ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    madhustf උඹේ Fake එක නේද බන් රෝස ආච්චි. පව් බන් උඹ

    කලින් හිටං ට ඡන්දෙ දෙද්දිත් ඔහොම තමා කට්ටිය උඩ පැන පැන දැගලුවේ.

    ගෝටා ඇවිත් හෙන වෙනසක් කරයි.

    බලන් ඉදහල්ලා :lol::lol::lol::lol:

    අපි නම් නෙමෙයි උඩ පැන්නේ ඒ දවස් වල උබලානේ . මේ thread එක එතකොට තොපේ මහා එකාද දැම්මේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1657621

    උබට ඉස්සර මෛත්‍රී නිකම්ම නිකන් හිටං උනා නේද. වෙනස දැනිල දිව නැමෙනවා උබ දන්නේන්ත් නෑ
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අපි නම් නෙමෙයි උඩ පැන්නේ ඒ දවස් වල උබලානේ . මේ thread එක එතකොට තොපේ මහා එකාද දැම්මේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1657621

    උබට ඉස්සර මෛත්‍රී නිකම්ම නිකන් හිටං උනා නේද. වෙනස දැනිල දිව නැමෙනවා උබ දන්නේන්ත් නෑ

    ඒකෙන් වත් තේරුම් ගනින් ඔවුන් ඔක්කොම හොරු.
    උඹලා තාමත් කඩේ යනවනේ බන්.
    මම නම් කිසිම පක්ශෙකට අායේ ඡන්දයක් දෙන් නෑ මේ රටේ.

    ඔය එක බල්ලෙක් වත් මිනිස්සුන්ට සේවයක් කරන් නෑ.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඒකෙන් වත් තේරුම් ගනින් ඔවුන් ඔක්කොම හොරු.
    උඹලා තාමත් කඩේ යනවනේ බන්.
    මම නම් කිසිම පක්ශෙකට අායේ ඡන්දයක් දෙන් නෑ මේ රටේ.

    ඔය එක බල්ලෙක් වත් මිනිස්සුන්ට සේවයක් කරන් නෑ.

    2020 Di Balamu machan.... Hitha ridda ganne nethuwa idapanko iwasan. Api balamu mokada wenne kiyala....
    :):):)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,812
    26,162
    113
    කලින් හිටං ට ඡන්දෙ දෙද්දිත් ඔහොම තමා කට්ටිය උඩ පැන පැන දැගලුවේ.

    ow ow , me thiyenne uda pana pana dagalapu hati :(

    නව ජනපති මෛත්‍රීපාල මැතිතුමා බලයට ගෙන ඒමට Elakiriයේ දැවැන්ත ලෙස හඩ නැගූ ඒ සොයුරන් ආදරයෙන් සිහිපත් කරමු !
    ඔබගේ මතකයේ රැදි එවන් සොයුරන්ගේ නම් පහල කොටා යන්න...

    ස්තූතියි ඔබට...
    මෛත්‍රී පාලනයක් සමඟ පෙරටම !!!
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,812
    26,162
    113
    ඒකෙන් වත් තේරුම් ගනින් ඔවුන් ඔක්කොම හොරු.
    උඹලා තාමත් කඩේ යනවනේ බන්.
    මම නම් කිසිම පක්ශෙකට අායේ ඡන්දයක් දෙන් නෑ මේ රටේ.

    ඔය එක බල්ලෙක් වත් මිනිස්සුන්ට සේවයක් කරන් නෑ.

    ithin chande denne nathnam kata wahagena paduwe idapanko :confused:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    අපි එකෙන්ම GOTA.. මුන් ජනතාව දුන්න බලේ බලු කරා. රොහාන් sir.. So sorry. 2020 නම් බැ. පස්සේ හා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වෙනකම් හැමදාම අපි රැවටිලා...
    කාලයක් සුද්දගෙන් රට බේරගන්න දැගලුවා....
    තව කාලයක් ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න දැගලුවා...
    දැන් සිරාගෙන් රට බේරගන්න දගලනවා....
    කව්රු හරි අපතයෙක් ඉන්නවනේ රටට කෙලවන්න...
     
    • Like
    Reactions: sithija.h

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ වෙනකම් හැමදාම අපි රැවටිලා...
    කාලයක් සුද්දගෙන් රට බේරගන්න දැගලුවා....
    තව කාලයක් ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න දැගලුවා...
    දැන් සිරාගෙන් රට බේරගන්න දගලනවා....
    කව්රු හරි අපතයෙක් ඉන්නවනේ රටට කෙලවන්න...

    Ammapa ban Ranilay , Siray , Rajithayay uge huththige puthay , kiri ellay , marala hire giyath kamak ne.. :angry::angry::angry::angry:

    ( Thawa innawa MAranna wesige puththu godak)
    Ara GOT eke Arya Stark wage
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මේ වෙනකම් හැමදාම අපි රැවටිලා...
    කාලයක් සුද්දගෙන් රට බේරගන්න දැගලුවා....
    තව කාලයක් ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න දැගලුවා...
    දැන් සිරාගෙන් රට බේරගන්න දගලනවා....
    කව්රු හරි අපතයෙක් ඉන්නවනේ රටට කෙලවන්න...

    වෙන කව්රුත් නෙවේ.. මේ සිස්ටම් එක වෙනස් කරන්න අකමැති අපියි අපතයෝ... :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    32405494_1928386430736127_8809588887488823296_n.jpg
     
    • Like
    Reactions: sithija.h

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    We support GOTA.. දවසකට එකෙක් හරි GOTA ට අඳින්න ඕනේ.. 👊👊👊