ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

tintin4

Member
Dec 20, 2017
272
34
0
36398124_1756455754436979_575525484520013824_n.jpg
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ෆේක් හදන්නම රිදිලා ගූ එන් පී පොන්නයෙක්ට. 2015 ට කලින් කියපු බොරු දැම්මට වැඩක් නෑ. මිනිස්සු දැන් ඕවට රැවටෙන්නේ නෑ :rofl:
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ගෝඨාට දේශපාලනය බෑ..! – බැසිල් රාජපක්ෂ

    36347110_1702201566574832_6099098498009923584_n.jpg

    කවුරු ආවත් මමයි ආණ්ඩුව කරන්නේ..! ගෝඨාට දේශපාලනය බෑ..! – බැසිල් රාජපක්ෂ

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ අතර මේ වනවිට මහින්ද පිල තුල කදවුරු දෙකක තරගයක් ආරමභ වී තිබේ. එහිදී දෙපාර්ශ්‍යවය අතර එළිපිටම මත ගැටුම් නිර්මානයවී ඇති අතර එකිනෙකාට චෝදනා කරගැනීම්ද ඒ අතරවේ. මේ අතර බැසිල් රාජපක්ෂ විසින් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ජාවකදී මේ පිලිබදව මෙලෙස විස්තර කර තිබුණි.

    “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තමයි අපේක්ෂකයා නම් කරන එකේ අයිතිය තියෙන්නේ.එතුමාට තමයි දිනන්න පුළුවන්.ඇත්තම කතාව කිව්වොත් මහින්ද ඉන්නවට වඩා ගෝටාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ.එයා දේශපාලනය කරලා නැ.යම් යම් නිවැරදි වෙන්න ඕනේ තැන් තියෙනවා.නිවැරදි වෙන්න ඕනේ තැන් සකාච්ජා නොකර අපි නිකං දිනනවා කියලා ගොන්කමට කියාගෙන ගිහිල්ලා පරදින්න බැ.”

    “අපි දන්නවා සුළු ජාතින් අතර අපට තවමත් විරෝධයක් තියෙනවා.ඒක කොහොමහරි දිනාගන්න ඕනේ,රතුපස්වල ගමට ගිහිල්ලා මම සමාව ඉල්ලුවා.ඒ වැඩ වලින් මරුනේ ඉස්කෝලේ යන ළමයි.පල්ලි වල බිත්ති වෙඩි පහරවල් වලින් විනාශ වෙලා.හමුදාව කකුල් 21 ක් ඒ ජනතාවගේ කඩලා තිබුනා.එතකොට මට හිතුනා මේවුන් කොහොම උතුරේ යුද්දේ කරාද කියලා.අදත් ප්‍රශ්නයක් එතනට හමුදාව එව්වේ කවුද කියලා.”

    “කොහොම නමුත් ඉදිරියේදී අපි දෙන්නගෙන් ඉදිරිපත් වෙන්නේ කවුද කියන එක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා .” යනුවෙන් ප්‍රකාශකර ඇත.
     
    Last edited:

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    පොහොට්ටුව ලකුණ හද ලකුණ කරගත් ඩිතර කොල්ලෙක් විදිහට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    2020 ජනාධිපතිවරණය දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.


    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    එක්වෙමු

    පොහොට්ටුව ලකුණ හද ලකුණ

    ගෝටාභය පාලනයක්

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ ගෝටාභය යුගයක් ....


    https://youtu.be/BuvE-DfeYDc

    https://youtu.be/4DFY4U93ZfY

    Nice joke...
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ෆේක් හදන්නම රිදිලා ගූ එන් පී පොන්නයෙක්ට. 2015 ට කලින් කියපු බොරු දැම්මට වැඩක් නෑ. මිනිස්සු දැන් ඕවට රැවටෙන්නේ නෑ :rofl:

    36437238_700306120414248_7948353386640834560_n.jpg
     
    Last edited:

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    මා විසින් සුවහසක් මැද මුලන ජන සිත් පහන් සුවය පතා මෙම පෝස්ටුව සාදවා නොමිලේ පූජා කරන ලද්දකි......

    36432387_273673846542291_1888106123408441344_n.jpg
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    36457819_10215055595838333_3870068547933700096_n.jpg


    මහින්ද ඉල්ලුවත්, මෛත්‍රී ඉල්ලුවත්, රනිල් ඉල්ලුවක් සහ ගෝඨා හෝ බැසිල් ඉල්ලුවත් ජනාධිපතිවරණයේ වියදම් දරන්නේ පිටස්තර රාජ්‍යයක් හෝ රාජ්‍යයන් කිහිපයක් නම් එහි යතාර්ථවාදී තේරුම පත් වෙන විධායක ජනාධිපතිවරයා නැටවෙන්නේ ඒ රාජ්‍යයන් විසින් වයනු ලබන බෙර පදයට බවයි.

    ජනතාවගේ කැමැත්තට පිටින් දේශයේ සම්පත් පිටස්තරයින්ට පැවරීමේ සිට මාතෘ භූමියේ ස්වාධීනත්වයට එරෙහි තීරණ ගැනීම දක්වා පත් වෙන ජනාධිපතිවරයා යොමු විය හැකි බව දැන් ඔප්පු වී තිබේ.

    දේශයේ ජනතාවට හැකි තරම් බලය පෙන්වා විදේශ බලවේගවල අවශ්‍යතාවයන් අනුව නැටවෙන රූකඩ විධායක ජනාධිපතිවරයෙක් මේ රටට තව දුරටත් අවශ්‍ය නැත...!
     
    • Like
    Reactions: Oli_Vili