ගෝටාභය ජනාදිපති තරගයට

ufo200

Member
Oct 29, 2014
70
8
0
ගෝටාභය ජනාදිපති තරගයට

මේක මන් ඊයෙ රෑ දැකපු හීනයක්? ;);)

එහෙම උනොත් උබල කාටද දෙන්නෙ :P:P
1. මහින්ද
2. ම්යිත්‍රී
3. ගෝටාභය
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද හිරේ ගිහින්
    ගහගෙන
    පාගමන් ගිහින්
    උද්ගොශ්න කරලා
    ජිනීවා ගිහින් එහෙම ආවේ.

    ගෝටා යුද්දෙට බයේ ලන්කවෙන් පැනලා ගිහින් මහින්ද අගමැති උනාම ලනකාවට ආවේ
    මහින්ද බැරි වෙල්වත් අගමති උනේ නැත්තම් මු උනන්න්ද මලාද කවුරුත් දැනේ නැහැ