අපෙ තාත්තා තාම රාජපක්ශලාට කඩේ යනවා. රාජපක්ශලාට හොරු කීවම කීවම මාවත් පිට එකෙක් ගානට දාලා බනින්නෙ. ඔහොම කඩේ ගියාට ඕකව ජීවිතේට ඇහැට දැකලාවත් නෑ. ගෝටාබයව එලෙව්වෙ තම්බියොලු, තනි සින්හල චන්දෙන් පත් උනා කියලා රුවන්වැලි සෑය ඉස්සරහා දිවුරුම් දුන්න නිසාලු
. උන් කොච්චර රට කෑවත් අපෙ ආන්ඩුව අපෙ ජනාදිපති තුමා කිය කියා ඉන්න තිබුනොත් ඇති. මට මාර කේන්තියක් යන්නෙ බන් වහල්කන් කරන විදියට. පොන්නසේනයගෙ ෆොටෝ එකකුත් සාලෙ එල්ලගෙන හිටියෙ පහුගිය සාලෙ. මන් පොලේගහලා දැම්මා ඒක . ඔහොම කඩේ ගියාට කමක් නෑ දේශපාලනෙන් කෝටිගානක් හම්බකරගත්තනන්. ගෝටාබය කොරෝනා වලින් රට බේරගත්තා කිය කියා පහුගිය කාලෙ නැහුනෙ. මට ගොඩක්ම කේන්තිය උදේ ඉදන් රෑවෙනකන් ගෙදර මිනිස්සුන්ටයි බල්ලටයි පූසටයි එහෙමත් බනිනවා නැති වැරදි හොය හොයා. ඒත් මෙ ජීවිතේට සත පහකට උදව්වක් නැති අදුරන්නෙවත් නැති ගූ හොරෙකුට අමුඩෙත් නැතිව කඩේ යනවා. දැනුත් හිරු එකේද කොහෙද නිවුස් බල බලා බනිනවා දේශපාලකයන්ට. සජිත්ව දැක්කම කුනුහරපෙන් බනින්නෙ. මටත් කේන්තියනව බන් ඔය ගොන් කතාවලට. මන් මේපාර කාර් එකට පෙට්රල් ගැහුවෙත් නෑ ඒකත් ගෝටටම කියලා ගහගන්න කියන්න කියල අම්මට කීවා.