ගෝටාභය ශ්‍රීපාදයේ ඝන්ඨාරය හොරකම් කර ඔහු
ගෝටාභය ශ්‍රීපාදයේ ඝන්ඨාරය හොරකම් කර ඔහුගේ නිවසේ අලංකාරයට තබාගෙන..- එජාප කියයි..
ගෝටාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී පාදස්ථානයේ ඝන්ඨාරය හොරකම් කර ඇමරිකාවේ පිහිටු ඔහුගේ නිවසේ අලංකාරයට
තබා ඇති බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප්රබලයෙකු වන තුෂාර වන්නි ආරච්චි විසින් තම ෆේස්බුක් පිටුවේ
සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ශ්‍රීපාදස්ථානයේ එකල බාරකාර ලෙස කටයුතු කල හිමියන් සදහන්
කලේ අදටද ශ්රීපාදස්තානයේ ඝන්ඨාර ඒ ආකාරයෙන්ම ඇති බවයි.
පසුගිය කාලයේ අලුත්වැඩියාවක් සදහා එම එක් ඝ්ණ්ඨායක් ඉවත් කලද ප්රතිසංස්කරණයෙන් පසු නැවත ස්ථාපිත කල බවයි.
Source

Last edited: