ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    පොහොට්ටුව ලකුණ හද ලකුණ

    ගෝටාභය පාලනයක්

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ ගෝටාභය යුගයක් ....


    :cool::cool::cool::cool:
    +
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,018
    113
    Panadura
    පොහොට්ටුව ලකුණ හද ලකුණ

    ගෝටාභය පාලනයක්

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ ගෝටාභය යුගයක් ....

    :cool: :cool: :cool:
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    33517742_2008769319441214_7207946693197692928_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    1. SF පාලනයක් කියල එක් උනා. අන්තිමට උ තනතුරු වරප්‍රසාද පප්පෙක්

    2. යහපාලනයක් කියල එක් උනා. ලොකුම බැංකුවත් කඩල රටත් කෑවා

    3. දැන් ගෝට පාලනේ ලු - පීස් පුක නොදී ඉන්නවද. ලංකාවේ එකෙක්ට චන්දෙ දෙන්නේ නෑ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    aduma gene yako campaign ekak karanakota aluth slogan tikak hadaganin modaya..

    පොහොට්ටුව ලකුණ හද ලකුණ
    Maithree ge thama oya slogan eka "Hansa lakuna hada lakuna karaganna" kiyala giye. copy kara tho eka

    ගෝටාභය පාලනයක්
    ekath Maithree ge ekak ne bang "Maithree Palanayak - Sthawara ratak" kiyana eka

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ ගෝටාභය යුගයක් ....
    Tho nam copy hilak...
    ratakata one apamana agayak - hetakata one maithree yugayak

    Gota political campaign eka den patan aran thiyenne. u hoda slogan ekka ei. ubala wage copy hil ekka e minihata dinanna be. okkomata kalin uta thiyanawa USA citizenship eka ayin karaganna. e nisa gon athal nodi hitapan.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    මෙයාලත් දැන්ම ඉඳල වැඩේ අනාගන්නව මට හිතෙන හැටියට. අර මිනිස්සුන්ට කිච වෙච්ච, මිනිස්සු ප්‍රතික්ෂේප කරන ගොබ්බ මැටි රට කන මීහරක් රැල දැන් මේ පැත්තට හේත්තු වෙන්න තමයි දඟලන්නෙ. හැබැයි මෙහෙම ගියොත් මේ කට්ටියත් කුජීත වෙනව කියන එක ශුවර් ශොට්.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Too early compaign..
    Most probably Gota will not be the candidate..This is a trap to deceive Unp