ගෝටාබය නියතවම පරාජය වන හැටි

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Mama hithanne na. Oya Harvard bio kiyana ekata elakiri eke duty dekak thiyenawa. Eka adonawak dan yantham iwarayi. Dan ayeth switch wei sathya dharmaya deshana karana arya sangha rathnayata apahasa karana duty ekata. Puduma kaalakanniyek sirawatama. Jaathake waraddakda sansara purududa manda

    මුට ඉන්නවා කව්ද හාමුදුරු කෙනෙක්. දෙයියෝ වගේ කරේ තියාගෙන ඉන්නේ:rofl:. තව හාමුදුරුවෝ කට්ටියක් ඉන්නවා මුට නයාට අඳුකොළ වගේ.:P ඒගොල්ලොන්ට මඩ ගගහා youtube වීඩියෝ ශෙයා කරන එක තමයි දැන් බලන්න වෙන්නේ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලෑබූ ජය සාමකාමීව සමරන්න - අජිත් පී

    ඕකා පානදුරේ ගම් වල පෝස්ටර් ගහල තිබුන සජිත් රටට අජිත් ගමට කියල. ලඟකදී මේ පැත්තේ පාරවල් දෙක තුනක් බාගෙට ප්‍රතිසංස්කරණය කරා ලොකුවට පබ්ලිසිටි දීල. කරපු එකත් පහුගිය මාස දෙක තුනේ වැස්සට තිබුනටත් වඩා අජුත වෙලා තියෙන්නේ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ගෝටාබයගේ ඉරණම..
    කරුණු එසේ හෙයින් ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගත නොහැක. සුළු ජාතිකයන් දිනා ගැනීමද කළ නොහැක්කකි. මහින්ද හූව, විමලේ, මධුමාධව, පැන්ෂන් ගිය ආමි කාරයන්, ඥානක්කා ගෝටාබයට කරන්නේ සුළු ප‍ටු හානියක් නොවේ. ගෝටාගේ කැම්පේන් එක මෙහෙයවන චිචී, බිචී කල්ලි කරන විනාශයද එලෙසමය. සිංගප්පූරුවක් හදනවා කියමින් සෑම සතියකම අනුරාධපුරයේ ඥානක්කාගේ දේවාලයට රිංගන ගෝටා මිත්‍යා දෘෂ්ඨිකයෙකි . අසාර දේ සාර ලෙස ගත් මිත්‍යා දෘෂ්ඨික ගෝටාබයගේ පරාජය නියතයකි.

    මහ දවල් මිනී මැරූ, අමු අමුවේ මහජන මුදල් මුදල් කොල්ල කෑ ගෝටා වැනි දුෂ්ඨයෙකු අපේක්ෂකයෙකු ලෙස පත් කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට කළ නිගාවකි.

    කීර්ති රත්නායක
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
    :lol::lol::lol:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මුට ඉන්නවා කව්ද හාමුදුරු කෙනෙක්. දෙයියෝ වගේ කරේ තියාගෙන ඉන්නේ:rofl:. තව හාමුදුරුවෝ කට්ටියක් ඉන්නවා මුට නයාට අඳුකොළ වගේ.:P ඒගොල්ලොන්ට මඩ ගගහා youtube වීඩියෝ ශෙයා කරන එක තමයි දැන් බලන්න වෙන්නේ

    මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ සහ කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ වෙන්න ඕනේ. ඔය හාවඩ් කාරය ඔය ස්වාමින්වහන්සේගේ video දානකොට මමත් ඕව බලල study කරනවා. දේශනා කරන කරුණු ත්‍රිපිටක ධර්මයත් එක්ක නොගැලපෙන තැන් කිහිපයක්ම මම අහල තියෙනවා. එක්කෝ ඔලුව ඉදිමුණුකම, එක්කෝ සත්‍ය ධර්මය ඉස්මතු කරන ස්වාමින් වහන්සේලා එක්ක තියෙන ද්වේශය. එක්කෝ තේරුම් ගන්න පින් මදි කම. ද්වේශ කරන්නේ නෑ අනුකම්පා හිතෙනවා ඉතින්. ධර්මය ගැන පොඩ්ඩක් හරි අවබෝදයක් තියෙනවනන් තමුන්ගේ වැටහීමට නොගැලපෙන කාරණා දිහා උපේක්ෂාවෙන් බලල ධර්මයෙන් කරුණු පහදන්න වත් හික්මීමක් තියෙන්න එපයි. අඩුම තරමෙ ඒ මුලික හික්මීම වත් මුට නෑනෙ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උතුරට ජනාදිපති කරමු සජිත් ව

    දකුණට ගෝටා

    සහජීවනයෙන් ඉන්න බැරියැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මා මල දවසට ගම වටේ තියන තාප්ප පුරා.. ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර බෝම්බ සීන් එක තමයි මේ පාර ඡන්දෙ තීරණය කරේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහ පොළොවේ යථාර්තය..
    ඉහත පැහැදිලි කළ පරිදි ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගැනීම මහ පොළොවේ යථාර්තය නොවේ. සිරිසේන ඇතුළු නිදහස් පක්ෂය සජිත් වටා රොක් වීමද නොවැලැවිය හැක. චන්ද්‍රිකාගේ සහායද සජිත්ට හිමිය . ගෝටාබයට සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගත හැකි පසුබිමක් නොමැත. ගෝටාබයට 50% හදා ගැනීම කළ නොහැක්කකි.

    කීර්ති රත්නායක
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
    :rofl::rofl::rofl::rofl: :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුට ඉන්නවා කව්ද හාමුදුරු කෙනෙක්. දෙයියෝ වගේ කරේ තියාගෙන ඉන්නේ:rofl:. තව හාමුදුරුවෝ කට්ටියක් ඉන්නවා මුට නයාට අඳුකොළ වගේ.:P ඒගොල්ලොන්ට මඩ ගගහා youtube වීඩියෝ ශෙයා කරන එක තමයි දැන් බලන්න වෙන්නේ

    my bouddayek newi machan mu hamuduru waru allagana para gahnawa buddhism walata kelinma para gahuwaoth wade waradinawa kiyala danna nissa muge fake set ekak thiynawa ewa bassala thamai e thread adagana yanne.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක..! ගෝටාබය නියතවම පරාජය වන හැටි ‌මෙන්න..!

    How_Gota_loose.jpg

    ජනාධිපතිවරණය ජය ගැනීමට අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් එක් චන්දයක් ලබාගත යුතුය. මැතිවරණයෙදී සිංහල දෙමල මුස්ලිම් යන සියළු ජන කොටස් ඡන්දය භාවිතා කරයි. යම් අපේක්ෂකයෙකුට සිංහල ජන්ද වලින් පමනක් වුවද මෙකී 50% ලබා ගත හැකිය. එවන් අවස්ථාවකදී ඔහු සිංහල ඡන්ද වලින් අති බහුතරයක් ලබා ගත යුතු වෙයි. එවන් අවස්ථාවකදී ඔහු සිංහල ඡන්ද වලින් ලබා ගත යුතු ප්‍රතිශතය පහත පරිදි ගණන් බැලිය හැක. එම ගණන් බැලීම ලංකාවේ ජන සංයුතියට සාපේක්ෂව සිදු වන්නකි. ලංකාවේ වත්මන් ජන සංයුතිය පහත පරිදිය . සිංහල – 74%. දෙමල 16%. මුස්ලිම් -10%.

    ඉහත ජන සංයුතිය අනුව සිංහල ඡන්ද වලින් පමනක් පමනක් ජය ගැනීමට නම්, සිංහළ 74%න් 50% හදා ගත යුතුය . ඒ අනුව 74 න් 50 ක් නම් සියයට කොපමනද යන්න බැලිය හැක. එය සෙවීමට 50, 74න් බෙදා 100න් වැඩි කළ යුතුය . ලැබෙන උත්තරය 67% කි. එනම් සිංහල ඡන්ද වලින් 67% ලබා ගත හොත් ඔහුට වලංගු ඡන්ද සංඛ්‍යවෙන් 50% ක් ගත හැක.

    ගෝටාබය හමුවේ ඇති අභියෝගය
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෝටාබයට සිංහල ඡන්ද වලින් පමනක් මැතිවරණය ජයගැනීමට සිදුව ඇත. දැන් බැලිය යුත්තේ ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ක් ලබා ගත හැකිද යන්නයි. එය ගණන් බැලීමට පසුගිය පලාත් පාලන මැතිවරණයේ දත්ත විශ්ලේෂණය කළ හැකිය. පලාත් පාලන මැතිවරණය පුංචි ඡන්දයක් බව ඇත්තය. නමුත් පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කල ප්‍රතිශතය 80%කි. එය ජනපතිවරණයකදී භාවිත වන ඡන්ද ප්‍රතිශතයට සමානය. ඒ අනුව පුංචි ඡන්දයේදී නොපැමිනි පිරිසක් මහ ඡන්දයෙදී පැමිනෙනවා කියා සිතීමට නොහැකි ය.

    ශ්‍රීලනිප සහ පොහොට්‍ටු හවු‌ලේ යථාර්තය..
    ලංකාවේ වැඩිම බෞද්ධ ප්‍රතිශතයක් සිටින්නේ මොණරාගල දිස්ත්‍රිකයේය. එහි බෞද්ධ ප්‍රතිශතය 95% කි. 2018 පලාත් පාලන මැතිවරණයේදී පොහොට්‍ටුව මොණරාගලින් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 53 % කි. නිදහස් පක්ෂයට ලැබුනු සියළු චන්ද පොහොට්‍ටුවට එකතු කළද ඔවුන්ට ලබා ගත හැක්කේ 63% කි. පොහොට්‍ටුව සහ සිරිසේන හවුලේ පැමිනියද ඔවුන්ට වාසිදායකම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැක්කේ 63% නම් අනෙක් දිස්ත්‍රික්ක වල තත්වය මීට වඩා අයහපත්ය. ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය විෂ්ලේෂණය කල ද නිගමනය මීට වෙනස් නොවේ

    ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක..
    2018 පාලන මැතිවරණයෙදී පොහොට්‍ටුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 42% කි. වැඩිම බෞද්ධයන් සිටින දිස්ත්‍රික්කයෙන් වත් පොහොට්‍ටුවට තම ඉලක්කය කරා යා නොහැකි විය . ඒ අනුව 50% හදා ගැනීමට එකම විකල්පය වූයේ නිදහස් පක්ෂය සමග සංධාන ගත වීමය. පොහොට්‍ටුව සංධාන ගත වුවද සිදු වූයේ අනෙකකි. පොහොට්‍ටු වේදිකාවට ගොඩවූ නිදහස් පක්ෂ සාමාජිකයන් බලු නොවටිනා තැනට වැ‍ටුනි. ගිය ගිය තැන ඔවුන්ට ”මහින්ද හූවෙන් ” පහර වැදුනි. තවද නිදහස් පක්ෂයේ ලොකු පළුව සජිත් සමග එක් වීමට සූදානමින් සිටියි. සිරිසේනගේ සහාය ලැබෙන්නේද සජිත්ට ය.චන්ද්‍රිකා තවත් ගේමකට සූදානමින් සිටියි

    මහ පොළොවේ යථාර්තය..
    ඉහත පැහැදිලි කළ පරිදි ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගැනීම මහ පොළොවේ යථාර්තය නොවේ. සිරිසේන ඇතුළු නිදහස් පක්ෂය සජිත් වටා රොක් වීමද නොවැලැවිය හැක. චන්ද්‍රිකාගේ සහායද සජිත්ට හිමිය . ගෝටාබයට සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගත හැකි පසුබිමක් නොමැත. ගෝටාබයට 50% හදා ගැනීම කළ නොහැක්කකි.

