ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    කට ඇරන් බලන් හිටපන් උබල පත් කරන පට්ට හොරු , හොරාගේ අම්මගෙන් පේන අහන්වා වහේ බලල පත් කරන උන් උබලව දියුණු කරනකම්. අන්න රටෙන් විදේශ ගත වෙන ගාන සීග්‍රයෙන් වර්ධනය වේනවලු නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට ඇරන් බලන් හිටපන් උබල පත් කරන පට්ට හොරු , හොරාගේ අම්මගෙන් පේන අහන්වා වහේ බලල පත් කරන උන් උබලව දියුණු කරනකම්. අන්න රටෙන් විදේශ ගත වෙන ගාන සීග්‍රයෙන් වර්ධනය වේනවලු නේ
    උඹ පත් කරපු මිනිස්සු රට සුඛිත මුදිත කරලද තියෙන්නේ :baffled:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    සිරාවටම මම මේ comment එක ගහන්න හිතල හුගක් කල්.එත් මම දැම්මේ නැත්තේ නිකන් අසුචි හැලියකට අත දාගන්න ඕන නැ කියලා හිතලා . ලංකාවේ හැමදාම දේශපාලන කරන උන් එක එක ආතල් දෙනවා .අපිටත් ඒ ආතල් නැතුව බැරි වෙලා .

    කාලෙන් කාලෙට අලුත් බලාපොරොත්තු , අලුත් යුග, අලුත් පාලන, අලුත් අලුත් තරු .හැමදාම අපි කරන්නේ අනේ මේ පාරනම් පට්ට කියා කියා පොඩි කාලයක් අර අලුත් එකෙන් ආතල් එකක් ගන්නවා. හැබැයි ටික කාලයක් හියහම තේරෙනවා මේකත් අනේ අර පරණ බිජ්ජම තමයි කියල.ඒ කරලා ආය අලුත් පොරක් අලුත් යුගයක් එනකන් හුල්ලනවා.

    අපි හැමෝම කරන්නේ අලුත් අලුත් කියා කියා පරණ වෙලා වන වෙච්ච තුවාලේ අලුතෙන් වෙලන එක විතරයි. මම මේ කියන එක අද නිකන් අමු පිස්සු හෑල්ලක් වගේ පෙනෙයි.ඒත් තව අවුරුදු 3 කින් සමහර අයට තේර්යි .

    අපි කරන ගොන්ම වැඩේ තමයි මේකේ ඉන්න අවජාතක දේශපාලන හැත්තට කඩේ යන එක . ඇතුලේ මැටි ගොඩකින් හදල තියන ගෙදරකට කොච්චර පොටි ගෑවත් තීන්ත ගෑවත් ටික කාලයයි .
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    උඹ පත් කරපු මිනිස්සු රට සුඛිත මුදිත කරලද තියෙන්නේ :baffled:

    මං මුන්ට ජන්ද දාන්නේ නෑ දාල වැඩක් නෑ. අයිඩී එක ලැබිල එක පාරක් ප්‍රදේසිය සබාවකට දාන්න ගියා එකත් භුමි පුත්‍ර පක්ශෙට දීල අවා. මුන් රටවල් හදන උන්ද බන්. හරක් පට්ටියක් බෙන්ස්වල යවන්න අපේ බූරුවෝ රැල දුක් විදින තරම්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සිරාවටම මම මේ comment එක ගහන්න හිතල හුගක් කල්.එත් මම දැම්මේ නැත්තේ නිකන් අසුචි හැලියකට අත දාගන්න ඕන නැ කියලා හිතලා . ලංකාවේ හැමදාම දේශපාලන කරන උන් එක එක ආතල් දෙනවා .අපිටත් ඒ ආතල් නැතුව බැරි වෙලා .

    කාලෙන් කාලෙට අලුත් බලාපොරොත්තු , අලුත් යුග, අලුත් පාලන, අලුත් අලුත් තරු .හැමදාම අපි කරන්නේ අනේ මේ පාරනම් පට්ට කියා කියා පොඩි කාලයක් අර අලුත් එකෙන් ආතල් එකක් ගන්නවා. හැබැයි ටික කාලයක් හියහම තේරෙනවා මේකත් අනේ අර පරණ බිජ්ජම තමයි කියල.ඒ කරලා ආය අලුත් පොරක් අලුත් යුගයක් එනකන් හුල්ලනවා.

    අපි හැමෝම කරන්නේ අලුත් අලුත් කියා කියා පරණ වෙලා වන වෙච්ච තුවාලේ අලුතෙන් වෙලන එක විතරයි. මම මේ කියන එක අද නිකන් අමු පිස්සු හෑල්ලක් වගේ පෙනෙයි.ඒත් තව අවුරුදු 3 කින් සමහර අයට තේර්යි .

