ගෝටාභය මහ මෝඩ මනුස්සයෙක්

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ යකා තාම කිසිම වැක්සින් එකක් ලංකාවට ගෙනෙල්ලා මිනිස්සුන්ට ගහන්නේ නෑනේ.පැනියක් පොවන්න හදනවා.ඒකෙ කොරොනා වලට හරි යන්නේ නෑ.ගෝටා චීනය එක්ක තියෙන කනේක්ෂන් එක භවිතා කරල වැක්සින් 30,000ක් විතර මිලදි ගන්න තිබුනා.හැබයි රනිල් එහෙම මේ වෙනකොට බලයේ හිටියනම් ජාත්‍යන්තරය එක්ක තියෙන සම්බන්දකම් භාවිතා කරලා මුලු රටම එන්නත් කරලා.රනිල්ට ඉන්දියාව,ඇමරිකාව,චීනය මේ ඔක්කොම එක්ක සම්බන්දතා තිබුනා.හම්බන්තොට වරාය දුන්න එකට අනිවාර්යෙන්ම චීන එන්නත් ගන්න තිබ්බ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රනිල් බලයට ආවෙත් විදේශ සබදතා තියෙනවා ආයොජකයො ගේන්න පුලුවන් කියලා, අන්තිමේදි බලයට ආවම කරපු පයියක් නෑ ඔක්කොටෝම නැමිලා හිටියා සොන්නයා වගේ.
    ශෝටාබය මාමිට බැනලා වැඩක් නෑ ඌ අහිංසකයා, මයිනාට තමා බනින්න ඕන
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අැයි බං උෟ made in siri lanka කොවිඩ් පැණියක් හැදෙව්වෙ අර හොර කපුවෙක්ට කියල..ඒක මදිද..:lol:
    ඒක කාලි අම්ම දුන්න එකක්.මිනිසූ ඕක බොන්න බයයි.කාලි කියන්නේ බො‍ටුව කඩල ලේ බොන යක්ෂනියක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සුන්ට සට සට ගාල පැනිය බීල හොද වෙනවා. ඇමරිකාවේන් යුරෝපෙන් කාලී පැනි බෝතල් ට්‍රිලියන 20ක් ඇනවුම් කරලා. කාලි නිවුස් බලපන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රනිල් බලයට ආවෙත් විදේශ සබදතා තියෙනවා ආයොජකයො ගේන්න පුලුවන් කියලා, අන්තිමේදි බලයට ආවම කරපු පයියක් නෑ ඔක්කොටෝම නැමිලා හිටියා සොන්නයා වගේ.
    ශෝටාබය මාමිට බැනලා වැඩක් නෑ ඌ අහිංසකයා, මයිනාට තමා බනින්න ඕන

    උෟ මොන වගේ පොන්නයෙක් වුනත් අද උෟ බලේ හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං..උන් මොනා උනත් මුං වගේ මිත්‍යාදෘෂ්ටික උන් නෙමෙයි..නැත්නම් මේ වගේ වෙෙරස් ඵකකට කොහෙවත් නැති හොර ගූ කපුවෙක්ගෙ පැණියක් මාකට් කරයිද උන්ගෙ බයි මීඩියා හරහා...
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුන්ට කියන්න චයිනිස් වැක්සින් එක ගෙනල්ල ලංකාවටම නොමිලේ ගහන්න කියලා.අර හම්බන්තොට වරාය විකුනලා හම්බ වුන ඩොලර් බිලියන 2ක් විදේශ සංචිතවල දාලා මහ භාන්ඩාගරයේ තියෙනවා.ඒක චිනයට දුන්නම රටටම ගහන්න වැක්සින් මිලදි ගන්න පුලුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උෟ මොන වගේ පොන්නයෙක් වුනත් අද උෟ බලේ හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං..උන් මොනා උනත් මුං වගේ මිත්‍යාදෘෂ්ටික උන් නෙමෙයි..නැත්නම් මේ වගේ වෙෙරස් ඵකකට කොහෙවත් නැති හොර ගූ කපුවෙක්ගෙ පැණියක් මාකට් කරයිද උන්ගෙ බයි මීඩියා හරහා...

    ජෙන්ඩර් එක නම් වැඩක් නෑ බන් ඇත්තට. මිනිස්සුන්ට හොදක් කරනවා නම්. හිටිය උන්ට වඩා අන්තයි ආව උන්.
    බොරු පඩ ෂෝ දාන ආවා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඔය vaccine එක හදපු ෆයිස' company එකේ මම වැඩකරන කාලෙ ඕකෙ ceo Albert Bourla ගෙ නෑදෑ වෙන දුවෙක් එස්කෝට් කලා.greek නිසා මුන් හෙන ලස්සනයි. මම වයස උනාට ඒකි මට ලයින් උනා ගේමක් නැතුවම. මම ඕකිව මගෙ අපාට්මන්ට් එකට ගෙනත් පවුම් 100 ක් වගේ දීල හොදට තියාගෙන ගැහුව.
     
    Last edited:
    • Haha
    Reactions: Idias and kc_0304

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    උෟ මොන වගේ පොන්නයෙක් වුනත් අද උෟ බලේ හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං..උන් මොනා උනත් මුං වගේ මිත්‍යාදෘෂ්ටික උන් නෙමෙයි..නැත්නම් මේ වගේ වෙෙරස් ඵකකට කොහෙවත් නැති හොර ගූ කපුවෙක්ගෙ පැණියක් මාකට් කරයිද උන්ගෙ බයි මීඩියා හරහා...
    රනිල්ට මොන තරම් බැන්නත් පොර ගෙනාපු සුවසැරිය ambulance ටික ගොඩක් ප්‍රයෝජනවත් උනා , අනික රාජිතගේ වැරදි 1000ක් තිබුනත් ඌ ගෙනාපු බෙන්ස් ambulance ටික තමයි ප්‍රධාන වශයෙන් රෝහල් වල තියෙන්නේ
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ගූ ඇන් පී වේසා බඩු වලට වැස්ලින් දෙන්නේ නෑ. රනිල්ගෙ ඇට ජූස් ඉල්ලන් බීපන්

    කියලා රිප්ලයි එකක් තාම වැටිලා නැද්ද
     
    • Haha
    Reactions: weer 11

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    උෟ මොන වගේ පොන්නයෙක් වුනත් අද උෟ බලේ හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං..උන් මොනා උනත් මුං වගේ මිත්‍යාදෘෂ්ටික උන් නෙමෙයි..නැත්නම් මේ වගේ වෙෙරස් ඵකකට කොහෙවත් නැති හොර ගූ කපුවෙක්ගෙ පැණියක් මාකට් කරයිද උන්ගෙ බයි මීඩියා හරහා...
    e unata lanakwe politics karana okkoma mithya dushtikayo...
    okun hema ekama bayai deiyantya..
    Ranilath duwanne Thirupathi....
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අපේ විසිතිස්දාහක් වත් මැරෙයි කියලා බලාපොරොත්තු දල්වන් හිටපු උන්ගේ.... වේදනාව තේරෙනවා.... .😂😂🤣😂
     
    • Like
    Reactions: batwise

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපේ විසිතිස්දාහක් වත් මැරෙයි කියලා බලාපොරොත්තු දල්වන් හිටපු උන්ගේ.... වේදනාව තේරෙනවා.... .😂😂🤣😂
    මෙහෙම ගනන් හදන්න.ආසාධිත තිස් දාහකට මරන 150ක් නම් කෝටි දෙකක් කොරොන වුනොත් ලක්ෂයක් විතර මිය යනවා.දැනට තියෙන ලංකාවේ දත්ත අනුව මම කියන්නේ
     
    AthalBraker

    Junior member
  • Dec 19, 2020
    34
    20
    8
    මේ යකා තාම කිසිම වැක්සින් එකක් ලංකාවට ගෙනෙල්ලා මිනිස්සුන්ට ගහන්නේ නෑනේ.පැනියක් පොවන්න හදනවා.ඒකෙ කොරොනා වලට හරි යන්නේ නෑ.ගෝටා චීනය එක්ක තියෙන කනේක්ෂන් එක භවිතා කරල වැක්සින් 30,000ක් විතර මිලදි ගන්න තිබුනා.හැබයි රනිල් එහෙම මේ වෙනකොට බලයේ හිටියනම් ජාත්‍යන්තරය එක්ක තියෙන සම්බන්දකම් භාවිතා කරලා මුලු රටම එන්නත් කරලා.රනිල්ට ඉන්දියාව,ඇමරිකාව,චීනය මේ ඔක්කොම එක්ක සම්බන්දතා තිබුනා.හම්බන්තොට වරාය දුන්න එකට අනිවාර්යෙන්ම චීන එන්නත් ගන්න තිබ්බ.
    ඔව් රනිල් හිටිය නං උඹටත් puකට එන්නත් කොරයි තමා ..පුදුම ලව් එකක්නේ මේක ... :-D
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ අස්සෙ තව කතාවක් යනව නේ බන් සමහර mrna වැක්සීන් ගැහුවම අපේ ඇඟේ තියන ජාන වලට බලපෑමක් වෙලා ඊලඟ පරම්පරාවට දැනට හදල තියන කිසිම වැක්සීන් එකක් වැඩකරන්නෙ නැතුව යනව කියල
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඒ අස්සෙ තව කතාවක් යනව නේ බන් සමහර mrna වැක්සීන් ගැහුවම අපේ ඇඟේ තියන ජාන වලට බලපෑමක් වෙලා ඊලඟ පරම්පරාවට දැනට හදල තියන කිසිම වැක්සීන් එකක් වැඩකරන්නෙ නැතුව යනව කියල
    වැක්සින් දෙකක් තියෙනවා එකක් RNA වැක්සින් එන්නත්,අනිත් එක DNA වැක්සින් එකක්.මේකෙන් RNA වැක්සින් එක න්‍යෂ්ඨිකය එක්ක සම්බන්ධතාවයක් නෑ.කෙලින්ම සෛල ඇතුලේ cytoplasm එකේ තියෙන ප්‍රොටින් හදන රයිබොසෝම වලින් සප්යික් ප්‍රොටීන්(pike protien) එක හදන්නේ.ඒක තමයි ඉමියුන් සෛලවල ප්‍රතිදේහ හදන ඇන්ටිජන්(antigen) එක.

    එතකොට DNA වැක්සින් එක න්‍යෂ්ඨිකට ඇතුලු වෙනවා. DNA වැක්සින් එකේ වෛරසයක් තුල තියෙන DNA එකක DNA කෑල්ලක් ඩිලීට් කරලා වෙන DNA එ කක් ඇතුලත් කරලා තියෙන්නේ.මේ එක න්‍යෂ්ඨියට ගිහින් mRNA එක බවට පරිවර්තනය වෙනවා.මේ නිසා මේ එක මිනිස් සෛලවල එක්ක සම්බන්ද වෙන්න බැරි විදිහට මොඩි ෆයි කරලා තියෙන්නේ.මේ එක ආපහු සෛල ප්ලාස්මයට ඇවිල්ල රයිබසෝම හරහා අර SPIKE PROTIEN එක හදනවා.ඒක නිසා ජනමය වෙනසක් එන්නේ නෑ..තව එකක්
    චීන වැක්සින් එකේ කෙලින්ම මරපු කොර්න වෛරස් එකක් තියෙන්නේ.ඒක ප්‍රතිශක්තිය ඇති කරන්නේ කොරොන හැදුන වගේ ඇති කරන ප්‍රතිශක්ති ක්‍රියාවලිය
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ඒ අස්සෙ තව කතාවක් යනව නේ බන් සමහර mrna වැක්සීන් ගැහුවම අපේ ඇඟේ තියන ජාන වලට බලපෑමක් වෙලා ඊලඟ පරම්පරාවට දැනට හදල තියන කිසිම වැක්සීන් එකක් වැඩකරන්නෙ නැතුව යනව කියල
    Please don't believe fakebook news. mRNA vaccine development is nearly 30 years old. It's true that mRNA vaccine has never been on the market anywhere in the world, but mRNA vaccines have been tested in humans before, for at least four infectious diseases: rabies, influenza, cytomegalovirus, and Zika.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    රනිල් හිටියා නම් මීට වඩා මිනිස්සු මැරෙනවා..
    දැන් බලපන් මන්ත්‍රීදුරයට එකෙක් පත්කරගන්න බැරුව මාස පහක් කිට්ටු වෙන්න ගිහින්..
    ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මිනිහගේ කෙරුවාව.. 😂 😂
     
    • Haha
    Reactions: erozan and Mugen

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රනිල් හිටියා නම් මීට වඩා මිනිස්සු මැරෙනවා..
    දැන් බලපන් මන්ත්‍රීදුරයට එකෙක් පත්කරගන්න බැරුව මාස පහක් කිට්ටු වෙන්න ගිහින්..
    ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මිනිහගේ කෙරුවාව.. 😂 😂
    දැන් ඉන්න ගෝතයාට වඩානං ඌට මොලේ තියනව 😂 😂