ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙශපාලකයින්ගේ වැටුප 215%කින් ඉහල දෑමීමේ යොජනාව ගෙනල්ලා තියෙන්නේ මහින්දගේ රජය කාලේ දිනේෂ් ගුනවර්ධන .ඉතින් මේ වගේ මිනිස්සුද ජනාධ්පති කරන්න හදන්නේ ? මේ පාදඩ දේශපාලන සන්ස්කෘතිය වෙනස් කරන්න මහින්ද,නාමල්,දිනේෂ්ලට බෑ .උනුත් හම්බකරගන්න ආපු උන්.:angry::angry::angry: මේ පාදඩ ක්‍රමේ වෙනස් කරාවි කියලා පොඩ්ඩක් හරි හිතන්න පුලුවන් ගෝඨා විතරයි . :rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ රට විනාශ කරන පොදු සතුරා දේශපාලකයාය..දෙශපාලනයෙන් හම්බ කිරිම මොවුන්ගේ එකම අරමුණයි..මොවුන්ට බැට දෙන්නෙක් සිටිනම් ඔහු මේරටේ ගැලවුම්කරුවා වනු ඇත....දෙශපාලුවන් එවන් අයෙක් ඒමට සහයෝගය දෙයිදැයි සැකසහිතය. :dull:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ රට විනාශ කරන පොදු සතුරා දේශපාලකයාය..දෙශපාලනයෙන් හම්බ කිරිම මොවුන්ගේ එකම අරමුණයි..මොවුන්ට බැට දෙන්නෙක් සිටිනම් ඔහු මේරටේ ගැලවුම්කරුවා වනු ඇත....දෙශපාලුවන් එවන් අයෙක් ඒමට සහයෝගය දෙයිදැයි සැකසහිතය. :dull:

    :nerd::nerd::nerd::nerd::nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගොට්ට ඇතුලට යයි නැතිනං ඇමරිකාවට බාර දෙයි

    සිරා ඉල්ලනව මහින්ද අගමැති



    #සිරා2020

    #මරාගමැති
    #stillBetterThanPonil
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,177
    34,789
    113
    මට නම් හිතෙන්නෙම හිටං 2019 ජනවාරි 8 න් පස්සේ ජනාධිපතිවරණයක් කැඳවයි. මහින්ද ලොක්කත් ෆුල් සපෝට් දෙනවා හිටං ව දිනවන්න.