මට මොකුත් කියන්ඩ ඉතුරු කරල නැ, :බොහොම සන්තොසයි- ඔක්කොම හොදටයි"
ඔයා නං මොකුත් නොකියන තරමට හොඳයි ඉරෝසන්. ඔයා කට ඇරියොත් ගෝඨගෙ ඡන්ද 10ක්වත් කඩල තමා කටවහගන්නෙ
ගෝඨට බැනල ත්‍රෙඩ් දාන අයට වඩා ඔයා ගෝඨගෙ ඡන්ද කඩනව 
මට මොකුත් කියන්ඩ ඉතුරු කරල නැ, :බොහොම සන්තොසයි- ඔක්කොම හොදටයි"
ගෝඨට බැනල ත්‍රෙඩ් දාන අයට වඩා ඔයා ගෝඨගෙ ඡන්ද කඩනව 
ඔක්කොම ෆේක් ටික බැන් කරගෙන කලාකෙට විතරක් එන මේකට බහින්න වුනා ඔහොම යන්ම්කො මේකත් බැන් කරගන්නාවා උබ
නිල් ටික අදින්න ලැයිස්ති වෙලා ඉන්නකෝ![]()


හරි මම තමා අනේ මගේ අයිපි චෙක් කරන්න එප, බෑන් කරන්න එප අනේ ඇඩ්මින් අයියේ![]()


මේක ඇත්ත. ගෝටට විතරක් නෙමේ දැන් හැම ශේත්රයකම ඕක වෙනවා .ගෝටාබය කියන්නෙ නමක් නෙවෙයි චරිතයක්. ඒ චරිතය බයි මනසෙ වෙච්ච නිර්මාණයක්. ඒ චරිතය ගොඩක් දුරට හැදිලා තිබ්බෙ, විරුද්ධ පිල් වල හිටපු පුද්ගලයොන්ගෙ චරිතලක්ෂන වලින්. මොකද බයියොන්ට ඒ විරුද්ධ පිල් වල අයට හොඳයි කියන්න දිව නැමුන නැති නිසා. උන් හිස් මනුස්සයෙක් අරගෙන උන්ගෙ හිතෙන්ම ඔයා මෙන්න මෙහෙම කෙනෙක් කියල නැති දේවල් ඒ චරිතෙ බෙල්ලෙ එල්ලුවා.