මේ යකා තාම කිසිම වැක්සින් එකක් ලංකාවට ගෙනෙල්ලා මිනිස්සුන්ට ගහන්නේ නෑනේ.පැනියක් පොවන්න හදනවා.ඒකෙ කොරොනා වලට හරි යන්නේ නෑ.ගෝටා චීනය එක්ක තියෙන කනේක්ෂන් එක භවිතා කරල වැක්සින් 30,000ක් විතර මිලදි ගන්න තිබුනා.හැබයි රනිල් එහෙම මේ වෙනකොට බලයේ හිටියනම් ජාත්‍යන්තරය එක්ක තියෙන සම්බන්දකම් භාවිතා කරලා මුලු රටම එන්නත් කරලා.රනිල්ට ඉන්දියාව,ඇමරිකාව,චීනය මේ ඔක්කොම එක්ක සම්බන්දතා තිබුනා.හම්බන්තොට වරාය දුන්න එකට අනිවාර්යෙන්ම චීන එන්නත් ගන්න තිබ්බ.
