ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    this-is-the-worst-worst.gif
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මෙතක් කාලයකට ලංකාවේ බිහිවූ අසාර්ථකම පාණ්ඩුව මේක තමා. වැඩිපුරම ගැසට් රිවස් කරපු එකම ආණ්ඩුව වශයෙන් ඉතිහාසයේ ලියවෙනවා. පොහොර ගෙන්නන්න තිබුන සල්ලි වලින් කක්කි නැවකට ඩොලර් බිලියන ගණනක් වියදම් කරපු පාන්ඩුව.අන්තිමට කක්කිත් නැ පොහොරත් නැ කන්නත් නැ සල්ලිත් නැ :baffled: :baffled:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ගෝඨාභය කියන්නේ මොන අපතයෙක් ද බන්. ඕක යුද්දෙට බයේ ගු ගිහින් ලංකාවෙන් පැනල ගිය එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෙක්. සහෝදරයා ජනාධිපති උනාම මූ පොරවගෙ ඇවිත් මිනි මරුවා. රටේ සම්පත් හොරා කාපු එකෙක්.
    බොරු කියන්නෙපා බන් ගෝටා තමයි කවදාහරි මේ රට හදලා ගන්නේ..
    එකෙන්ම ගැම්මක් තමා
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    :yes::yes::yes::yes::yes::cool::cool::cool:

    ඇයි බන් රටට හොදක් වෙනවට මුන් අකමැති. බලපන් මේ අවුරුදු 3 ට මොනවද මේ ෆක්කු කලේ. ගෝට ආරක්ෂක ලේකම් කාලේ කොලබ තිබ්බ ලස්සන මතකද උබලට . දැන් බලපන් හැටි, නගර සභාවෙන් හරියට කුණු ටිකවත් අදිනවද.
    ගෝට ආවම නම් හොදින් හරි නරකින් හරි හරි දේ කරවන්න දන්නවා. එහෙම නායකයෙක් තමයි ලංකාවට ඕන. දැන් ඉන්නවා වගේ පින්ගුත්තරයෝ දෙන්නෙක් නෙමෙයි.

    :rofl: :rofl:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    " කොච්චර වයසට ගියත් අන්තිමට මහින්ද දින්නා.
    පොර ඇප්ලයි කරේ ප්‍රබාකරන් තියරිය එතකන් ඉවසුවා. පොර ගෙස්කරා කොච්චර උද්ගෝසන කරත් ආන්ඩුවක් ජනබලයෙන් පෙරලන්න අමාරුයි කියල. කල්යන්න යන්න උද්ගෝසන සද්දෙට විතරක් සීමාවෙයි. ශෝ එකයි සද්දෙයි විතරක් ඉතුරුවෙයි ඒකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියල.
    දවස් 25ක් ගියත් ගෝටත් එතන මහින්දත් තමා එතන.. "
    FB
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    " කොච්චර වයසට ගියත් අන්තිමට මහින්ද දින්නා.
    පොර ඇප්ලයි කරේ ප්‍රබාකරන් තියරිය එතකන් ඉවසුවා. පොර ගෙස්කරා කොච්චර උද්ගෝසන කරත් ආන්ඩුවක් ජනබලයෙන් පෙරලන්න අමාරුයි කියල. කල්යන්න යන්න උද්ගෝසන සද්දෙට විතරක් සීමාවෙයි. ශෝ එකයි සද්දෙයි විතරක් ඉතුරුවෙයි ඒකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියල.
    දවස් 25ක් ගියත් ගෝටත් එතන මහින්දත් තමා එතන.. "
    FB
    පක තමා බලන් හිටපන් මහින්ද ව ගෙදර යවන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ගෝඨා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් උඹ මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට. උඹේ ශරීර සෞඛ්යය එහෙම කොහොමද ? උඹේ දෙමව්පියන්ගේ එහෙම 2019ට සාපේක්ෂව ?

    සාප කරන එව්වා වදිනවද නැද්ද කියල බලාගන්න හොඳ කෙස් ස්ටදී එකක් උබ. මචන් එකයි ඇහුවේ.
     
    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    මේ thred එක අරම්බ කරපු ගවයා වෙනුවෙන් පුන්නක්කු බාල්දියක් මං ගානේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    ගෝඨාභය කියන්නේ මොන අපතයෙක් ද බන්. ඕක යුද්දෙට බයේ ගු ගිහින් ලංකාවෙන් පැනල ගිය එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෙක්. සහෝදරයා ජනාධිපති උනාම මූ පොරවගෙ ඇවිත් මිනි මරුවා. රටේ සම්පත් හොරා කාපු එකෙක්.
    BUMP
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    නෙදකින් පොන්නයෝ ටික
    තොපිව පිටුවහල් කරන්න ඕනෙ