ගෝටාභය පාවා නොදී හමුදා බුද්ධි සෙබලා හිරබ&#3501

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගෝටාභය පාවා නොදී හමුදා බුද්ධි සෙබලා හිරබ&#3501

    අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යයි සදහන් ලියවිල්ලකට අත්සන් තැබුවහොත් තම සැමියා නිදහස් කරන බව රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා කියා සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශයේ කෝප‍්‍රල් රූපසිහංගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

    කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.

    එම මාධ්‍ය හමුව ඇමතූ මවුබිම වෙනුවෙන් රණවිරැුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට මුල සිටම කිසිදු සාක්‍ෂියක් නැති බවත් අඩුම තරමේ එක්නැලිගොඩ මිය ගියා යයි කිසිදු සාක්‍ෂියක් නැති බවත්ය.

    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    MooningElf.gif~c200
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kala kanni munta vote karapu un okkoma anura kumarage usata usa ghin lapa enna one watema athma 500 k:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය තියෙන්නෙ යහපාලනේ, රණවිරුවන්ට නැති චොදනා හදල කොටු කරල කූඩුවට දානව, කොටි ටික නිදහස් කරනව, ඔක තමයි යහපාලනේ, කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය තියෙන්නෙ යහපාලනේ, රණවිරුවන්ට නැති චොදනා හදල කොටු කරල කූඩුවට දානව, කොටි ටික නිදහස් කරනව, ඔක තමයි යහපාලනේ, කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.

    පොඩ්ඩක් හිටින් දැන් මහින්දගේ අපලෙ ඉවරයිනෙ.........

    දැන් සිරා රනිල්ව වට්ටලා, ආණ්ඩුව කඩලා මහින්දව අගමැති කරයි.

    ඊට පස්සෙ හරියට බලලා මෛත්‍රී යන හෙලිකොප්ටරේ අයහපත් කාළගුණය යටතේ කඩා වැටෙන්න පුලුවන්..... ඊට පස්සෙ...... රජ සිරි රජ...
    :rofl: :rofl: :rofl: :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ආ ඒකද පොන්න රනිල්ගේ ඊලග ප්ලෑන?කලින් කියපු එක හොදයි.:lol::lol:
     
    • Like
    Reactions: erozan

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පොඩ්ඩක් හිටින් දැන් මහින්දගේ අපලෙ ඉවරයිනෙ.........

    දැන් සිරා රනිල්ව වට්ටලා, ආණ්ඩුව කඩලා මහින්දව අගමැති කරයි.

    ඊට පස්සෙ හරියට බලලා මෛත්‍රී යන හෙලිකොප්ටරේ අයහපත් කාළගුණය යටතේ කඩා වැටෙන්න පුලුවන්..... ඊට පස්සෙ...... රජ සිරි රජ...
    :rofl: :rofl: :rofl: :rofl:

    vmfuDIJ.gif
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    රට පාවා දෙන සිංහල කොටි වෙනුවෙන් සිරබත් කන රණ විරුවෝ.........එක්නැලිගොඩ ගැනිවත් යවන්න තිබුනේ මිනිහා ගිය තැනටම

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    රට පාවා දෙන සිංහල කොටි වෙනුවෙන් සිරබත් කන රණ විරුවෝ.........එක්නැලිගොඩ ගැනිවත් යවන්න තිබුනේ මිනිහා ගිය තැනටම

    :yes::yes: