"ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට මොකුත් කියන්ඩ ඉතුරු කරල නැ, :බොහොම සන්තොසයි- ඔක්කොම හොදටයි"

    ඔයා නං මොකුත් නොකියන තරමට හොඳයි ඉරෝසන්. ඔයා කට ඇරියොත් ගෝඨගෙ ඡන්ද 10ක්වත් කඩල තමා කටවහගන්නෙ :yes: ගෝඨට බැනල ත්‍රෙඩ් දාන අයට වඩා ඔයා ගෝඨගෙ ඡන්ද කඩනව :yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔක්කොම ෆේක් ටික බැන් කරගෙන කලාකෙට විතරක් එන මේකට බහින්න වුනා ඔහොම යන්ම්කො මේකත් බැන් කරගන්නාවා උබ :rofl::rofl:

    නිල් ටික අදින්න ලැයිස්ති වෙලා ඉන්නකෝ :love::love:

    හරි මම තමා අනේ මගේ අයිපි චෙක් කරන්න එප, බෑන් කරන්න එප අනේ ඇඩ්මින් අයියේ :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ගෝටාබය කියන්නෙ නමක් නෙවෙයි චරිතයක්. ඒ චරිතය බයි මනසෙ වෙච්ච නිර්මාණයක්. ඒ චරිතය ගොඩක් දුරට හැදිලා තිබ්බෙ, විරුද්ධ පිල් වල හිටපු පුද්ගලයොන්ගෙ චරිතලක්ෂන වලින්. මොකද බයියොන්ට ඒ විරුද්ධ පිල් වල අයට හොඳයි කියන්න දිව නැමුන නැති නිසා. උන් හිස් මනුස්සයෙක් අරගෙන උන්ගෙ හිතෙන්ම ඔයා මෙන්න මෙහෙම කෙනෙක් කියල නැති දේවල් ඒ චරිතෙ බෙල්ලෙ එල්ලුවා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගෝටාබය කියන්නෙ නමක් නෙවෙයි චරිතයක්. ඒ චරිතය බයි මනසෙ වෙච්ච නිර්මාණයක්. ඒ චරිතය ගොඩක් දුරට හැදිලා තිබ්බෙ, විරුද්ධ පිල් වල හිටපු පුද්ගලයොන්ගෙ චරිතලක්ෂන වලින්. මොකද බයියොන්ට ඒ විරුද්ධ පිල් වල අයට හොඳයි කියන්න දිව නැමුන නැති නිසා. උන් හිස් මනුස්සයෙක් අරගෙන උන්ගෙ හිතෙන්ම ඔයා මෙන්න මෙහෙම කෙනෙක් කියල නැති දේවල් ඒ චරිතෙ බෙල්ලෙ එල්ලුවා.
    මේක ඇත්ත. ගෝටට විතරක් නෙමේ දැන් හැම ශේත්රයකම ඕක වෙනවා .
     
    • Like
    Reactions: ruchira55