    ගෝටාබයට සුළුජාතීන් දිනා ගත නොහැකි වීමට ප්‍රධාන හේතු 2කි

    1. ගෝටාබය ජාතිවාදීන් පිරිසකගේ ඔඩොක්කුවේ සිටීම.
    2. සජිත්ගේ පියා සුළු ජාතිකයන් විෂයේ අමිල මෙහෙවරක් කළ අයෙක් වීම.

    89 ජනපතිවරණයේ පොරොන්දු ප්‍රකාරව රණණසිංහ ප්‍රේමදාස 15 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය සම්මත කළේය. කිසියම් ඡන්ද කොට්ඨාසයකින් මන්තී‍්‍රවරුන් තෝරා පත් කර ගැනීමට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8 ක් ලබා ගත යුතු බවට තිබූ නියමය 1/20 ක් දක්වා පහත හෙළනු ලැබීය. මෙයින් සුළු ජන දේශපාලන පක්ෂවල නියෝජනය සහතික කරනු ලැබීය. තවද පසුගියදා වතු කම්කරුවන්ට 1500 ක් දෙන බව සජිත් කීවේය.

    ගෝටාබයගේ ඉරණම..
    කරුණු එසේ හෙයින් ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගත නොහැක. සුළු ජාතිකයන් දිනා ගැනීමද කළ නොහැක්කකි. මහින්ද හූව, විමලේ, මධුමාධව, පැන්ෂන් ගිය ආමි කාරයන්, ඥානක්කා ගෝටාබයට කරන්නේ සුළු ප‍ටු හානියක් නොවේ. ගෝටාගේ කැම්පේන් එක මෙහෙයවන චිචී, බිචී කල්ලි කරන විනාශයද එලෙසමය. සිංගප්පූරුවක් හදනවා කියමින් සෑම සතියකම අනුරාධපුරයේ ඥානක්කාගේ දේවාලයට රිංගන ගෝටා මිත්‍යා දෘෂ්ඨිකයෙකි . අසාර දේ සාර ලෙස ගත් මිත්‍යා දෘෂ්ඨික ගෝටාබයගේ පරාජය නියතයකි.

    මහ දවල් මිනී මැරූ, අමු අමුවේ මහජන මුදල් මුදල් කොල්ල කෑ ගෝටා වැනි දුෂ්ඨයෙකු අපේක්ෂකයෙකු ලෙස පත් කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට කළ නිගාවකි.

    කීර්ති රත්නායක
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

    මේක බුක් මාර්ක් කරගෙන හිටියෙ අද බම්ප් කරන්න...ගණන් ඉලක්කමුත් වැරදිලා... :lol::lol::lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මේක බුක් මාර්ක් කරගෙන හිටියෙ අද බම්ප් කරන්න...ගණන් ඉලක්කමුත් වැරදිලා... :lol::lol::lol:

    කීර්ති රත්නායක
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී :rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    my bouddayek newi machan mu hamuduru waru allagana para gahnawa buddhism walata kelinma para gahuwaoth wade waradinawa kiyala danna nissa muge fake set ekak thiynawa ewa bassala thamai e thread adagana yanne.
    මු මංගලගේ මීඩියා යුනිට් එකේ එකෙක් කියලයි මට හිතෙන්නේ. මඩ කප්පිත්තෙක්. හාමුදුරුවෝ පෙන්න බෑ. සිංහලයා ගැන ජන්ම වෛරයක් තියෙන්නේ. so and so.......... පැය 24 ම මේකේ ලැගගෙන ඉන්නෙත් පඩියක් ලැබෙන නිසා තමයි
    :confused: