![]()
ගෝටා ජනාධිපතිවරනයට ඉදිරිපත් කරනකොට මෙන්න මේ සහතිකය මැතිවරන කොමිසමට දෙන්නම ඕන.නැත්නම් මීඩීයා වල මොනා කීවත් ඒක වැඩක් නෑ.නොමිනේෂන් රිජෙක්ට්
6 months before the nomination date too

![]()
ගෝටා ජනාධිපතිවරනයට ඉදිරිපත් කරනකොට මෙන්න මේ සහතිකය මැතිවරන කොමිසමට දෙන්නම ඕන.නැත්නම් මීඩීයා වල මොනා කීවත් ඒක වැඩක් නෑ.නොමිනේෂන් රිජෙක්ට්


ඒකත් උඹම එයාගෙන් අහලා අපිටත් කියපං..![]()
හදයා;24372702 said:
මුන්ට දැනටම ජංගි වල සුළුදිය පහවෙලා...


මෝඩ කැරිය, එහෙනම් තෝ ඉස්සරහට ගෝටට සපෝර්ට්කරලා එළකිරියේ ත්‍රෙඩ් දායි නේ.. බලමුකෝ අපිත් ඉන්නවනේ..සුලු දිය පහවෙන්ඩ දෙයක් නෑ, ගොටා ගැන අප්පුච්චා නිහඬයි, නාමල් පුතා නිහඬයි, බැසිල් නිහඬයි, සිරන්ති නිහඬයි.. ගෝටාට කොලඹ මැද පන්තියේ චන්ද ටික විතරයි, ඒකෙනුත් සිංහල බෞද්ධ නොවෙන චන්ද නෑ. ඉතින් කොහේ දිනන්නද ජාතික තලයේ මැතිවරනයක්.
ගොටා ට නොමිනේශන් දියවු!
![]()
ගෝටාට නොමිනේශන් දියවු!
මෙහෙම චාන්ස් එකක් ආයේ එන්නේ නෑ, පවුලේ උන්ගේවත් සපෝර්ට් එක නැති අසරණ
ගෝටාට
නොමිනේශන් දියවු!

Before the Central District Court of California takes up the two civil action against Gota, the battle lines will shift to Hulftsdorp. His lawyers will try to get SC orders preventing the AG/CID cooperating with US authorities. @officialunp will support GR's cause, I hear.
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරීමත් සමග ඊට පාදකවී ඇති ලිපිගොනු අගමැති කාර්යාලය වෙත ලබාදෙන ලෙස ප්‍රභූ කාන්තාවක් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID ) වෙත දැනුම්දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
අගමැතිවරයාගේ සමීපතම ඥාතිවරියක වන අදාල කාන්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ සැකයට හේතුවී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
දැන් ගෝටා ගෝටාගේ පාස්පෝට් එකයි ඇමරිකන් පුරවැසි සහතිකයයි ලංකාවේ ඇමරිකන් එම්බසි එකට දෙන්න ඕන.එතකොට ඇමරිකන් එම්බසි එක මේක ඇමරිකාවට යවන්න ඕන.ඕක එහේ ගිහින් එහේ ප්‍රෝසෙස් වෙනකොට මාස අටක්වත් යනවා.එහෙම ප්‍රෝසෙස් උනොත් මෙහෙන් ගෝටාට මම කියපෞ සහතිකය ඇමරිකන් එම්බසි එක නිකුත් කරයි.ඊට පස්සේ ගෝටා ඒක අරගෙන ගිහින් ආපහු අලුතෙන් ජාතික හැදුනුම්පත් ,ලංකාවේ ගුවන් ගමන බලපත්‍රය සහ පුරවැසිකම ගන්න ඕන.මේ ගත්ත පුරවැසිකම අහෝසි කරන්න ලංකාවේ ආගම විගමන ඇමතිට පුලුවන්ලු.එහෙම උනොත් ගෝටා රටක් නැති පුරවැසියෙක්.එහෙම උනොත් ආපහු ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ.ගෝටා එයාපෝට් එකේ ඉන්න වෙනවා රටක් හම්බ වෙනකම්
සුලු දිය පහවෙන්ඩ දෙයක් නෑ, ගොටා ගැන අප්පුච්චා නිහඬයි, නාමල් පුතා නිහඬයි, බැසිල් නිහඬයි, සිරන්ති නිහඬයි.. ගෝටාට කොලඹ මැද පන්තියේ චන්ද ටික විතරයි, ඒකෙනුත් සිංහල බෞද්ධ නොවෙන චන්ද නෑ. ඉතින් කොහේ දිනන්නද ජාතික තලයේ මැතිවරනයක්.
ගොටා ට නොමිනේශන් දියවු!
![]()
The brutal killing of Lasantha, Editor of the now defunct Sunday Leader, and one-time politician of sorts, took place on January 8, 2009. Since then, for the past ten years, investigations by the Criminal Investigation Department (CID), have been mired in deep mystery and controversy. One of the main reasons is the pressure on those probing from different arms of the state, some of them very powerful. Talks on the probe had even extended to five-star hotels. Efforts are being made now to file indictments on some, after the national New Year. This again is on those widely described as being on the outer fringe or, as they say, where the buck has stopped. Thus, a case listing the accused, if as claimed including Gotabaya Rajapaksa, has not yet surfaced in courts. How then is he being allegedly accused of murder? The Sunday Times has learnt that substantial material involving his alleged involvement has been culled from reports filed by the CID in the Magistrate’s Courts in Colombo. Though these court reports are considered public documents, both the CID and the court staff, have been consistently protective and have not released them. This has come as a veil of secrecy not only in this case but many high-profile cases.

ගෝටාට නොමිනේශන් දියවු!
මෙහෙම චාන්ස් එකක් ආයේ එන්නේ නෑ, පවුලේ උන්ගේවත් සපෝර්ට් එක නැති අසරණ
ගෝටාට
නොමිනේශන් දියවු!