ගෝටාබය මහත්තයා ❤️❤️❤️❤️

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    අපෙ තාත්තා තාම රාජපක්ශලාට කඩේ යනවා. රාජපක්ශලාට හොරු කීවම කීවම මාවත් පිට එකෙක් ගානට දාලා බනින්නෙ. ඔහොම කඩේ ගියාට ඕකව ජීවිතේට ඇහැට දැකලාවත් නෑ. ගෝටාබයව එලෙව්වෙ තම්බියොලු, තනි සින්හල චන්දෙන් පත් උනා කියලා රුවන්වැලි සෑය ඉස්සරහා දිවුරුම් දුන්න නිසාලු :angry:. උන් කොච්චර රට කෑවත් අපෙ ආන්ඩුව අපෙ ජනාදිපති තුමා කිය කියා ඉන්න තිබුනොත් ඇති. මට මාර කේන්තියක් යන්නෙ බන් වහල්කන් කරන විදියට. පොන්නසේනයගෙ ෆොටෝ එකකුත් සාලෙ එල්ලගෙන හිටියෙ පහුගිය සාලෙ. මන් පොලේගහලා දැම්මා ඒක . ඔහොම කඩේ ගියාට කමක් නෑ දේශපාලනෙන් කෝටිගානක් හම්බකරගත්තනන්. ගෝටාබය කොරෝනා වලින් රට බේරගත්තා කිය කියා පහුගිය කාලෙ නැහුනෙ. මට ගොඩක්ම කේන්තිය උදේ ඉදන් රෑවෙනකන් ගෙදර මිනිස්සුන්ටයි බල්ලටයි පූසටයි එහෙමත් බනිනවා නැති වැරදි හොය හොයා. ඒත් මෙ ජීවිතේට සත පහකට උදව්වක් නැති අදුරන්නෙවත් නැති ගූ හොරෙකුට අමුඩෙත් නැතිව කඩේ යනවා. දැනුත් හිරු එකේද කොහෙද නිවුස් බල බලා බනිනවා දේශපාලකයන්ට. සජිත්ව දැක්කම කුනුහරපෙන් බනින්නෙ. මටත් කේන්තියනව බන් ඔය ගොන් කතාවලට. මන් මේපාර කාර් එකට පෙට්රල් ගැහුවෙත් නෑ ඒකත් ගෝටටම කියලා ගහගන්න කියන්න කියල අම්මට කීවා.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබත් පොඩි එකෙක්වගේනේ හුත්තො. තමන්ගේ තාත්තා එක්ක ඇයි තරහ , වෛර කරගන්නේ කොහෙවත් ඉන්න ගොං හුත්තෙක් නිසා. ඕක මචං වයසක අයගේ හැටි,ඒ අයගේ ඔලුවට දාලා තියෙන්නේ ජාතිවාදය , යුද්දේ දිනපු එක. ඒක අතාරින්න බැ. ජෙනරේෂන් ගැප් එක

    වයසක උන් -ගෝටා විරයෝ වෙලා තියෙනවා.
    තරුන සමහර උන්ට- රැට්ටා , බාරත , කෝනාර විරයෝ වෙලා තියෙනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ඕකට මහත්තයා කීවම මහත්තයන්ට මොකද්ද කියන්නේ මහත්තයෝ? :dull:
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    උබත් පොඩි එකෙක්වගේනේ හුත්තො. තමන්ගේ තාත්තා එක්ක ඇයි තරහ , වෛර කරගන්නේ කොහෙවත් ඉන්න ගොං හුත්තෙක් නිසා. ඕක මචං වයසක අයගේ හැටි,ඒ අයගේ ඔලුවට දාලා තියෙන්නේ ජාතිවාදය , යුද්දේ දිනපු එක. ඒක අතාරින්න බැ. ජෙනරේෂන් ගැප් එක

    වයසක උන් -ගෝටා විරයෝ වෙලා තියෙනවා.
    තරුන සමහර උන්ට- රැට්ටා , බාරත , කෝනාර විරයෝ වෙලා තියෙනවා
    "මට ගොඩක්ම කේන්තිය උදේ ඉදන් රෑවෙනකන් ගෙදර මිනිස්සුන්ටයි බල්ලටයි පූසටයි එහෙමත් බනිනවා නැති වැරදි හොය හොයා. ඒත් මෙ ජීවිතේට සත පහකට උදව්වක් නැති අදුරන්නෙවත් නැති ගූ හොරෙකුට අමුඩෙත් නැතිව කඩේ යනවා."

    ගෙදර මිනිස්සුන්ට බනිනවා බන් කොහොම කරත්. මට ගෙදර එපාවෙලා තියෙන්නෙ ඒහින්දා. අරු ගූ හුත්තගෙ හොද දකිනවා වගේ ඇයි ගෙදර අයගෙ හොදක් දකින්න බැරි. අම්මත් ස්ට්රෙස් වෙලා ඉන්නෙ ඒක හින්දා . උදේ ඉදන් රෑ වෙනකන් කරන්නෙ කාටහරි බනින එක. මන් එකදවසක් කීවා ඕක මානසික ලෙඩක් ගිහින් බෙහෙතක් ගන්න කියලා. ඒකටත් මට බැන්නා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Laugh Lol GIF by NowThis
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උබත් පොඩි එකෙක්වගේනේ හුත්තො. තමන්ගේ තාත්තා එක්ක ඇයි තරහ , වෛර කරගන්නේ කොහෙවත් ඉන්න ගොං හුත්තෙක් නිසා. ඕක මචං වයසක අයගේ හැටි,ඒ අයගේ ඔලුවට දාලා තියෙන්නේ ජාතිවාදය , යුද්දේ දිනපු එක. ඒක අතාරින්න බැ. ජෙනරේෂන් ගැප් එක

    වයසක උන් -ගෝටා විරයෝ වෙලා තියෙනවා.
    තරුන සමහර උන්ට- රැට්ටා , බාරත , කෝනාර විරයෝ වෙලා තියෙනවා
    habai hamovama ehema generalize karannath baha, samahara nakiyo innava tiktok eke ellila inna. samahara tharuna un ratta kiyanne mokekda kiyalavath danne naha(like me)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    moda sinhalunwa beduwe rajapakshala thamai

    eg: koththu, bra, safige seen eka. gnanasara wage ewunthamai oka kare.
    wediya ona neha pasku seen ekath rajapakshalage jathi wadi seen eka
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ඔකෙන් අදහස් වෙන් නැ උබ කඩේ යන පක්ශෙටම වෙන අය කඩේ යන්න ඕන කියලා. උඹලා ගෙවල් වලත් දෙශපාලනකම් කරනවද? බලහල්ලා උඹලගේ හිත් කොච්චර පිරිහිලාද කියලා.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උබත් පොඩි එකෙක්වගේනේ හුත්තො. තමන්ගේ තාත්තා එක්ක ඇයි තරහ , වෛර කරගන්නේ කොහෙවත් ඉන්න ගොං හුත්තෙක් නිසා. ඕක මචං වයසක අයගේ හැටි,ඒ අයගේ ඔලුවට දාලා තියෙන්නේ ජාතිවාදය , යුද්දේ දිනපු එක. ඒක අතාරින්න බැ. ජෙනරේෂන් ගැප් එක

    වයසක උන් -ගෝටා විරයෝ වෙලා තියෙනවා.
    තරුන සමහර උන්ට- රැට්ටා , බාරත , කෝනාර විරයෝ වෙලා තියෙනවා
    the only sane comment so far

    උඹලයි තාත්ත කාලගුණ දාන්න මනුස්සයෙක්..
    උබ කලෙගානෙ ද
    ------ Post added on Jul 27, 2022 at 9:06 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙතන සමහරු කියල තියෙනවා වගේ ඕක genaration gap එක තමා!
    හැබැයි හිතන්න එපා අපේ කලින් පරම්පරාවේ උදවිය අපිට වඩා මෝඩයි කියල!
    මොනා නැතත් එයාල අපි අත්දැකලා නැති දේවල් අත්දැකලා තියෙනවා, 71 කැරැල්ල, 83 කළු ජූලිය, 89 කැරැල්ල වගේ ඒවා සහ තව බොහොමයක්.
    අනික මෙතන උඹ හැසිරෙන විදිහත් immatured වගේ මට නම් පේන්නෙ.
    මහින්ද රාජපක්ෂ අධික පොළියට ගත්තු අසාමාන්‍ය විදෙස් ණය කන්දරාව ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුවක් බව ඇත්ත!
    ලංකාවේ ගොඩක් දේශපාලකයෝ ලොකු කොමිස් කුට්ටිවලට ආසාවෙන් ඔය වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් ගේනවා.
    ඕකේ පෙරමුණ ගත්තේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වගේ අය!
    ඒත් අද ඇති වෙලා තියෙන තත්වෙට එකම හේතුව රාජපක්ෂලා නෙවෙයි! තව ගොඩක් හේතු ඒත් එක්ක බැඳිල තියෙනවා.
    අපි පිළිගන්න අකමැති වුනත් ඒක තමයි තිත්ත ඇත්ත!
    ඒ නිසා ඕකට රාජපක්ෂලා ගැන හිතල ලේ පුච්චගෙන වැඩක් නැහැ!
    ගෝඨාභය කියන්නේ මේ තියෙන තත්වෙට අඩුවෙන්ම වගකියන්න ඕනි කෙනෙක්!
    මිනිහගේ කරුමෙටම තමා මේක කඩා පාත් වුනේ!
    මිනිහට choice එකක් නැති වෙන මට්ටමටම ආර්ථිකය කඩන් වැටුන.
    කොටින්ම ඔය පොහොර ban කළෙත් ඒකට යන ආනයන වියදම නිසා.
    මිනිහගේ leadership එක දුර්වල වීම වෙනමම කාරණයක්.
    විදේශ සංචිත වලින් ගසාකන්න පුළුවන් කියල හිතනවා නම් ඒක ආර්ථික විද්‍යාවේ basics වත් නොදන්න එකෙකුගේ මොන්ටිසෝරි කතාවක් බං!
    කොටින්ම මම වුනත්, උඹ වුනත්, සජිත් වුනත්, අනුර වුනත් ජනාධිපති වුනොත් ඔය තත්වෙ එනවා කියල මම හිතනවා.
    realistic විදිහට හිතුවොත් උඹට ඔය තරහ නැති වෙයි!