    Reactions: Honda.putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113

    ෆොන්සේකා වතාවක් කිව්වා මතකයි යුද්දේ කාලේ ආරක්ෂක මණ්ඩලේ රැස්වෙලා ඉදිරි සැලසුම් ගැන කතා කරනකොට ගොට ෆෝන් එකෙන් ගේම් ගගහලු හිටියේ .​

    ඒකාලෙ ෆෝන් එකේ තිබ්බෙ හෙන ගොබ්බ ගේම්ස්නෙ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගෝටා කලේ කොඩිනේෂන් වැඩේ. ආමි එකට දේශපාලන තීන්දු ගැනීම එක්ක ගැප් එකක් තිබුන. ඔය ගොඩක් මෙහෙයුම්, ප්‍රභාකරන් අල්ලන්න හදපු මෙහෙයුම් අතරමග නැවැත්තුවේ දේශපාලනය එක්ක ආමි එකේ ප්ලෑන් නොගැලපුන තැන් නිසයි. ගෝටා ඒ ගැප් එක පිරෙව්වා. ආමි එකේ ඉඳල ආපු එකත්. ලංකාවේ ලොකුම දේශපාලකයා ගේ ඥාතියෙක් වීමත් නිසා ගැප් එක පිරවුන නිසා තමයි ලංකාවේ යුද්ධය අවසන් වුනේ. හැබැයි එකට තව බොහෝ හේතු තියෙනවා. 9/11 ප්‍රහාරයෙන් පස්සේ ලෝකෙන් ම ත්‍රස්තවාදයට තියෙන අනුකම්පාව නැති වේගන යන කාලයක්. කොටින් සටන් විරාම ගිවිසුමෙන් අයින් වීම. ඉන්දියාවේ කොංග්‍රස් ආණ්ඩුව. ජපාන විශේෂ නියෝජිතයාගේ මතය. මේ වගේ ගොඩක් දේවල් ආණ්ඩුවේ වාසියට හැරවිල තිබුන.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,683
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam hithanne yudde plan kare meya thaniyen. Thaniyen gihin thama gehuwe kotin ta. Den mewa hariyata karaganna beri wate inna un karanna denne na. Nettam supiri weddek.

    හරියටම දන්නෙ නම් නෑ.. හැබැයි සරත් ෆොන්සේකා නම් කියල තියනව සෑහෙන සප් එකක් දුන්න කියල.. යුද්ධය ගැන පොත් පත් වලත් ඒක තියනව..

    ජනාධිපති විදිහට ෆේල් උනාට ඒ කාලෙ යම් දෙයක් කරල ඇති.. නැත්තම කවුරු නැතත් සරත් ෆොන්සේක ඒක කියන්නෙ නෑනෙ
    Oya manussayage man dakina hodak thama oka. Tharaha karayek unath hodak kara nam eka kiyanawa
    ------ Post added on Dec 12, 2021 at 1:15 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ආරක්ෂක ලේකම් කියල නිලයක් ලංකාවේ තීනවද බං ? ඇමරිකාවේ නම් තීනවා
    ලංකාවේ ඉන්නවා ආරක්ෂක අමත්යන්ශේ ලේකම් කියල එකෙක්
    ගෝතයා කියන්නේ එහෙම එකෙක්
    ලියන්නා , ගණුදෙනු වගේ වැඩ කරන්නේ ඌ
    හරියට පර්චෙසින් මැනජර් වගේ
    ඒකට ඌට සරිලන වැටුපක් ගෙවනවා අපේ බදු මුදලින්
    එහෙම එකෙක් යුද්දයකට දායකත්වය දුන්නාය කියන්නේ ඔය ගණුදෙනු වෙපන් ඩිල් වගේ ඒවගෙන් තමයි
    ඉතිං හරිනේ ඕකා ගැහිලි ගැහුවේ ඕවගෙන් නේ මිග් , ඇවන්ට්ගාඩ් බ්ලා බ්ලා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,822
    18,641
    113
    Mama nam hithanne yudde plan kare meya thaniyen. Thaniyen gihin thama gehuwe kotin ta. Den mewa hariyata karaganna beri wate inna un karanna denne na. Nettam supiri weddek.


    Oya manussayage man dakina hodak thama oka. Tharaha karayek unath hodak kara nam eka kiyanawa
    ------ Post added on Dec 12, 2021 at 1:15 PM
    Mama nam hithanne SF ekka unna army lokko tika gema dunne.. 90s wala unna army commander la hugak yudde dirrect unna aya nemem. Eth 4th ealam eke unna lokko serama yudden beta kala jayasikuru eken ehema supiriyata kala.. muhamalen experience aran wede wenma one widiha denan unna aya tama army eke udama unne..

    2000n passe loken terrorist lata awa presure ekath use karala satan wirama ehema arun elipita kadan iddi. Ape helicopter aran un athal gaddi. E kale politics lat th meka nokara inna beri una. Hebei challenge tibba

    Army eke weddonta mahinda full sup eka dunna weteda.. 90s wala wage allan idapn kagena idapan. Atha erala dala waren wage ewa qwe ne. Kollnta hodata selakuwa. Padi dunna. Adupdu serama beluwa.

    Mewata mahindawa codinate kale goda. Mkd pora yudde dannwa saha meka iwara karanna one bawa th dannawa. Kohoa hari serama ewa ekathu wela. Rate wasanawata yudde peraduna..


    Mata nam anuwa ekata samnanda un serama ma war eka iwara karapu credit eka lebenna one
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒකාලෙ සරත් ෆොන්සෙකා හිටියෙ නත්තන් මුටයි මහින්දටයි තමයි අමුඩයක් ගහන් කලපුවක ඉන්න වෙන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ඒකාලෙ සරත් ෆොන්සෙකා හිටියෙ නත්තන් මුටයි මහින්දටයි තමයි අමුඩයක් ගහන් කලපුවක ඉන්න වෙන්නෙ
    අද කලපුවේ ඉන්නේ , ෆොන්සේකා ත්‍රස්තවාදී කදවුරේ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ගෝතයයි හරක් වීරසේකරයයි තටක තක...නියම වැඩ බැරි ටාසන් ලා දෙන්නා..ෆොන්සේකාගේ වැඩවලින් ගොඩ ගිය, විසිල් විතරක් දාන ලොවෙත් බල්ටියක් ගහන්න බැරි ඩයල් දෙකක්...
     
    • Like
    Reactions: hasithayad