දෙශපාලකයින්ගේ වැටුප 215%කින් ඉහල දෑමීමේ යොජනාව ගෙනල්ලා තියෙන්නේ මහින්දගේ රජය කාලේ දිනේෂ් ගුනවර්ධන .ඉතින් මේ වගේ මිනිස්සුද ජනාධ්පති කරන්න හදන්නේ ? මේ පාදඩ දේශපාලන සන්ස්කෘතිය වෙනස් කරන්න මහින්ද,නාමල්,දිනේෂ්ලට බෑ .උනුත් හම්බකරගන්න ආපු උන්.

මේ පාදඩ ක්‍රමේ වෙනස් කරාවි කියලා පොඩ්ඩක් හරි හිතන්න පුලුවන් ගෝඨා විතරයි . 

මේ පාදඩ ක්‍රමේ වෙනස් කරාවි කියලා පොඩ්ඩක් හරි හිතන්න පුලුවන් ගෝඨා විතරයි . 