
බොරු කියන්නෙපා බන් ගෝටා තමයි කවදාහරි මේ රට හදලා ගන්නේ..ගෝඨාභය කියන්නේ මොන අපතයෙක් ද බන්. ඕක යුද්දෙට බයේ ගු ගිහින් ලංකාවෙන් පැනල ගිය එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෙක්. සහෝදරයා ජනාධිපති උනාම මූ පොරවගෙ ඇවිත් මිනි මරුවා. රටේ සම්පත් හොරා කාපු එකෙක්.
එකෙන්ම ගැම්මක් තමාGOTA
Dunna eka gana duk wenawa machan. Nothing to argueඑකෙන්ම ගැම්මක් තමා

ඇයි බන් රටට හොදක් වෙනවට මුන් අකමැති. බලපන් මේ අවුරුදු 3 ට මොනවද මේ ෆක්කු කලේ. ගෝට ආරක්ෂක ලේකම් කාලේ කොලබ තිබ්බ ලස්සන මතකද උබලට . දැන් බලපන් හැටි, නගර සභාවෙන් හරියට කුණු ටිකවත් අදිනවද.
ගෝට ආවම නම් හොදින් හරි නරකින් හරි හරි දේ කරවන්න දන්නවා. එහෙම නායකයෙක් තමයි ලංකාවට ඕන. දැන් ඉන්නවා වගේ පින්ගුත්තරයෝ දෙන්නෙක් නෙමෙයි.

Api dennama ekama bottuwe bnDunna eka gana duk wenawa machan. Nothing to argue![]()

Poddak modify wenawa oka:
Adarei bata, barrier tharamAdareyi ahasa tharam![]()
පක තමා බලන් හිටපන් මහින්ද ව ගෙදර යවන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ගෝඨා" කොච්චර වයසට ගියත් අන්තිමට මහින්ද දින්නා.
පොර ඇප්ලයි කරේ ප්‍රබාකරන් තියරිය එතකන් ඉවසුවා. පොර ගෙස්කරා කොච්චර උද්ගෝසන කරත් ආන්ඩුවක් ජනබලයෙන් පෙරලන්න අමාරුයි කියල. කල්යන්න යන්න උද්ගෝසන සද්දෙට විතරක් සීමාවෙයි. ශෝ එකයි සද්දෙයි විතරක් ඉතුරුවෙයි ඒකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියල.
දවස් 25ක් ගියත් ගෝටත් එතන මහින්දත් තමා එතන.. "
FB
2022/2023 wenkota next president awith weadilawawth gota unot meke inna eun dapu tread bump wei etkora ubala natta passe hangagena inna hati balanna asaiii balamu ea kaleta ubala moko kiyanne kiyala
BUMPගෝඨාභය කියන්නේ මොන අපතයෙක් ද බන්. ඕක යුද්දෙට බයේ ගු ගිහින් ලංකාවෙන් පැනල ගිය එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෙක්. සහෝදරයා ජනාධිපති උනාම මූ පොරවගෙ ඇවිත් මිනි මරුවා. රටේ සම්පත් හොරා කාපු එකෙක්.
එක්වෙමු
පොහොට්ටුව ලකුණ හද ලකුණ
ගෝටාභය පාලනයක්
රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ ගෝටාභය යුගයක් ....
bumpපොහොට්ටුව ලකුණ හද ලකුණ කරගත් එඩිතර කොල්ලෙක් විදිහට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.