උඹ පත් කරපු මිනිස්සු රට සුඛිත මුදිත කරලද තියෙන්නේකට ඇරන් බලන් හිටපන් උබල පත් කරන පට්ට හොරු , හොරාගේ අම්මගෙන් පේන අහන්වා වහේ බලල පත් කරන උන් උබලව දියුණු කරනකම්. අන්න රටෙන් විදේශ ගත වෙන ගාන සීග්‍රයෙන් වර්ධනය වේනවලු නේ
උඹ පත් කරපු මිනිස්සු රට සුඛිත මුදිත කරලද තියෙන්නේ![]()
සිරාවටම මම මේ comment එක ගහන්න හිතල හුගක් කල්.එත් මම දැම්මේ නැත්තේ නිකන් අසුචි හැලියකට අත දාගන්න ඕන නැ කියලා හිතලා . ලංකාවේ හැමදාම දේශපාලන කරන උන් එක එක ආතල් දෙනවා .අපිටත් ඒ ආතල් නැතුව බැරි වෙලා .
කාලෙන් කාලෙට අලුත් බලාපොරොත්තු , අලුත් යුග, අලුත් පාලන, අලුත් අලුත් තරු .හැමදාම අපි කරන්නේ අනේ මේ පාරනම් පට්ට කියා කියා පොඩි කාලයක් අර අලුත් එකෙන් ආතල් එකක් ගන්නවා. හැබැයි ටික කාලයක් හියහම තේරෙනවා මේකත් අනේ අර පරණ බිජ්ජම තමයි කියල.ඒ කරලා ආය අලුත් පොරක් අලුත් යුගයක් එනකන් හුල්ලනවා.
අපි හැමෝම කරන්නේ අලුත් අලුත් කියා කියා පරණ වෙලා වන වෙච්ච තුවාලේ අලුතෙන් වෙලන එක විතරයි. මම මේ කියන එක අද නිකන් අමු පිස්සු හෑල්ලක් වගේ පෙනෙයි.ඒත් තව අවුරුදු 3 කින් සමහර අයට තේර්යි .
අපි කරන ගොන්ම වැඩේ තමයි මේකේ ඉන්න අවජාතක දේශපාලන හැත්තට කඩේ යන එක . ඇතුලේ මැටි ගොඩකින් හදල තියන ගෙදරකට කොච්චර පොටි ගෑවත් තීන්ත ගෑවත් ටික කාලයයි .
ප්‍රේමදාසගේ කාලේ ලංකාව දෙකොන ඇවිලුණු විලක්කුවක්. දකුණේ උතුරේ දෙකම ගිනිගනිපු යුගයක් තිබ්බේ. හැමතනම් බෝම්බ පුපුරද්දී රටේ ආර්ථිකය දිනෙන් දිනම පස්සට ගිහිල්ල තිබ්බේ. ප්‍රේමදාසගෙන් පස්සේ පත්වෙච්ච පාලකයන් මේ ගිනිදැල්ල සාර්ථකව නිව්වා. රට යම්කිසි බලාපොරොත්තු සහගත තත්වයකට ගේනවා. ඔවුන් 100% නිවැරදි දේශපාලකයන් නෙවි (ලෝකේ හැම පාලකයන්ම එහෙම තමයි). ප්රශ්නය තියෙන්නේ යම් පාලකයෙන් රටක් තිබුනට වඩා පහලට ඇදදමන එක. එක නොවෙන්න අපි හරියට චන්දෙ පාවිච්චි කරන්න ඕනේ. (මම කියන්නේ කටින් බතල හිටවන රතු දේශපාලකයන් ට චන්දෙ දෙන්න කියල නෙවි).
කවුරු ආවත් ටික කාලයක් යනකොට මිනිස්සුන්ට එපා වෙනවා. මිනිස්න්ට වෙනසක් ඕනේ. එක ප්රජාතන්ත්රවාදයේ සමාජයේ ස්වබාවයක්. අලුත් පාලකයා 100% නිවැරදි නොවුනත් කලින් පාලනයට වඩා රට ඉදිරියට ගෙනියන්න ඕනේ.
සිරාවටම මම මේ comment එක ගහන්න හිතල හුගක් කල්.එත් මම දැම්මේ නැත්තේ නිකන් අසුචි හැලියකට අත දාගන්න ඕන නැ කියලා හිතලා . ලංකාවේ හැමදාම දේශපාලන කරන උන් එක එක ආතල් දෙනවා .අපිටත් ඒ ආතල් නැතුව බැරි වෙලා .
කාලෙන් කාලෙට අලුත් බලාපොරොත්තු , අලුත් යුග, අලුත් පාලන, අලුත් අලුත් තරු .හැමදාම අපි කරන්නේ අනේ මේ පාරනම් පට්ට කියා කියා පොඩි කාලයක් අර අලුත් එකෙන් ආතල් එකක් ගන්නවා. හැබැයි ටික කාලයක් හියහම තේරෙනවා මේකත් අනේ අර පරණ බිජ්ජම තමයි කියල.ඒ කරලා ආය අලුත් පොරක් අලුත් යුගයක් එනකන් හුල්ලනවා.
අපි හැමෝම කරන්නේ අලුත් අලුත් කියා කියා පරණ වෙලා වන වෙච්ච තුවාලේ අලුතෙන් වෙලන එක විතරයි. මම මේ කියන එක අද නිකන් අමු පිස්සු හෑල්ලක් වගේ පෙනෙයි.ඒත් තව අවුරුදු 3 කින් සමහර අයට තේර්යි .
අපි කරන ගොන්ම වැඩේ තමයි මේකේ ඉන්න අවජාතක දේශපාලන හැත්තට කඩේ යන එක . ඇතුලේ මැටි ගොඩකින් හදල තියන ගෙදරකට කොච්චර පොටි ගෑවත් තීන්ත ගෑවත් ටික කාලයයි .

Gota bump!
bumpppp
gota 2020
bump
bump