ගෝටාභය,බැසිල්,රනිල් සහ Terminator

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    පොහොට්ටුවේ උන් මේ ගෙදර ගෑනිට නම් තට්ටු කරන්න ඇති
    67562719-346362352981766-4169368575225626624-n-1.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    එක නිසා තම මචන් මොලයක් තියන උන්ට දැනගන්න මේක දැම්මේ....
    ඔය පොඩි දේ ඔහොම පොන්න විදියට මැනිපියුලේට් කරනවා නම් බලේ ඉන්න රට පාවල දෙන එක ගැන අයේ කිනම් කතා ද???????
    ඊයේ ඕක දැක්ක වෙලාවේ මට දැනුනේ හිරිකිතක්.....
    මේ වගේ කාලකන්නින්ට චන්දෙ දෙන මීහරක් ඉන්නවා නේ අම්මපා....

    දැන් සැපද
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,910
    28,811
    113
    මුලින්ම-
    "ගෝඨාට ඉල්ලන්න කොහොමත් බෑ එයා ඇමරිකානු පුරවැසියෙක්නේ"


    ඊට පස්සේ-
    "ඔය කිව්වට පුරවැසිකම අයින් කරගන්නෑ එයා කවදාවත්"


    ඊළඟට-
    "එහෙම එක පාරටම පුරවැසිකම් අයින් කරගන්න බෑ..ඒකට කල් යනවා ඒ නිසා ගෝඨාට ඉල්ලන්න වෙන්නෑ"


    ඉන් පසු-
    "හරි ඉතිං ඔය ලිවුම් දුන්නට ඒවා පිළිඅරන් නෑනේ තාම"


    පස්සේ-
    "හප්පා...අන්න කාර් පාක් එහෙකදි චෝදනා පත්‍රයක් බාරදීලා, දැන්නම් කොහොමත් ඇමරිකාවෙන් මෙහෙ එන්න දෙන්නෑ, දැන් ඇමරිකාවේ නඩු දායි"


    ඊළඟට-
    "ඔය පුරවැසිභාවය අයින් කරගන්නවා කිව්වට තාම මෙහෙ අපේක්ෂකත්වය ෂුවර් නැති නිසා අයින් කරගෙන නෑ!


    ඊට පස්සේ-
    "හු...හූ....කෝ ජුලි ලිස්ට් එකේ නම නෑ, ඒ කියන්නේ ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ එයාට"


    ඉන්පසු-
    "ඔය ලිපිය බොරු එකක්, ඒක එඩිට් කරලා, මව්බිම ඉතිං ටිරාන් අලස්ගෙනේ, ඕක එඩිට් කරලා තියෙන්නේ දිලිත් ජයවීර.


    ඊළඟට-
    "ඔය හිල් විදපු පාස්පෝට් එක බොරු... ඒවා එඩිට්.. ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑ"


    ඊටත් පස්සේ-
    "අපෝ පට්ට පල් බොරු...සෝමා ටීචර්ට වයස කීයද, ගෝඨා බඩේ ඉත්දිද ටීචර් උගන්නලා තියෙන්නේ...අප්පා...දැන්නම් ගෝඨට කොහොමත් එන්න බෑම තමා...



    අප්පා... අයියෝ.. බ්ල... බ්ලා...බ්ලා....
    කාලයක් තිස්සේ තමන්ගේ හිත සනසගන්න ඔන්න ඔය වගේ විගඩම් කරපු උන්ට මේ කියන්නේ...,
    දැන් ඉතිං නිවී සැනසිල්ලේ හෙටින් පස්සේ කියන්න අලුතෙන් එකක් හොයාගනිල්ලා ඈ



    😁🙏
    @දසුන් වානගුරු

    Now

    #GoHomeGota 😆
     
    • Haha
    Reactions: හෙනයා

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දත් වේසිට බම්ප්.
    දැන් මේ ත්‍රෙඩ් එකත් ඇඩ්මින් හොරෙන්ම ඩිලීට් කරයි. දාතාගේ ලෙගසි එක රැකගන්න එපැයි
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇල වෙලා නෙවේ මස්සින.....
    ඒ පැත්තේම තමා සම්පුර්ණයෙන් ම.....
    ආයේ ඇල වේ වී ඉන්න වෙලාවක් යෑ මේක.......:yes:

    @dath kimbula ට නම් මේවා දාල හොඳ කලක් ගිහින් කියලා අාරංචියි.කවුද දන්නේ කඩේ ගියේ රට වෙනුවෙන් නෙමෙයි තමන්ගෙ පවුල වෙනුවෙන් කියලා.🤣🤣..මේව බලල හුරේ දාපු අපි තමා මෝඩයෝ..ඔබතුමා සතුටින් ඉන්න..🤣

     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අමෝ අමෝ ස්වාදීනයි වගේ පෙන්නගෙන බුජ්ජිමත් මූන ඉස්සරහට දාන් කිරියෙ යමරෙට කඩේ ගිය දාර බයියෙක් මූ. කොල්ලොන්ගෙ ඔලු හෝදලා රාජපක්ෂ පර බල්ලොන්ට කඩේ ගිහින් තමන්ට වාසි ගත්ත පඩත්තරයෙක්. ගූ ගහන ඕනෙ රාජපක්ෂලාට විතරක් නෙමේ මේ වගේ වට පඩයොත් එකට තියලා ගහන්න ඕනෙ