ගෝටාභය,බැසිල්,රනිල් සහ Terminator

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආ..................දැන් ඔයා කියන්නෙ අපෙ අග මැටි තුමා කියන්නෙ බොරු කියලාද.......:angry::angry::angry::angry:

ඔයාට මේ දත් ගලවලා නැවක් තියා කඩදාසි බොට්ටුවක් වත් ගන්න බැරි දුකට කියන කතා ඔවා......:frown::frown::frown::frown:

අපේ අග මැටි තුමා කියන්නෙ දුටුගැමුණු රජතුමාටත් රට සංවර්ධනය කරන විදිය කියලා දුන්න පොරක් හිටං..:rolleyes::rolleyes::rolleyes: :rolleyes:

පුංචිඅම්මා පා....බොරු නම් ලප කුමාර අයියාගෙන් අහන්න..:yes::yes::yes::yes:

එන්න එපා ඔවට විතරක් වැලි ගහන්නෙ වැලි....:P:P:P:P
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුලින්ම-
    "ගෝඨාට ඉල්ලන්න කොහොමත් බෑ එයා ඇමරිකානු පුරවැසියෙක්නේ"



    ඊට පස්සේ-
    "ඔය කිව්වට පුරවැසිකම අයින් කරගන්නෑ එයා කවදාවත්"



    ඊළඟට-
    "එහෙම එක පාරටම පුරවැසිකම් අයින් කරගන්න බෑ..ඒකට කල් යනවා ඒ නිසා ගෝඨාට ඉල්ලන්න වෙන්නෑ"



    ඉන් පසු-
    "හරි ඉතිං ඔය ලිවුම් දුන්නට ඒවා පිළිඅරන් නෑනේ තාම"



    පස්සේ-
    "හප්පා...අන්න කාර් පාක් එහෙකදි චෝදනා පත්‍රයක් බාරදීලා, දැන්නම් කොහොමත් ඇමරිකාවෙන් මෙහෙ එන්න දෙන්නෑ, දැන් ඇමරිකාවේ නඩු දායි"



    ඊළඟට-
    "ඔය පුරවැසිභාවය අයින් කරගන්නවා කිව්වට තාම මෙහෙ අපේක්ෂකත්වය ෂුවර් නැති නිසා අයින් කරගෙන නෑ!



    ඊට පස්සේ-
    "හු...හූ....කෝ ජුලි ලිස්ට් එකේ නම නෑ, ඒ කියන්නේ ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ එයාට"



    ඉන්පසු-
    "ඔය ලිපිය බොරු එකක්, ඒක එඩිට් කරලා, මව්බිම ඉතිං ටිරාන් අලස්ගෙනේ, ඕක එඩිට් කරලා තියෙන්නේ දිලිත් ජයවීර.



    ඊළඟට-
    "ඔය හිල් විදපු පාස්පෝට් එක බොරු... ඒවා එඩිට්.. ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑ"



    ඊටත් පස්සේ-
    "අපෝ පට්ට පල් බොරු...සෝමා ටීචර්ට වයස කීයද, ගෝඨා බඩේ ඉත්දිද ටීචර් උගන්නලා තියෙන්නේ...අප්පා...දැන්නම් ගෝඨට කොහොමත් එන්න බෑම තමා...



    අප්පා... අයියෝ.. බ්ල... බ්ලා...බ්ලා....
    කාලයක් තිස්සේ තමන්ගේ හිත සනසගන්න ඔන්න ඔය වගේ විගඩම් කරපු උන්ට මේ කියන්නේ...,
    දැන් ඉතිං නිවී සැනසිල්ලේ හෙටින් පස්සේ කියන්න අලුතෙන් එකක් හොයාගනිල්ලා ඈ


    😁🙏
    @දසුන් වානගුරු


    :rofl::rofl::rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ දින වල නැගලාම යන ෆිල්ම් එක Terminator ය.
    හැබැයි හරි හමන් විදියට කාරනාව දන්නා උන් ඉන්නේ අහෝ අපේ අගමැටි යයි ඔලුවේ අත ගහගෙනය......

    පොහොට්ටු බැසිල් කියන ඔය terminator කතාව මෙහෙමයි.....
    (විනාඩි 7.50 සිට බලන්න)




    ඔහු කියන්නේ "terminator කෙනෙක් වෙන්න ඕනේ මේ දුෂණයට, වංචාවට......" කියාය......

    මෙන්න අපේ ගරි අගමැටි තුමාගේ කතාව......
    (විනාඩි 18.36 සිට අහන්න)




    රටක් රාජ්ජයක් ඇල්ලුවා වාගේ හෙනම ත්‍රිල් එකේ අපේ ගරු අගමැටි තුමා උඩ පනින හැටි බලන්න.......කියන දේ තේරුම් ගන්න බැරි අගමැති වරයෙක් රටේ ජනාධිපති උනොත් මොකක් වෙයි ද?????


    #නළුවෙක් නෙවෙයි මොලයක්
    #මොලයක් නෙවෙයි අලයක්


    කඩේ යාමක් වගේ පෙනෙයි සමහරුන්ට. නමුත් මේ කියන්නේ ඇත්ත ඇති සැටියෙන්....
    තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා!!!!!!!

    මේ බැසිල් රාජපස්ස නේහ් කියන්නේ? ටෙන් පසෙන්ට් බැසිල් කියලා විරුදාවලිය ලැබූ බැසිල් රාජපස්ස කියනවාලු වංචාවට දූෂණයට එරෙහි ටර්මිනේටර් කෙනෙක් දානවා කියාලා! හානේ බලන්ඩකෝ ඒකෙත් හැටි ලසන්ත! මේ වගේ අපූරු කතා තව ඇහුනොත් අටපට්ටමට දැනුම්දෙන්න ඕනේ හොඳේ!:D:D:D

    අනේ බං! රෙදි නැතුව කඩේ යන ගමන් මේකේ ඉන්න ගොබ්බයො ටික දෙනෙක් ගොනාට ඇන්දුවාට හැමෝම එහෙම ගොන්නු නෙවෙයි. තියෙන දත් දොස්තර කම තියාගෙන හිටු!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ බැසිල් රාජපස්ස නේහ් කියන්නේ? ටෙන් පසෙන්ට් බැසිල් කියලා විරුදාවලිය ලැබූ බැසිල් රාජපස්ස කියනවාලු වංචාවට දූෂණයට එරෙහි ටර්මිනේටර් කෙනෙක් දානවා කියාලා! හානේ බලන්ඩකෝ ඒකෙත් හැටි ලසන්ත! මේ වගේ අපූරු කතා තව ඇහුනොත් අටපට්ටමට දැනුම්දෙන්න ඕනේ හොඳේ!:D:D:D

    අනේ බං! රෙදි නැතුව කඩේ යන ගමන් මේකේ ඉන්න ගොබ්බයො ටික දෙනෙක් ගොනාට ඇන්දුවාට හැමෝම එහෙම ගොන්නු නෙවෙයි. තියෙන දත් දොස්තර කම තියාගෙන හිටු!

    39883739_2129198383961801_8714543967057739776_n.jpg