    අපි කරන ගොන්ම වැඩේ තමයි මේකේ ඉන්න අවජාතක දේශපාලන හැත්තට කඩේ යන එක . ඇතුලේ මැටි ගොඩකින් හදල තියන ගෙදරකට කොච්චර පොටි ගෑවත් තීන්ත ගෑවත් ටික කාලයයි .

    ප්‍රේමදාසගේ කාලේ ලංකාව දෙකොන ඇවිලුණු විලක්කුවක්. දකුණේ උතුරේ දෙකම ගිනිගනිපු යුගයක් තිබ්බේ. හැමතනම් බෝම්බ පුපුරද්දී රටේ ආර්ථිකය දිනෙන් දිනම පස්සට ගිහිල්ල තිබ්බේ. ප්‍රේමදාසගෙන් පස්සේ පත්වෙච්ච පාලකයන් මේ ගිනිදැල්ල සාර්ථකව නිව්වා. රට යම්කිසි බලාපොරොත්තු සහගත තත්වයකට ගේනවා. ඔවුන් 100% නිවැරදි දේශපාලකයන් නෙවි (ලෝකේ හැම පාලකයන්ම එහෙම තමයි). ප්‍රශ්නය තියෙන්නේ යම් පාලකයෙන් රටක් තිබුනට වඩා පහලට ඇදදමන එක. එක නොවෙන්න අපි හරියට චන්දෙ පාවිච්චි කරන්න ඕනේ. (මම කියන්නේ කටින් බතල හිටවන රතු දේශපාලකයන් ට චන්දෙ දෙන්න කියල නෙවි).

    කවුරු ආවත් ටික කාලයක් යනකොට මිනිස්සුන්ට එපා වෙනවා. මිනිස්න්ට වෙනසක් ඕනේ. එක ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජයේ ස්වබාවයක්. අලුත් පාලකයා 100% නිවැරදි නොවුනත් කලින් පාලනයට වඩා රට ඉදිරියට ගෙනියන්න ඕනේ.
     
    මචන් උබ කියන කතාව ගොඩක් හරි කියලා හිතනවා.ලොකු analysis එකක් ලියන්න හිතනවා .පස්සේ දාන්නම් .එක දෙයක් පැහැදිලි කරන්න ඕන . ඒ තමා අපේ තියන මහා ලොකු දේශපාලන පක්ෂ දෙකටම කඩේ යන් නැති හැමෝම ජෙප්පෝ නෙමේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    සිරාවටම මම මේ comment එක ගහන්න හිතල හුගක් කල්.එත් මම දැම්මේ නැත්තේ නිකන් අසුචි හැලියකට අත දාගන්න ඕන නැ කියලා හිතලා . ලංකාවේ හැමදාම දේශපාලන කරන උන් එක එක ආතල් දෙනවා .අපිටත් ඒ ආතල් නැතුව බැරි වෙලා .

    කාලෙන් කාලෙට අලුත් බලාපොරොත්තු , අලුත් යුග, අලුත් පාලන, අලුත් අලුත් තරු .හැමදාම අපි කරන්නේ අනේ මේ පාරනම් පට්ට කියා කියා පොඩි කාලයක් අර අලුත් එකෙන් ආතල් එකක් ගන්නවා. හැබැයි ටික කාලයක් හියහම තේරෙනවා මේකත් අනේ අර පරණ බිජ්ජම තමයි කියල.ඒ කරලා ආය අලුත් පොරක් අලුත් යුගයක් එනකන් හුල්ලනවා.

    අපි හැමෝම කරන්නේ අලුත් අලුත් කියා කියා පරණ වෙලා වන වෙච්ච තුවාලේ අලුතෙන් වෙලන එක විතරයි. මම මේ කියන එක අද නිකන් අමු පිස්සු හෑල්ලක් වගේ පෙනෙයි.ඒත් තව අවුරුදු 3 කින් සමහර අයට තේර්යි .

    අපි කරන ගොන්ම වැඩේ තමයි මේකේ ඉන්න අවජාතක දේශපාලන හැත්තට කඩේ යන එක . ඇතුලේ මැටි ගොඩකින් හදල තියන ගෙදරකට කොච්චර පොටි ගෑවත් තීන්ත ගෑවත් ටික කාලයයි .

    2024 wenakota me post eka thiyagammu bro ! balapan ape une baninne nadda kiyala a kalaya wenakota Wimal , namal, Ratharan , Gemabanpila wage unta. ita passe aiyth UNP hodaiyi ape unta aiyth thawa yahapalayanayake :P:P :baffled::baffled::baffled: