ගෝටාභය යලි අගමැතිකමට…?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වතාවක් දේශපාලනයට පිවිසීමට සූදානමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයන්හි කතාබහක් නිර්මාණය වී ඇත.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිහිටුවීමට සූදානම් වෙන නව දේශපාලන සන්ධානය සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වීමේ සූදානමක් ඇති බවද එම වාර්තාවන් කියයි.

    ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අපේක්‍ෂක ලෙස නම් කිරීමේ සූදානමක් ඇති බවද සඳහන්ය.

    කෙසේ වෙතත් තමන් නැවත දේශපාලනයට පිවිසීමක් සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙතෙක් නිල අදහසක් ප‍්‍රකාශ කර නැත.

    සිංහලුන්ට වැලි දාලා පුකේ ඇරියේ නම් ගූටා තුමා. තව අරින්න දෙයක් ඉතුරු වෙලා නෑ.
    @nicjosh83 AKA @John Dutton
     
    • Haha
    • Love
    Reactions: wqe123 and Candid-B

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    sT286qq.jpg
     
    • Haha
    Reactions: allrights