ගෝටාභය

monson

Well-known member
  • May 7, 2007
    25,457
    28,224
    113
    cci16042012-00000.jpg

    ගෝටා ජනාධිපතිවරනයට ඉදිරිපත් කරනකොට මෙන්න මේ සහතිකය මැතිවරන කොමිසමට දෙන්නම ඕන.නැත්නම් මීඩීයා වල මොනා කීවත් ඒක වැඩක් නෑ.නොමිනේෂන් රිජෙක්ට්

    6 months before the nomination date too :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හදයා;24372702 said:
    :lol::lol:

    මුන්ට දැනටම ජංගි වල සුළුදිය පහවෙලා...

    සුලු දිය පහවෙන්ඩ දෙයක් නෑ, ගොටා ගැන අප්පුච්චා නිහඬයි, නාමල් පුතා නිහඬයි, බැසිල් නිහඬයි, සිරන්ති නිහඬයි.. ගෝටාට කොලඹ මැද පන්තියේ චන්ද ටික විතරයි, ඒකෙනුත් සිංහල බෞද්ධ නොවෙන චන්ද නෑ. ඉතින් කොහේ දිනන්නද ජාතික තලයේ මැතිවරනයක්.

    ගොටා ට නොමිනේශන් දියවු!
    :lol::lol:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83

    මෝඩ කැරිය, එහෙනම් තෝ ඉස්සරහට ගෝටට සපෝර්ට්කරලා එළකිරියේ ත්‍රෙඩ් දායි නේ.. බලමුකෝ අපිත් ඉන්නවනේ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝටාට නොමිනේශන් දියවු!

    මෙහෙම චාන්ස් එකක් ආයේ එන්නේ නෑ, පවුලේ උන්ගේවත් සපෝර්ට් එක නැති අසරණ
    ගෝටාට

    නොමිනේශන් දියවු!​
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,224
    113
    ගෝටාට නොමිනේශන් දියවු!

    මෙහෙම චාන්ස් එකක් ආයේ එන්නේ නෑ, පවුලේ උන්ගේවත් සපෝර්ට් එක නැති අසරණ
    ගෝටාට

    නොමිනේශන් දියවු!​

    Ranil full support Gota ge citizenship eka ain karaganna. :lol:

    Before the Central District Court of California takes up the two civil action against Gota, the battle lines will shift to Hulftsdorp. His lawyers will try to get SC orders preventing the AG/CID cooperating with US authorities. @officialunp will support GR's cause, I hear.

    - https://twitter.com/maratnasiri/status/1116246232081424384

    සැක කටයුතුයි : ගෝඨා එරෙහි TID ලිපිගොනු අගමැති කාර්යාලයට !

    ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරීමත් සමග ඊට පාදකවී ඇති ලිපිගොනු අගමැති කාර්යාලය වෙත ලබාදෙන ලෙස ප්‍රභූ කාන්තාවක් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID ) වෙත දැනුම්දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

    අගමැතිවරයාගේ සමීපතම ඥාතිවරියක වන අදාල කාන්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ සැකයට හේතුවී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

    - https://newstube.lk/news/6043-tid-2
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,477
    113
    Panadura
    ඈ යකෝ තොට මේ ටිකෙ හරියට නිනදවත් යන්නෙ නෑ වගේ හීනෙනුත් තෝව ගෝඨාභය ඇවිත් බය කරනවද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    දැන් ගෝටා ගෝටාගේ පාස්පෝට් එකයි ඇමරිකන් පුරවැසි සහතිකයයි ලංකාවේ ඇමරිකන් එම්බසි එකට දෙන්න ඕන.එතකොට ඇමරිකන් එම්බසි එක මේක ඇමරිකාවට යවන්න ඕන.ඕක එහේ ගිහින් එහේ ප්‍රෝසෙස් වෙනකොට මාස අටක්වත් යනවා.එහෙම ප්‍රෝසෙස් උනොත් මෙහෙන් ගෝටාට මම කියපෞ සහතිකය ඇමරිකන් එම්බසි එක නිකුත් කරයි.ඊට පස්සේ ගෝටා ඒක අරගෙන ගිහින් ආපහු අලුතෙන් ජාතික හැදුනුම්පත් ,ලංකාවේ ගුවන් ගමන බලපත්‍රය සහ පුරවැසිකම ගන්න ඕන.මේ ගත්ත පුරවැසිකම අහෝසි කරන්න ලංකාවේ ආගම විගමන ඇමතිට පුලුවන්ලු.එහෙම උනොත් ගෝටා රටක් නැති පුරවැසියෙක්.එහෙම උනොත් ආපහු ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ.ගෝටා එයාපෝට් එකේ ඉන්න වෙනවා රටක් හම්බ වෙනකම්

    එහෙම උනොත් මු සල්ලි දාල තින රටක සිටිසන් ගනී.
    එහෙම නැතිනං මුගේ වහල්ලු සෙට් එක දම්මල උද්ගෝෂණය කලාම ඇලෙනා මෙහෙන් ලෙටර් එක දෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    සුලු දිය පහවෙන්ඩ දෙයක් නෑ, ගොටා ගැන අප්පුච්චා නිහඬයි, නාමල් පුතා නිහඬයි, බැසිල් නිහඬයි, සිරන්ති නිහඬයි.. ගෝටාට කොලඹ මැද පන්තියේ චන්ද ටික විතරයි, ඒකෙනුත් සිංහල බෞද්ධ නොවෙන චන්ද නෑ. ඉතින් කොහේ දිනන්නද ජාතික තලයේ මැතිවරනයක්.

    ගොටා ට නොමිනේශන් දියවු!
    :lol::lol:

    ගොට්ටා රජ උනාම ඇමති මණ්ඩලේ 100% ශිංහල බෞද්ධ අයවලුන් ලු පත් කොරන්නේ. හම්බයෝ බය වෙලා දැනටම. සිංහල අපි පාරේ යද්දී උන් කාණුවට බහිනවා අපේ පැත්තේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරීමත් සමග ඊට පාදකවී ඇති ලිපිගොනු අගමැති කාර්යාලය වෙත ලබාදෙන ලෙස ප්‍රභූ කාන්තාවක් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID ) වෙත දැනුම්දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

    අගමැතිවරයාගේ සමීපතම ඥාතිවරියක වන අදාල කාන්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ සැකයට හේතුවී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

    කවුද බන් ඒ, චතුරිකා සිරිසේනද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,224
    113
    The brutal killing of Lasantha, Editor of the now defunct Sunday Leader, and one-time politician of sorts, took place on January 8, 2009. Since then, for the past ten years, investigations by the Criminal Investigation Department (CID), have been mired in deep mystery and controversy. One of the main reasons is the pressure on those probing from different arms of the state, some of them very powerful. Talks on the probe had even extended to five-star hotels. Efforts are being made now to file indictments on some, after the national New Year. This again is on those widely described as being on the outer fringe or, as they say, where the buck has stopped. Thus, a case listing the accused, if as claimed including Gotabaya Rajapaksa, has not yet surfaced in courts. How then is he being allegedly accused of murder? The Sunday Times has learnt that substantial material involving his alleged involvement has been culled from reports filed by the CID in the Magistrate’s Courts in Colombo. Though these court reports are considered public documents, both the CID and the court staff, have been consistently protective and have not released them. This has come as a veil of secrecy not only in this case but many high-profile cases.

    :angry:

    - http://www.sundaytimes.lk/190414/columns/fear-and-suspense-growing-over-gotabaya-issue-345571.html
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ගෝටාට නොමිනේශන් දියවු!

    මෙහෙම චාන්ස් එකක් ආයේ එන්නේ නෑ, පවුලේ උන්ගේවත් සපෝර්ට් එක නැති අසරණ
    ගෝටාට

    නොමිනේශන් දියවු!​

    වේසි.. නිකන් reply නොදා ත්‍රෙඩ් 10ක් වත් දාපිය...
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Gota beethikawa..... ranil, sajith, lapa kumara... gana wachanayak naha... paw bn ali bayawela... real wahallu...