ගෝටාබය නිල රථය

pohottuva

Member
Mar 13, 2019
24
9
0
ගෝටාබය නිල රථය

74416554-285250735764828-7635168833887535104-n.jpg

ගෝටාභය මිරිහානේ ගෙදර ඉඳන් ත්‍රී විල් එකේ වැඩට යන්නේ.බැකප් නෑ.බුලර් පෲප් නෑ. ත්‍රී විල් එකෙන් තමයි නිල රාජකාරි කරන්නේ
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    74416554-285250735764828-7635168833887535104-n.jpg

    ගෝටාභය මිරිහානේ ගෙදර ඉඳන් ත්‍රී විල් එකේ වැඩට යන්නේ.බැකප් නෑ.බුලර් පෲප් නෑ. ත්‍රී විල් එකෙන් තමයි නිල රාජකාරි කරන්නේ

    oya new thrwheel ekak. ohoma yanna moko gota gatte 3% da ? ohoma yanna one ara broker anura kumara:D:D:yes::yes:;);):D:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,723
    113
    Mother Earth
    උබට කියන්න උදේ මම දැක්කා ගෝඨාභය පුස්සයිකලේ පැදන් ආවා පාන් ගන්න. :love:
     
    • Like
    Reactions: netlife007

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මන් දවසක් කෑම කන්න ගුණසිරියට
    ගිහින් එද්දී සීරාව සෙට් උනා උදේ පාන්දර ..
    මටත් කරගන්න දෙයක් නැහැ.. මන්
    ගුඩ් මෝර්නින් සර් කියලා අහිංසක
    හිනාවක් දාල ආවා ...:oo:

    ගුඩ් මෝර්නින් සර් කියල කියවුනු එක ලොකු දෙයක්.....:yes::yes: